මොකා එච්චර යනවද?? මගේ අර පරන පල්සර් එකට කැලිපරයක් ම දැම්මා ඒකට ගියෙත් 2500නේ..
මගේ ජේඩ් එකේ නන් බ්රේක් සියල්ල සුද්ද කරලා බ්රේක් පෑඩ් සහ කැලිපර් වොශර් සියල්ලම සුද්ද කරලා මම ගෙදර හදාගත්තෙ![]()
තාම original ඒවා නේද තියෙන්නේ මගෙත් original ඒවා ටික තියෙන්නේ
මොකා එච්චර යනවද?? මගේ අර පරන පල්සර් එකට කැලිපරයක් ම දැම්මා ඒකට ගියෙත් 2500නේ..
මගේ ජේඩ් එකේ නන් බ්රේක් සියල්ල සුද්ද කරලා බ්රේක් පෑඩ් සහ කැලිපර් වොශර් සියල්ලම සුද්ද කරලා මම ගෙදර හදාගත්තෙ![]()
යකෝ එච්චර ගානක් යනවද බ්රේක් වොශර් වලට.. අපේ බස් එකේ ඉස්සරහා රෝද දෙකේ දැම්මා 1350යි ගියෙ.. ඔයිල් බෝතලේටත් එක්කම 1900 ක් විතරකැන්ටරෙත් ඒ ගනං නේ..
බයික් වල කෑලි ගනං මොකද මන්දා![]()
තාම original ඒවා නේද තියෙන්නේ මගෙත් original ඒවා ටික තියෙන්නේ
බ්රේක් ලිවර් එක ෆුල්ම ඇල්ලුවහම නිකන් තවත් ප්‍රෙස් කරන්න පුලුවන් වගේ දැනෙනවද?? නිකන් ස්පින් වෙනවා වගේ..
ඔව් බන් ඒ වගේ තමා දැනෙන්නේ.රබර් වගේ
උබේ පොම්පේ හුලන් තියනවා මචන් ..brake bleed කරගන්න..ගෙදරම කරගන්නත් පුලුවන් ඕනෑ නන්..YouTube එකේ ඕනෑ තරන් video තියනවා..නැත්තන් ගරාජ් එකකට යන්න විනාඩි පහක් යන වැඩක් නෙමෙයි
trail බයික් වල බටේ oil pump එකට වඩා උඩින් යනවා නේ හුලන් ටික අරින්න පට්ට කට්ටක් කන්න ඕනෑ

උබේ පොම්පේ හුලන් තියනවා මචන් ..brake bleed කරගන්න..ගෙදරම කරගන්නත් පුලුවන් ඕනෑ නන්..YouTube එකේ ඕනෑ තරන් video තියනවා..නැත්තන් ගරාජ් එකකට යන්න විනාඩි පහක් යන වැඩක් නෙමෙයි
අර බෙහෙත් විදින සිරින්ජරයක් තියනව නන් ඕන එකක සිම්පල් බන්..![]()
එල මචන් මම බලන්නම්.මේ වික් එකේනම් මට කරගන්න වෙන්නේ නෑ.
ගරාජ් එකකට කියලවත් කරගන්න බලනවා
තැන්ක්ස්
එකට සේලයින් බටයක් ගහලා හදා ගන්න ඕනෑ නේද.
මචන්ලා මගේ ඉස්සරහ ඩිස්ක් බ්රේක් වදිනවා හොරයිනේ.ඇදිලා යන ගතියක් තියෙන්නේ දැන්.
පැඩ්ල් බ්රේක් නිසා බ්රේක් ගහගෙන යන අවස්තාවක එක පාරක් ගහලා ක්ෂණිකව අත ඇරලා ආයේ බ්රේක් කරද්දී කලින්ට වඩා හොඳට වදිනවනේ.ඒත් දැන් එහෙම වදින්නේත් නෑ
මොකක්ද හේතුව මේකට
බ්රේක් පෑඩ් ද?(තව දුවන්න පුළුවන් තියෙන 2න් )
ඔයිල් අවුලක්ද ?

එල මචන් මම බලන්නම්.මේ වික් එකේනම් මට කරගන්න වෙන්නේ නෑ.
ගරාජ් එකකට කියලවත් කරගන්න බලනවා
තැන්ක්ස්

පිස්සු හැදෙනවා...ඔව් බන් ජපන් එවලට වඩා ගණන් ඒ බඩු, මගේ 135 එකේ full සුද්ද කරලා හදන්න 2ක් ගියා
ජපං වාහන/බයික් වාසනාවන් 

පිස්සු හැදෙනවා...ජපං වාහන/බයික් වාසනාවන්
![]()
මගේ එකේ 4ක් වත් යයි එහෙනං.. මේකෙ බඩු බජාජ් වලටත් වඩා ගනං නෙ![]()

වොෂර් යන්න ඔන්න මෙන්න ඔය තියෙන්නේ.. වහාම මාරු කරගන්න එක හොඳා...
වෙන වෙන ඒවා බලබල ඉන්න එපා.. ෂුවර් කරගන්න ඕනෙ නම් ලීවර් එක තදකරන් අල්ලන් ඉන්න හෙමීට බහින්න ගනී බුරුල්වෙලා. එහෙම වෙනවනම් අදම හරි මාරුකරගනියෝ...![]()

ජන්තු අයියා;18764333 said:ඉකේයියා..............![]()