ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    මොකා එච්චර යනවද?? මගේ අර පරන පල්සර් එකට කැලිපරයක් ම දැම්මා ඒකට ගියෙත් 2500නේ..

    මගේ ජේඩ් එකේ නන් බ්‍රේක් සියල්ල සුද්ද කරලා බ්‍රේක් පෑඩ් සහ කැලිපර් වොශර් සියල්ලම සුද්ද කරලා මම ගෙදර හදාගත්තෙ :)

    තාම original ඒවා නේද තියෙන්නේ මගෙත් original ඒවා ටික තියෙන්නේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    යකෝ එච්චර ගානක් යනවද බ්‍රේක් වොශර් වලට.. අපේ බස් එකේ ඉස්සරහා රෝද දෙකේ දැම්මා 1350යි ගියෙ.. ඔයිල් බෝතලේටත් එක්කම 1900 ක් විතර :dull: කැන්ටරෙත් ඒ ගනං නේ..
    බයික් වල කෑලි ගනං මොකද මන්දා :(

    ඔව් බන් ජපන් එවලට වඩා ගණන් ඒ බඩු, මගේ 135 එකේ full සුද්ද කරලා හදන්න 2ක් ගියා
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    තාම original ඒවා නේද තියෙන්නේ මගෙත් original ඒවා ටික තියෙන්නේ

    පිටිපස්සේ කැලිපර් එකේ නන් වොශර් දෙකෙන් එක වොශර් එකක් දැම්මා බන්..ඒක චුට්ටක් ඩැමේජ් වෙලා වගේ තිබ්බා..බ්‍රේක් වල නන් කිසි අවුලක් තිබ්බේ නැහැ..ඒත් ඉතින් ගලොපු එකනේ කියලා දැම්මා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    බ්‍රේක් ලිවර් එක ෆුල්ම ඇල්ලුවහම නිකන් තවත් ප්‍රෙස් කරන්න පුලුවන් වගේ දැනෙනවද?? නිකන් ස්පින් වෙනවා වගේ..

    ඔව් බන් ඒ වගේ තමා දැනෙන්නේ.රබර් වගේ
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඔව් බන් ඒ වගේ තමා දැනෙන්නේ.රබර් වගේ

    උබේ පොම්පේ හුලන් තියනවා මචන් ..brake bleed කරගන්න..ගෙදරම කරගන්නත් පුලුවන් ඕනෑ නන්..YouTube එකේ ඕනෑ තරන් video තියනවා..නැත්තන් ගරාජ් එකකට යන්න විනාඩි පහක් යන වැඩක් නෙමෙයි
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    උබේ පොම්පේ හුලන් තියනවා මචන් ..brake bleed කරගන්න..ගෙදරම කරගන්නත් පුලුවන් ඕනෑ නන්..YouTube එකේ ඕනෑ තරන් video තියනවා..නැත්තන් ගරාජ් එකකට යන්න විනාඩි පහක් යන වැඩක් නෙමෙයි

    trail බයික් වල බටේ oil pump එකට වඩා උඩින් යනවා නේ හුලන් ටික අරින්න පට්ට කට්ටක් කන්න ඕනෑ
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    trail බයික් වල බටේ oil pump එකට වඩා උඩින් යනවා නේ හුලන් ටික අරින්න පට්ට කට්ටක් කන්න ඕනෑ

    අර බෙහෙත් විදින සිරින්ජරයක් තියනව නන් ඕන එකක සිම්පල් බන්..:)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උබේ පොම්පේ හුලන් තියනවා මචන් ..brake bleed කරගන්න..ගෙදරම කරගන්නත් පුලුවන් ඕනෑ නන්..YouTube එකේ ඕනෑ තරන් video තියනවා..නැත්තන් ගරාජ් එකකට යන්න විනාඩි පහක් යන වැඩක් නෙමෙයි

    එල මචන් මම බලන්නම්.මේ වික් එකේනම් මට කරගන්න වෙන්නේ නෑ.
    ගරාජ් එකකට කියලවත් කරගන්න බලනවා
    තැන්ක්ස්
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    එල මචන් මම බලන්නම්.මේ වික් එකේනම් මට කරගන්න වෙන්නේ නෑ.
    ගරාජ් එකකට කියලවත් කරගන්න බලනවා
    තැන්ක්ස්

    පොම්පේ පියනේ සීල් එකත් පොඩ්ඩක් බලන්න..නිකන් තියෙද්දි හුලන් යන්නෙ පියන තද වෙලා නැති උනහම..
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    එකට සේලයින් බටයක් ගහලා හදා ගන්න ඕනෑ නේද.

