ඔය සිද්දිය ටෝනි අයියට මාට්ටු කරලා කෙල්ලව බේරලා දුන්නොත් පොර උඹේ කාර් එක සම්පූර්ණයෙන් නිකන් හදලා දෙයි
ඔන්න බඩෝ කරනවානම් වැඩ![]()

ටෙම්පරේචර් කට්ට හදාගමු. නැත්නම් මං මොකක්හරි අටෝලා දෙන්නම්.
වයරින් එකත් ඇදලා ටින්කරිනුත් කරලා අනිත් එව්ව මෙව්ව ටිකත් කරපු හින්දා ගාන 10ක් අවුලක් නෑ. පොරත් දවස් ගානක් කට්ට කෑවනේ ඔය මරාලෙ එක්ක.
හොඳට බලන්න තව කේස් මොකුත් තියනවද කියලා..![]()
හෆ්ෆේ ඒක තිබ්බ හැටියට ඔය මදෑ......
වයරින් එක සම්පූර්ණයෙන් කරා...... කාර් එක ටියුන් කරා..... බයික් එකත් කරා...... වතුර එන කේස් එක ගොඩින් ගොඩ දාන්නේ නැතුව තහඩුව පාහලම ගොඩ දැම්මා......
කියන්නෙත් නැතුව දෙපැත්තේ මඩ් ගාඩ් කවර ටික සුද්ද කරලා ඈන්ටිකොරෝසිව් ගෑවා..... AC කන්ට්රෝලර් එක AC ම හදන උනුත් හදන්න බෑ කිව්ව එක හැදුවා....... බ්රේක් සේව් මාරු කරලා බ්රේක් ටික හැදුවා...... ඔය හොදටම හොදා බං......

හෆ්ෆේ ඒක තිබ්බ හැටියට ඔය මදෑ......
![]()

හරිදුවගේ ගැරේජ් එක නොහිටින්න ..... මම ඕක කැළණි ගගට තල්ලු කරලා.......
![]()

කුප්ප කතා කියන බඩාට කොස්ස කැඩෙනකම්ම ෆ්රිජ් නැන්දගෙන් කොසුපාර ලැබේවා!!!![]()
කුප්ප කතා නෙවේ සහෝ..... ඕවා මම ඈහෙන් දැක්ක දේ....... 
හෆ්ෆේ ඒක තිබ්බ හැටියට ඔය මදෑ......
![]()
වයරින් එක සම්පූර්ණයෙන් කරා...... කාර් එක ටියුන් කරා..... බයික් එකත් කරා...... වතුර එන කේස් එක ගොඩින් ගොඩ දාන්නේ නැතුව තහඩුව පාහලම ගොඩ දැම්මා......
කියන්නෙත් නැතුව දෙපැත්තේ මඩ් ගාඩ් කවර ටික සුද්ද කරලා ඈන්ටිකොරෝසිව් ගෑවා..... AC කන්ට්රෝලර් එක AC ම හදන උනුත් හදන්න බෑ කිව්ව එක හැදුවා....... බ්රේක් සේව් මාරු කරලා බ්රේක් ටික හැදුවා...... ඔය හොදටම හොදා බං......
![]()
![]()

ඔය සිද්දිය ටෝනි අයියට මාට්ටු කරලා කෙල්ලව බේරලා දුන්නොත් පොර උඹේ කාර් එක සම්පූර්ණයෙන් නිකන් හදලා දෙයි
ඔන්න බඩෝ කරනවානම් වැඩ![]()

යකෝ ඉතින් ඒ මනුස්සය මක්කොරන්නද. එයා කියපු පලියට ගන්නෙ නැතිව උඹත් පොඩ්ඩක් බලන්න තිබුනනේ....![]()

යකෝචීත්ත කෑල්ලකට කරන්න පුලුවන් දේවල්.....
මූ ලව්ව වලනුත් හෝදවයි වගේ.![]()
ලිද ලිද....... 
පොර දැන් කෝල් කලා. ගොඩක් මහන්සිවෙච්ච හින්ද කිව්වා 10ක් ගන්න වුනේ. කරපු වැඩ ටිකට ඒක අවුලක් නැ නේද.![]()
ගත්ත ගණන් ගැන අහන්න ගියේ මොකටද බොල......??
ඕනා තරම් වැඩ කරගෙන වැඩේ නොකෙරිච්ච තැන් තියෙද්දි....... ඔතන වෙන්න ඕනා වැඩේ උපරිමේටම උනා නේ..... ඒ ඈති හොදටම..... 
![]()
හරිදුවගේ ගැරේජ් එක නොහිටින්න ..... මම ඕක කැළණි ගගට තල්ලු කරලා.......
![]()
යකෝ ඉතින් ඒ මනුස්සය මක්කොරන්නද. එයා කියපු පලියට ගන්නෙ නැතිව උඹත් පොඩ්ඩක් බලන්න තිබුනනේ....![]()
වයසට යනකොට ඔහොම තමා සහෝ.... ඈස් පෙනීම් අඩු වෙනවා..... ඉක්මනට ගිහින් ඈස් පෙන්වගන්න පෝස්ට් වල කෑලි අඩු වැඩි වෙලා ඔයාට පේන්නේ......

ගත්ත ගණන් ගැන අහන්න ගියේ මොකටද බොල......??
ඕනා තරම් වැඩ කරගෙන වැඩේ නොකෙරිච්ච තැන් තියෙද්දි....... ඔතන වෙන්න ඕනා වැඩේ උපරිමේටම උනා නේ..... ඒ ඈති හොදටම.....
![]()
තහඩු කෑලි අලෝපු උන් වගේද ? 