එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

thanujaka

Well-known member



  • අවශ්‍ය ද්‍රව්‍ය

    පැස්ට ටිකක් හෝ නුඩ්ල්ස් ටිකක්
    රටලූණු
    සුදු ළූණු
    කැරට් කෑල්ලක්
    ලීක්ස් කොළ ටිකක්
    ෆ්‍රෙෂ් ක්‍රීම් ටිකක්.. (වෙලාවේ හැටියට ෆ්‍රෙෂ් ක්‍රීම් නැත්තම් පැස්ට තැම්බෙන නටන වතුර වීදුරු භාගයක් විතර අරගෙන ඇන්කර් හෝ ඕනෑම පිටි කිරි මේස හැඳි දෙකක් තුනක් හොඳින් දියකරගන්න..)
    ෆ්‍රෙෂ් ක්‍රීම් / පිටි කිරි හොයාගන්න නැත්තම් තක්කාලි ගෙඩි දෙකක් විතර බ්ලෙන්ඩර් එකට දාල වතුර වීදුරු භාගයක් විතර දාල හොඳින් බ්ලෙන්ඩර් කරගන්න )
    අවශ්‍ය පමණට ලුණු , ගම්මිරිස් ( අවශ්‍යනම් කෑලි මිරිස් )
    එක්කෙනෙකුට කන්න තරම් පැස්ට ටික තම්බගන්න නටන වතුරට දාල.. වතුර නටවන්න කලින් තෙල් තේ හැන්දක් විතර වතුරට මිශ්‍ර කරගන්න.. පැස්ට තම්බෙද්දී ....

    රට ළූණු ටිකක්, සුදු ළූණු ටිකක්, ලීක්ස් කෑල්ලක්, කැරට් කැලක් සිහින්ව කපාගන්න... තනි කෙනෙකුට කන්නනම් අඟල් දෙකක කැරට් කෑල්ලක්, අඟල් දෙකක ලීක්ස් කෑල්ලක්, රටලූණු ගෙඩියක්, සුදුලූනු බික් දෙකක් හොඳටෝම ඇති...

    තාච්චියකට එළවලු තෙල් හෝ බටර් මේස හැන්දක් හෝ එකහමාරක් දාල තෙල් රත් උනාම සිදී ළූණු ටික තෙලට දාන්න .. සුදුලූනු බැදෙන සුවඳ දැනෙනකොට ලීක්ස් ටික නැතුව අනික් සියලුම එළවලු වර්ග තෙලට දාන්න .. තෙල් වල එළවලු කලවම් කරලා බැදෙන අරින්න.. කැරට් තැම්බෙන ගානට බදුනාම ලීක්ස් ටික සහ ෆ්‍රෙෂ් ක්‍රීම් හෝ කලින් හදාගත්තු පිටි කිරි මිශ්‍රණය හෝ තක්කාලි මිශ්‍රනය එළවලු බැදෙන තෙල් එකට එකතු කරන්න.. අවශ්‍ය පමණට ලුණු දාගන්න.. ( එක්කෙනෙකුට නැහැ තේ හැඳි භාගයක් ඇති වෙයි )

    දැන් සෝස් එක නටන්න අරින්න.. හොඳින් හැඳි ගාන්න තාච්චියේ අල්ලන්නේ නැති වෙන්න.. මිශ්‍රණය බුබුළු දාගෙන නටද්දී හැන්දෙන් ටිකක් අරන් බලන්න සෝස් එක ගනකමට තියෙනවද කියල.. දියාරු ගතිය වැඩි නම් හන්දිගාමින් ටිකක් වතුර ගතිය අඩු කරගන්න..

    සෝස් එක තික් උනාම (සාමාන්යෙන් තක්කාලි සෝස් බෝතල් වල තියන ගානට වඩා ටිකක් අඩුවෙන් තික් කරගන්න. සෝස් එක තික් වැඩිනම් පැස්ට හෝ නුඩ්ල්ස් තම්බපු වතුර ටිකක් දාල දියාරු කරගන්න ) තම්බුන පැස්ට හෝ නුඩ්ල්ස් ටික වතුර පෙරලා අරගෙන සෝස් එකටම දාල කලවම් කරගන්න...

    ලුණු මදි නම් තව ටිකක් දාගෙන කට පුච්ච ගන්නේ නැතුව නිවෙන්න ඇරලා upload කරන්න.. හැදුවොත් පින්තුරයක් දාන්න මටත් බලන්න..

    ඒ මේකනං අමාරුයි බං ඔච්චර දේවල් කරගන්න මට බෑ සිරාවටම..:no::baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම දන්නේ නෑ බං කොහෙද ඕව තියෙන්නේ කියල..
    මේ පැන්ට්‍රි එකක් අස්සේ ගහල තිබිල හම්බුණේ..:oo:

    එල එල. ඒ උනාට පව් යකෝ. අම්මා උයන පිහන වෙලේක අත් උදව්වට පොඩ්ඩක් යමන් ටික ටික අල්ල ගන්න පුලුවන්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එල...
    ingredients සේරම හම්බ උනා මම යනව උයන්න..:D

    hqdefault.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මං ගියා එහෙනං කස්ටියටම තැන්ක්ස් කිව්වා අද දානවා ඩෙවල්..
    ලල්ල ලලා ලා...

    උදේට ලල්ල ලලා ලා... හම්බු වෙයි..

    Angry-Mother-in-Law.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    KAuru hari innaawanam kiyanna balanna, Honda High protein Vegan meal ekak hondata/rasata hadana hati? (Oats, tofu, Chickpeas, Cowpeas, beans)


    පොල් අයියා එනකන් හිටපන් බුවා වෙජි. හැබැයි වීගන් නම් නෙමෙයි දන්න තරමින්.

    අනේ මචන් මම වීගන් නෙවෙයි.. මම වෙජිටේරියන් ..මමනම් පනීර් උයල කනවා.. පරිප්පු ඇතිවෙන්න කනවා, සෝයාමීට් කනවා ඒ හින්ද වෙනම ප්‍රෝටීන් අඩුවක් දන්නෙන්නේ නැති නිසා විකල්ප හොයන්නේ නැහැ..

    වීගන් කට්ටියට ප්‍රෝටීන් බහුල ආහාර ගැන මම වැඩිය හොයල බලල නැහැ.. එත් වීගන් මීල් එකක් මෙහේ තියනවා මම දන්න රෙස්ටුරන්ට් වෙජිටබල් හුනාන් චිකන් කියල අයිටම් එකක්.. ඒක සම්පුර්ණයෙන්ම වීගන් .. හැබැයි මම දන්නා කියන හැම ග්‍රොසරි එකකම හෙව්වා ඒකට දාන සෝයි ජාතිය.. එත් හොයාගන්න බැරි උනා..චිකන් වගේම හයියට හැපෙන ටෝෆු ජාතියක් චිකන් වෙනුවට දාන්නෙ .. බත් එක්ක හරිම රසයි ඒක ..

    මෙන්න රෙස්ටුරන්ට් එකේ ලින්ක් එක.. විජිටෙරියන් මෙනු යටතේ තියනවා මම කියන අයිටම් එක.. සතියකට සැරයක් මේක මම අනිවාර්යෙන් කනවමයි.. හරිම රසයි.. කීප වතාවක් ගෙදර හදන්න උත්සහ කරා... හැම වතාවෙම මම ෆේල් ...:(:(:(


    http://www.andysrestaurantsilverspring.com/

    http://www.beyondmenu.com/20714/sil...silver-spring-20910.aspx?r=20714#group_981660
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :D;)


    Mannam hadane 250 Celsius eke 30-35 minutes eth man topping eka daana kalin crust eka bottom eke daala 5 minutes vage bake karaganava :)

    අපි හැදුවා මචං. නමුත් ටිකක් කර වුනා. වෙලාව නම් මතක නෑ. දැන් අව්රුද්දක් විතර වෙනවා හදලා. හැබැයි ලංකාවේ අවන් වල ඔය වගේ කේස් එකක් තියනව වෙන්න පුලුවන්. අපේ තියන්නේ සිංගර් අවන් එකක්. හැමදාම මොනව හැදුවත් බේක් වෙන්න ගත වෙන වෙලාව, කියල තියන වෙලාවට වඩා වැඩී.

    එහෙනම් මම ලංකාවේ පාවිච්චි කරන අවන් එක හරියට වැඩ කරන්නේ නැතිද මන්ද.. අබාන්ස් එකෙන් ඩියුටි ෆ්‍රී ගත්තේ අවුරුදු තුනකට විතර කලින්... ඒ මගුලේ max හීට් දාල පීස එකක් බේක් වෙන්න පැයක් විතර යනවනේ... දැන් මම මේ හිතන් ඉන්නේ මෙහෙන් අවන් එකක් යවන්න ඊළඟ වතාවේ ලංකාවට යන්න කලින්... කෑමක් හදන්න ගියාම අවන් එක ළඟ පැය දෙකක් බලන් ඉන්න වෙනව අබාන්ස් මගුල එක්ක..
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    Ay itin kela giline, hadaagena kana thiyene :) :D

    නැ අනේ මේක දැක්කම නිකන්ම කෙල ගිලෙනවා.:D හදන්න ඕනේ එත් ඉතින් වෙලාවක් හොයාගන්න ඕනේ නේ. කලබලේට ඕව කරන්න හොද නැ. මොකද මම උයන පිහන වැඩ කරන්නේ ආතල් එකට.:):yes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    Sweet Salad (ස්වීට් සැලඩ් ) :love::P

    මේක මට රෙකමන්ඩ් කරේ මගේ රට ඉන්න යෙහෙලියක් (දෙන්නෙක් මරු කියවයි දැන් :lol: ) ...ඉරිදා හදන්න හිටියට හදන්න වෙලාවක් තිබුනේ නෑ ...මේක පැනි රසයට හුරු නිසා මායි නම තිබ්බේ :P ඔන්න අද හැදුවා :love:

    ztjaiq.jpg

    අඩේ තරින්ද අන්කලුත් රස කෑම හදනවනේ.:P:love:

    මම මේ උබ හදපු එකට අඩුපාඩු කියනවා නෙවෙයි. :no: ඕකට යෝගට් වෙනුවට මයෝනිස් තමා හොද. නොර්මල් ගෝවා වලට වඩා රතු ගැලපෙනවා, ලස්සනකුත් එනවා.:)


    රේප්
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    වඩේ හදන විදිහ මගේ රෙසිපියට...

    IMG_20150801_180138_zpsostyvony.jpg


    IMG_20150801_184155_zpsiievypoi.jpg


    පට්ට පොලා. ඇදල අරින්න තිබ්බ පිගානත් එක්කම:lol:
    උබ ඔච්චර වඩේ හැදුවේ, ඔහෙට වෙලා වඩේ කඩයක්වත් දැම්මද:P


    රේප්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ තරින්ද අන්කලුත් රස කෑම හදනවනේ.:P:love:

    මම මේ උබ හදපු එකට අඩුපාඩු කියනවා නෙවෙයි. :no: ඕකට යෝගට් වෙනුවට මයෝනිස් තමා හොද. නොර්මල් ගෝවා වලට වඩා රතු ගැලපෙනවා, ලස්සනකුත් එනවා.:)


    රේප්


    Eke embulak thiyenawa ne machan...meka sweet nisa thamai mama damme...