    ඔව් ඔව් බටයක් ගහල සිරින්ජ් එකෙන් වැකියුම් එකක් හදලා අර bleed කරන වෑල්ව් එක ඇරියහම නිකන්ම හුලන් ටික යනවා..එක දිගටම බටේ දිගේ ඔයිල් එන වෙලාව තමයි හුලන් නැති වෙලාව..එතකොට Bleed valve ආපහු තද කලහම හරි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා මගේ ඉස්සරහ ඩිස්ක් බ්රේක් වදිනවා හොරයිනේ.ඇදිලා යන ගතියක් තියෙන්නේ දැන්.
    පැඩ්ල් බ්රේක් නිසා බ්රේක් ගහගෙන යන අවස්තාවක එක පාරක් ගහලා ක්ෂණිකව අත ඇරලා ආයේ බ්රේක් කරද්දී කලින්ට වඩා හොඳට වදිනවනේ.ඒත් දැන් එහෙම වදින්නේත් නෑ

    මොකක්ද හේතුව මේකට
    බ්රේක් පෑඩ් ද?(තව දුවන්න පුළුවන් තියෙන 2න් )
    ඔයිල් අවුලක්ද ?

    වොෂර් යන්න ලඟයි.. දාපිය දැන්ම බෙල්ල කඩාගන්නෙ නැතුව..:yes:

    ඔහොම දුවද්දි ලීවර් එක බැස්සොත් එහෙම ආයි අතෑරලා ගහන්න...

    ඉක්ම්නට දාගන්න. මගෙ එකනම් දැන් අවුරුද්දක් විතර දිව්වා 150හෙ වොෂර් සෙට් එකකින්. වැඩිගානක් වෙන්නෑ. පොම්පෙ වොෂර් සෙට් එක. ලීවර් එක ගාවම තියන එක.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල මචන් මම බලන්නම්.මේ වික් එකේනම් මට කරගන්න වෙන්නේ නෑ.
    ගරාජ් එකකට කියලවත් කරගන්න බලනවා
    තැන්ක්ස්

    වොෂර් යන්න ඔන්න මෙන්න ඔය තියෙන්නේ.. වහාම මාරු කරගන්න එක හොඳා...

    වෙන වෙන ඒවා බලබල ඉන්න එපා.. ෂුවර් කරගන්න ඕනෙ නම් ලීවර් එක තදකරන් අල්ලන් ඉන්න හෙමීට බහින්න ගනී බුරුල්වෙලා. එහෙම වෙනවනම් අදම හරි මාරුකරගනියෝ...:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බන් ජපන් එවලට වඩා ගණන් ඒ බඩු, මගේ 135 එකේ full සුද්ද කරලා හදන්න 2ක් ගියා
    පිස්සු හැදෙනවා...:( ජපං වාහන/බයික් වාසනාවන් :love::love:
    මගේ එකේ 4ක් වත් යයි එහෙනං.. මේකෙ බඩු බජාජ් වලටත් වඩා ගනං නෙ :baffled::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිස්සු හැදෙනවා...:( ජපං වාහන/බයික් වාසනාවන් :love::love:
    මගේ එකේ 4ක් වත් යයි එහෙනං.. මේකෙ බඩු බජාජ් වලටත් වඩා ගනං නෙ :baffled::rofl:

    150හෙ වොෂර් සෙට් එකක් තාම ත්යෙන්නෙ ඩෝ..:P

    මං කෝකටත් කියලා පිස්ටන් එකත් එක්කම ගෙනත් තියාගත්තා. තාම දාන්න වුනේ නෑ. දැන් අවුරුදු 2කට කිට්ටුයි. ඔය තියෙන්නේ එලකිරි වගේ..:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සන්කපාල කොලුවො vm එක ආව තෑන්ස්. :cool::cool:උබට vm දාන්න බැලුව බෑ:no::no:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    11836883_795325460585070_2864134778805204763_n.jpg

    11822862_795325453918404_4396477588121815298_n.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    වොෂර් යන්න ඔන්න මෙන්න ඔය තියෙන්නේ.. වහාම මාරු කරගන්න එක හොඳා...

    වෙන වෙන ඒවා බලබල ඉන්න එපා.. ෂුවර් කරගන්න ඕනෙ නම් ලීවර් එක තදකරන් අල්ලන් ඉන්න හෙමීට බහින්න ගනී බුරුල්වෙලා. එහෙම වෙනවනම් අදම හරි මාරුකරගනියෝ...:yes:

    ඉකේයියා..............:rolleyes::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18764333 said:
    ඉකේයියා..............:rolleyes::rofl:

    ඇයි බොල තෝපේ පැත්තේ බ්‍රේක් ලීවර් කියන්නේ වෙන මොනවහරිද..:angry::angry::angry: