EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය සිද්දිය ටෝනි අයියට මාට්ටු කරලා කෙල්ලව බේරලා දුන්නොත් පොර උඹේ කාර් එක සම්පූර්ණයෙන් නිකන් හදලා දෙයි :P

    ඔන්න බඩෝ කරනවානම් වැඩ :rofl:
    :lol::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටෙම්පරේචර් කට්ට හදාගමු. නැත්නම් මං මොකක්හරි අටෝලා දෙන්නම්. :yes:

    වයරින් එකත් ඇදලා ටින්කරිනුත් කරලා අනිත් එව්ව මෙව්ව ටිකත් කරපු හින්දා ගාන 10ක් අවුලක් නෑ. පොරත් දවස් ගානක් කට්ට කෑවනේ ඔය මරාලෙ එක්ක.:dull:

    හොඳට බලන්න තව කේස් මොකුත් තියනවද කියලා..:yes:

    :D හෆ්ෆේ ඒක තිබ්බ හැටියට ඔය මදෑ...... :cool:

    :) වයරින් එක සම්පූර්ණයෙන් කරා...... කාර් එක ටියුන් කරා..... බයික් එකත් කරා...... වතුර එන කේස් එක ගොඩින් ගොඩ දාන්නේ නැතුව තහඩුව පාහලම ගොඩ දැම්මා...... :D කියන්නෙත් නැතුව දෙපැත්තේ මඩ් ගාඩ් කවර ටික සුද්ද කරලා ඈන්ටිකොරෝසිව් ගෑවා..... AC කන්ට්‍රෝලර් එක AC ම හදන උනුත් හදන්න බෑ කිව්ව එක හැදුවා....... බ්‍රේක් සේව් මාරු කරලා බ්‍රේක් ටික හැදුවා...... ඔය හොදටම හොදා බං...... :D :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D හෆ්ෆේ ඒක තිබ්බ හැටියට ඔය මදෑ...... :cool:

    :) වයරින් එක සම්පූර්ණයෙන් කරා...... කාර් එක ටියුන් කරා..... බයික් එකත් කරා...... වතුර එන කේස් එක ගොඩින් ගොඩ දාන්නේ නැතුව තහඩුව පාහලම ගොඩ දැම්මා...... :D කියන්නෙත් නැතුව දෙපැත්තේ මඩ් ගාඩ් කවර ටික සුද්ද කරලා ඈන්ටිකොරෝසිව් ගෑවා..... AC කන්ට්‍රෝලර් එක AC ම හදන උනුත් හදන්න බෑ කිව්ව එක හැදුවා....... බ්‍රේක් සේව් මාරු කරලා බ්‍රේක් ටික හැදුවා...... ඔය හොදටම හොදා බං...... :D :yes:
    11.gif
    :):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :D :cool: හරිදුවගේ ගැරේජ් එක නොහිටින්න ..... මම ඕක කැළණි ගගට තල්ලු කරලා....... :dull:

    කෝල් එකක් දැම්මා පොර.. කටු කේස් එකයි ඉස්සරහ දාල තියන ලයිට්වල කේස් එකයි බලමු කිව්වා. :yes:

    දුවලා මොනවහරි කේස් ආවොත් කෙලින්ම ඇන්න වර. මදෑ මරාලෙ ඔයගානෙන් ගියා...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :D හෆ්ෆේ ඒක තිබ්බ හැටියට ඔය මදෑ...... :cool:

    :) වයරින් එක සම්පූර්ණයෙන් කරා...... කාර් එක ටියුන් කරා..... බයික් එකත් කරා...... වතුර එන කේස් එක ගොඩින් ගොඩ දාන්නේ නැතුව තහඩුව පාහලම ගොඩ දැම්මා...... :D කියන්නෙත් නැතුව දෙපැත්තේ මඩ් ගාඩ් කවර ටික සුද්ද කරලා ඈන්ටිකොරෝසිව් ගෑවා..... AC කන්ට්‍රෝලර් එක AC ම හදන උනුත් හදන්න බෑ කිව්ව එක හැදුවා....... බ්‍රේක් සේව් මාරු කරලා බ්‍රේක් ටික හැදුවා...... ඔය හොදටම හොදා බං...... :D :yes:

    පොර දැන් කෝල් කලා. ගොඩක් මහන්සිවෙච්ච හින්ද කිව්වා 10ක් ගන්න වුනේ. කරපු වැඩ ටිකට ඒක අවුලක් නැ නේද.:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය සිද්දිය ටෝනි අයියට මාට්ටු කරලා කෙල්ලව බේරලා දුන්නොත් පොර උඹේ කාර් එක සම්පූර්ණයෙන් නිකන් හදලා දෙයි :P

    ඔන්න බඩෝ කරනවානම් වැඩ :rofl:

    තූ තොපි..:growl::growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ ඉතින් ඒ මනුස්සය මක්කොරන්නද. එයා කියපු පලියට ගන්නෙ නැතිව උඹත් පොඩ්ඩක් බලන්න තිබුනනේ....:baffled::rofl:

    ෆ්‍රිජ් නැන්දෙ මෙන්නෝ...:shocked:

    බයවෙන්න එපා ඇහෙන එකක් නෑ කට ඇරන් දොයි ඇති..:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොර දැන් කෝල් කලා. ගොඩක් මහන්සිවෙච්ච හින්ද කිව්වා 10ක් ගන්න වුනේ. කරපු වැඩ ටිකට ඒක අවුලක් නැ නේද.:rolleyes:

    :frown: ගත්ත ගණන් ගැන අහන්න ගියේ මොකටද බොල......?? :growl: ඕනා තරම් වැඩ කරගෙන වැඩේ නොකෙරිච්ච තැන් තියෙද්දි....... ඔතන වෙන්න ඕනා වැඩේ උපරිමේටම උනා නේ..... ඒ ඈති හොදටම..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :D :cool: හරිදුවගේ ගැරේජ් එක නොහිටින්න ..... මම ඕක කැළණි ගගට තල්ලු කරලා....... :dull:

    යකෝ ඉතින් ඒ මනුස්සය මක්කොරන්නද. එයා කියපු පලියට ගන්නෙ නැතිව උඹත් පොඩ්ඩක් බලන්න තිබුනනේ....:baffled::rofl:

    :oo: වයසට යනකොට ඔහොම තමා සහෝ.... ඈස් පෙනීම් අඩු වෙනවා..... ඉක්මනට ගිහින් ඈස් පෙන්වගන්න පෝස්ට් වල කෑලි අඩු වැඩි වෙලා ඔයාට පේන්නේ...... :baffled: :P :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ගත්ත ගණන් ගැන අහන්න ගියේ මොකටද බොල......?? :growl: ඕනා තරම් වැඩ කරගෙන වැඩේ නොකෙරිච්ච තැන් තියෙද්දි....... ඔතන වෙන්න ඕනා වැඩේ උපරිමේටම උනා නේ..... ඒ ඈති හොදටම..... :yes:

    ලාබයි යකෝ ඇත උඩින් කරපු වැඩ තොගේට :D තහඩු කෑලි අලෝපු උන් වගේද ? :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ගත්ත ගණන් ගැන අහන්න ගියේ මොකටද බොල......?? :growl: ඕනා තරම් වැඩ කරගෙන වැඩේ නොකෙරිච්ච තැන් තියෙද්දි....... ඔතන වෙන්න ඕනා වැඩේ උපරිමේටම උනා නේ..... ඒ ඈති හොදටම..... :yes:

    මං ඇහුවා නෙමේ පොර දැන් කෝල් කලාම කිව්වේ...:angry:
    එල එල.:)