ElaKiri Bajaj Pulsar Fan Club-4

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් උන්නෙ බඩ වැලක් කියල.අර බඩවැල් හීනි වෙන මොකක්ද සීන් එකක් තියෙනවලුනෙ ඒකයි.උබල මොනවද හිතුවෙ ?:rofl::oo::oo::oo:

    අපි ඉතින් අමුතුවෙන් මොනවා හිතන්නද වයර් ගැන කතා උනේ :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Honda CB 160R Hornet​

    Honda-CB-Hornet-160R-side-1024x741.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown: මගුල තමා..... මම නිසා ඒ අයටත් වදේ...... :( :sorry:
    ඕක ඉන්නෙ මොන කැලේකද මන්ද :angry::angry: යද්දි පරිස්සමෙන් උබලගෙ වාහනත් උස්සයි :nerd::nerd:මෙලෝ රහක් නැති පාරක්.දෙපැත්තෙ කැලේ විතරයි :dull::dull: මඩවලවල් හැම තැනම :(මිනිස් පුලුටක් නෑ :growl::growl:80 දශයකෙ ඉන්නෙ තාම :(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    යකෝ ඉන්දියන් මගුල් වල බ්‍රේක් වලට ඔච්චර මොනවද බොලව් වියදම් ? මම ඉස්සර පස්සහ බ්‍රේක්පෑඩ් මාරු කරා. පස්සහ 2ට 200යි ඉස්සරහ 250යි.

    :shocked: මට ජපන් එකක් ඕනි...... :( පල්සරේ ඉස්සරහා ඩිස්ක් පෑඩ් 600.... පස්ස ලයිනර් 500..... :( හෆොයි...... ඊළග පාරක බලන්න ඕනා Bosch බඩු තියේද කියලා...... ඒවා ගාන අඩුයි කියනවා.... බලන්න ඕනි..... :)

    ජපන් ඒවායේ තෙල් කරන්නේ නෑ නේ.... :( මගේ ඉතින් ආසාව හොනට් එකක් තමා....... :love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    350යි යකෝ මගෙ එකේ...:baffled: හැබැයි බලලා ගන්න ඕනේ ජරාව ගන්නෙ නැතුව. හොඳ තත්වෙ චයිනීස් ඒව තියනවා..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඕක ඉන්නෙ මොන කැලේකද මන්ද :angry::angry: යද්දි පරිස්සමෙන් උබලගෙ වාහනත් උස්සයි :nerd::nerd:මෙලෝ රහක් නැති පාරක්.දෙපැත්තෙ කැලේ විතරයි :dull::dull: මඩවලවල් හැම තැනම :(මිනිස් පුලුටක් නෑ :growl::growl:80 දශයකෙ ඉන්නෙ තාම :(:(

    :oo: එහෙම තමා ඌ මුලින්ම ඩොටේ ගෙන්ව ගන්නේ කෑලෑ පාරවල් වලින් තමා..... අපි නම් දැන් ෆුල් කාපට් පාරවල් වල යන්නේ...... :yes: ආයේ පාරක් යනවා නම් කියපන්.... දෙන්නම් කාපට් පාරවල් ගමකට....... :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: එහෙම තමා ඌ මුලින්ම ඩොටේ ගෙන්ව ගන්නේ කෑලෑ පාරවල් වලින් තමා..... අපි නම් දැන් ෆුල් කාපට් පාරවල් වල යන්නේ...... :yes: ආයේ පාරක් යනවා නම් කියපන්.... දෙන්නම් කාපට් පාරවල් ගමකට....... :D
    අදත් පත්තරේ තිබ පාදුක්ක ඉන්ගිරිය මාර්ගයේ අලි මඩ වලවල් කියල :dull::dull::lol::lol:යකෝ අපේ පැත්තෙ ගුරු පාරවල් තියෙනව අගේට කොන්ක්‍රීට් කරපු.තාම 80 දසකේ ඉන්නෙ :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉන්දියන් කාරයෝ හොනට් එකට තියන තත්වෙත් නැති කරලා දාන්න හදන්නේ
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මට වහ කුප්පියක් දීපන් හසන්ත.:dull:

    indian karayo cbr ekath kewa DEN HORNET EKAT KANNA hadane

    හොදම වැඩේ සින්හලූ ෆෝ සිලින්ඩර් එහෙමත් දැන් ගහන්න පටන් අරන් :lol::lol::lol::(:(:(
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around

    CBR නන්නත්තාර කලා..දැන් ඔන්න නම්බු පිට තිබ්බ අනිත් ඒවා ටිකත් කන්න හදනව..

    ඕකට හින්දි ගෑනියෙක්ගෙ නමක් දැම්ම නන් ඉවරයි..

    හොන්ඩා ප්‍රියන්කා
    හොන්ඩා කට්‍රිනා

    :angry::angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    CBR නන්නත්තාර කලා..දැන් ඔන්න නම්බු පිට තිබ්බ අනිත් ඒවා ටිකත් කන්න හදනව..

    ඕකට හින්දි ගෑනියෙක්ගෙ නමක් දැම්ම නන් ඉවරයි..

    හොන්ඩා ප්‍රියන්කා
    හොන්ඩා කට්‍රිනා

    :angry::angry::angry::angry:

    :lol:
    හොන්ඩා ජුලෝලා කියල දැම්මත් කමක්නෑ..:dull:

    දැන් ගහන බයික් එකක එන්ජිමක් අටෝලා ප්ලාස්ටික් ටිකයි හෙඩ් ලයිට් එකයි ගහලා රෙදි ඇඳන් විකුණනවනේ මුන් මේවා..:growl::growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    350යි යකෝ මගෙ එකේ...:baffled: හැබැයි බලලා ගන්න ඕනේ ජරාව ගන්නෙ නැතුව. හොඳ තත්වෙ චයිනීස් ඒව තියනවා..:yes:

    :oo: ඉන්දියන් ඒවට හරියන ඒවත් තියේද.....?? :rolleyes: ඊලග පාරක බලන්න ඕනා.... අපරාදේ මම පරණ ඒවා ටික අරන් ආවේ නෑ නේ..... :( නැත්නම් දැන්ම තියා හොයලා තියා ගන්න තිබ්බා...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අදත් පත්තරේ තිබ පාදුක්ක ඉන්ගිරිය මාර්ගයේ අලි මඩ වලවල් කියල :dull::dull::lol::lol:යකෝ අපේ පැත්තෙ ගුරු පාරවල් තියෙනව අගේට කොන්ක්‍රීට් කරපු.තාම 80 දසකේ ඉන්නෙ :(

    :oo: හොද වෙලාවට එහෙම තියෙන්නේ..... නැත්නම් මෙලහකටත් උඹේ කොටළු මොඩල් එක පස් යට..... :baffled: