තනියෙන් නැතුව අම්ම එක්ක හදපන් යකෝ මොනවා හරි ඉස්සෙල්ල..වටලප්පමක්
කොකිසක් හදාපන්..හැම එකකම පදම සෙට් වෙයි. ආතල් එකටනේ බන් කරන්නේ..උයාගෙන කන්නේ නැනේ පුළුවන් උනත්![]()
එහෙම කරන්න ටයිම් එකක් සෙට් වෙන්න් නෑ බං..

තනියෙන් නැතුව අම්ම එක්ක හදපන් යකෝ මොනවා හරි ඉස්සෙල්ල..වටලප්පමක්
කොකිසක් හදාපන්..හැම එකකම පදම සෙට් වෙයි. ආතල් එකටනේ බන් කරන්නේ..උයාගෙන කන්නේ නැනේ පුළුවන් උනත්![]()

කෑම හදනකොට ඇහැට එන්න ඕන වර්ණය ගැන සැලකිලිමත් වෙයන්.. ඉස්කෝලේ කාලේ දියසායම් චිත්‍ර ඇන්ද මතකයිනේ.... ඒ වගේ තමයි.. දාන දේවල් එකතු උනාම එන වර්ණය අපිට අවශ්‍ය වර්ණය එන්න ඕන.. එක දෙයක් වැඩියෙන් දැම්මොත් අපිට අවශ්‍ය වර්ණය එන්නේ නැහැ.. හැමදේම හරියට වැටුනාම තමයි ඒ ආහාර වර්ගයට අදාළ සුවඳ නහයට දැනෙන්න ගන්නෙ ... වර්ණයත් හරිනම්, සුවඳත් හරිනම්... අවශ්‍ය වෙන්නේ ලුණු විතරයි... ලුණු දාන්න දන්නේ නැත්තම් කෑම හදල ඉවර වෙලා ඔක්කොම රෙඩි උනාම අන්තිමේ ලුණු අවශ්‍ය පමණට දාගන්න... නිතරම වර්ණයට සහ සුවඳට ෆෝකස් කරන්න...
ඉස්සෙල්ලම ඇස පිනවන්න.. ඊළඟට නාසය... ඊළඟට දිව....

පෑන් එකෙන් සෝස් ටික අයින් කරනකොට කළු පාට සෝස් එකක් ආවේ..
එතකොටම මම දැනගත්ත වැඩේ වැරදුණා කියල එත් හදන එක දිගටම හදලම දැම්ම ඕන එකක් වෙන්න..![]()
අයියෝ එක සවුත්තු උනා..
ෆොටෝ ගත්ත දාන්න බෑ..![]()


ඔය තියෙන්නේ.....
අශ්මි අක්කගේ බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩිම හදන්න....කිසිම අමාරුවක් නැහැ...කොහොම කලත් රසයි...කට්ටිය අත් උස්සලා කන්නේ....
![]()


ඇයි ඒක එච්චර ඇඹුල් උනේ..
මහා ජරා රහක් ආවේ මෙලෝ ඩෙවල් රහක් ආවේ නෑ..
මොකක් උනාමද එහෙම වෙන්නේ..
සෝස් ජාති දෙක කලවම් උන හින්දද?

ඔය තියෙන්නේ.....
අශ්මි අක්කගේ බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩිම හදන්න....කිසිම අමාරුවක් නැහැ...කොහොම කලත් රසයි...කට්ටිය අත් උස්සලා කන්නේ....
![]()
![]()

අනේ චමලියෝ මේක මේ විදියටම කැටයම් දාල හදන හැටි කියල දෙනවකො. මගේ පොඩි උන් දෙන්නට හදල දෙන්න.![]()


ඉතිං ඒකනේහ් උඹත් එක්ක බැරි............වඩේ කන්න උණු උණු ඉඟුරු ප්ලේන්ටි එකක් ඕන බන්... එතකොට තමයි රස නහර පිනා ගිහින් අමන්දානන්දයට පත්වෙන්නෙ ...


යුසුෆියා එක මතක් කරන්න එපා ඕයි....![]()
මීට වැඩිය ලස්සනයි බන් , අලි මුඩුක්කුවේ යුසුෆියා බත්කඩේ කවලම් හොද්ද![]()
මටත් අවුරුදු 17 විතර වෙනකං ලුණු දාන්න පුළුවන් කම තිබුනේ අවුරුදු 10 විතර වයසේ ඉදන් උයලත්.......මට ලුණු බලන්න කොහොමත් තේරෙන්නේ නෑ බං..
ඒකමයි මට කෑම හදන්න බැරි..
ලුණු වැඩි උනාම තේරෙනවා..
මදි උනාම මදිද ඇතිද කියල අර එහෙම තෝරගන්න බෑ..
Okata Chamalima reply karana oneda dane nane ayya
Oka Ashmi akka dapu thread ekaka thibe
http://www.elakiri.com/forum/showthread.php?t=1682068


එත් මට හිතුන මේක මේ ත්‍රෙඩ් එකට ඇඩ් කරන්න ඕනේ කියල.

අයියෝ... රෙසිපි එකේ නං අවුලක් නෑ හැබැයිඑක කන්න බෑ හෙන ඇඹුල් රහක් ආව..
පස්සේ මං සීනි පොඩ්ඩක් දාල බැලුව එත් හරි ගියේ නෑ එච්චර..
ඊට පස්සේ ෆ්‍රිජ් එකේ මී පැණි කුප්පියක් තිබිල මම ඒකෙන් ටිකක් දැම්ම..
ඊට පස්සේ නං කන්න පුළුවන් මට්ටමට ආව..
ඒත් මහ කුණු රහක් ආවේ..
කෑල්ලක් දෙකක් දාල අනිත් ටික විසික් කරා..

දැං ඉතිං කෑමෙං බීමෙං ප්‍රවේසං වෙනවා හොදාඅයියෝ... රෙසිපි එකේ නං අවුලක් නෑ හැබැයි
කමක් නෑ සැලෙන්න එපා . ආයේ හදල බලන්න
soy සෝස් ගොඩක් වැටෙන්න ඇති . අපරාදේ පැණි , සීනි දැම්මේ
ආයේ හදමු ටිකක් ලේසි එකක්![]()
![]()
![]()


පිටි මෝලිය අනන කොට පොල්තෙල් ටිකක් එකතු කරමින් අනන්න එතකොට ඇලෙන ගතියත් අඩුවෙනවා.

පොල්තල් දාන එක අත්‍යවශ්‍ය නෑ නේද...... අපේ අම්මා රොටි හදන වෙලාවට පොල්තෙල් දාන්නේ නෑ.......පොල් රොටී


පොල්තල් දාන එක අත්‍යවශ්‍ය නෑ නේද...... අපේ අම්මා රොටි හදන වෙලාවට පොල්තෙල් දාන්නේ නෑ.......
අමු මිරිස්, ලූණු ටිකක් පොඩි කෑලි වලට කපලා දැම්මොත් තවත් සැරට කන්න පුලුවන්........
Rep+

අයියෝ... රෙසිපි එකේ නං අවුලක් නෑ හැබැයි
කමක් නෑ සැලෙන්න එපා . ආයේ හදල බලන්න
soy සෝස් ගොඩක් වැටෙන්න ඇති . අපරාදේ පැණි , සීනි දැම්මේ
ආයේ හදමු ටිකක් ලේසි එකක්![]()
![]()
![]()
