යකෝ නවාරා එකත් පොලොවේ පස් හාරගෙන පිකප් වෙනවා ඇති නේ.. මේක තරං වත් බරක් නෑ නේ...navara 2.5 එකේ ගියා mph 100ටගියේ පෑලියගොඩ හරියෙ.
![]()
160.9344kph පට්ට නේ... පෑලියගොඩ හරියේ බලාගෙන .. පොලිස් මාමිලා හැංගිලා ඉන්නේ හොදෙ..

මං එක ෆොටෝ එකක් මේකේ දැම්මා...
මගෙ යාලුවෙක් හොනට් එකේ නම් ගිහින් තියනව. 115 එකක්![]()
යකෝ නවාරා එකත් පොලොවේ පස් හාරගෙන පිකප් වෙනවා ඇති නේ.. මේක තරං වත් බරක් නෑ නේ...![]()
160.9344kph පට්ට නේ... පෑලියගොඩ හරියේ බලාගෙන .. පොලිස් මාමිලා හැංගිලා ඉන්නේ හොදෙ..
![]()

වැඩියෙන් රේස් උනොත් පස්ස ටයර් කැරකි කැරකි තියනව යන්නෙ නෑ.![]()

උබ ඕක අව්වෙ අහරෙ මෙහෙද නවත්තල තියෙන්නෙ ? අඩෝ ඔහොම හෝදද්දි පතුරු යනවනම් අපේ ඒවයෙත් යන්න එපැයි බන්![]()
මොකක්ද ඒ සිස්ටම් එක.....?? කඩුවෙලදි 135 ලෑලි සීට් එකක් සෙට් උනා... උගෙත් මේ හෝන් එකමයි.... හැබැයි හරි ඉන්ටර්වල් එකට කැඩි කෑඩී වදින්නේ.....
![]()
මම එහෙම නිකරුනේ හෝන් ගහන්නේ නෑ.... ඒත් නවත්තලා තියෙන හෝ වමට සිග්නල් දාගෙන යන ඕනාම වාහනේකට ඉස්සර කරනකොට හෝන් එක ගහනවා......
ආයේ වංගු වලදි හරියට නොපෙනෙන.....
![]()

එහෙමත් නැ බන්ඇ බන් උබව පෙන්නේ නැති එවුනුත් ඉන්නවද???එහෙනං ඌ අන්ධයෙක්...උබ වගේ අලියෙක්ව ඕන වංගුවක් පේනවනේ....![]()

මචන්ලා මගේ ඉස්සරහ ඩිස්ක් බ්රේක් වදිනවා හොරයිනේ.ඇදිලා යන ගතියක් තියෙන්නේ දැන්.
පැඩ්ල් බ්රේක් නිසා බ්රේක් ගහගෙන යන අවස්තාවක එක පාරක් ගහලා ක්ෂණිකව අත ඇරලා ආයේ බ්රේක් කරද්දී කලින්ට වඩා හොඳට වදිනවනේ.ඒත් දැන් එහෙම වදින්නේත් නෑ
මොකක්ද හේතුව මේකට
බ්රේක් පෑඩ් ද?(තව දුවන්න පුළුවන් තියෙන 2න් )
ඔයිල් අවුලක්ද ?

oil pump එකේ pressure එක මදි ඇති, ඕක සුද්ද කර ගන්න
break pump washer danna wei

පරිස්සමෙන් පැදපං.. වැස්ස දවසුත් එක්ක නේ..
සර්විස් එකකට ගිහින්ම කරගන්නම් නේද?
මෙහෙම තව 1000 km විතර දිව්වට අවුලක් නෑනේද ?![]()

සර්විස් එකකට ගිහින්ම කරගන්නම් නේද?
මෙහෙම තව 1000 km විතර දිව්වට අවුලක් නෑනේද ?![]()
සර්විස් එකකට ගිහින්ම කරගන්නම් නේද?
මෙහෙම තව 1000 km විතර දිව්වට අවුලක් නෑනේද ?![]()

දුවනකොට නම් අවුලක් නැ brake කරද්දී තමා අවුල අනේ මන්දා උබත් engine එක start වෙන්නේ නැති වුනත් බයික් එකේ හොදට brake තියෙන්න ඕනෑ
rs 2500 අරන් යන්න ඒ වගේ ගානක් යනවා

යකෝ එච්චර ගානක් යනවද බ්‍රේක් වොශර් වලට.. අපේ බස් එකේ ඉස්සරහා රෝද දෙකේ දැම්මා 1350යි ගියෙ.. ඔයිල් බෝතලේටත් එක්කම 1900 ක් විතරදුවනකොට නම් අවුලක් නැ brake කරද්දී තමා අවුල අනේ මන්දා උබත් engine එක start වෙන්නේ නැති වුනත් බයික් එකේ හොදට brake තියෙන්න ඕනෑ
rs 2500 අරන් යන්න ඒ වගේ ගානක් යනවා
කැන්ටරෙත් ඒ ගනං නේ..
කොහොමත් 50 ට අඩුවෙන් යන්නේ බන්පරිස්සමෙන් පැදපං.. වැස්ස දවසුත් එක්ක නේ..
ඉක්මනට හදා ගන්න![]()
තොට මාන්දමදුවනකොට නම් අවුලක් නැ brake කරද්දී තමා අවුල අනේ මන්දා උබත් engine එක start වෙන්නේ නැති වුනත් බයික් එකේ හොදට brake තියෙන්න ඕනෑ
rs 2500 අරන් යන්න ඒ වගේ ගානක් යනවා

බේක් පොම්පේ වටේට ඔයිල් වැක්කෙරිලද කියල පොඩ්ඩක් බලන්න..එහෙම නැත්තන් කැලිපර් එක ගාවත් බලන්න..එහෙම ඔයිල් පෙරිලා නැත්තන් ඔයිල් අඩු වෙලාත් නැත්තන් බ්‍රේක් වොශර් වල ප්‍රශ්නයක්..
සේරටම කලින් හොද වතුර පාරක් අල්ලලා බලපන් රෝදෙට එතකොට හරි යනවා සමහර වෙලාවට..මොකද ඩිස්ක් එකේ මේ වැහි දවස් වලට මඩ , ඔයිල් ජරාව වගේ ගෑවුනහමත් බ්‍රේක් පොඩ්ඩක් හොරයි![]()
මොකා එච්චර යනවද?? මගේ අර පරන පල්සර් එකට කැලිපරයක් ම දැම්මා ඒකට ගියෙත් 2500නේ..
මගේ ජේඩ් එකේ නන් බ්‍රේක් සියල්ල සුද්ද කරලා බ්‍රේක් පෑඩ් සහ කැලිපර් වොශර් සියල්ලම සුද්ද කරලා මම ගෙදර හදාගත්තෙ![]()
යකෝ එච්චර ගානක් යනවද බ්‍රේක් වොශර් වලට.. අපේ බස් එකේ ඉස්සරහා රෝද දෙකේ දැම්මා 1350යි ගියෙ.. ඔයිල් බෝතලේටත් එක්කම 1900 ක් විතරකැන්ටරෙත් ඒ ගනං නේ..
බයික් වල කෑලි ගනං මොකද මන්දා![]()

බ්රේක් වදිනවා අවුලක් නෑ.ඒත් කලින් වගේ ලඟ නවතින්නේ නැතුව ටිකක් ඇදිලා යනවා.එකයි බය වුනේ.හදාගන්න ඕනේ