දැං කොහොමද තව ටික දවසකිං පාරේ අයිනේ නවත්තලා තියෙන හොනට්, එකකිං මෙලෝ දෙයක් දන්නැති පොඩි උං ඇවිත් අහද්දි..
අයියේ මේක ඉන්දියන්ද කියලා![]()
ජන්තු අයියා;18769123 said:ඔන්න බලපන් ඕක ආපු ගමන් කොල්ලෝ හොනට් විකුනලා දානවා...

ප්රී ඔර්ඩර් කරන්න පුලුවන්ද ? පුලුවන්නම් කමක් නේ පෝලිමෙ ඉන්දල හරි හොනට් 160R එකක් පදින්න ලැබෙනවනම්

දෙයියනේ කියල ඇහැ කන පියා ගන්න පුලුවන් 
අඩුවට තිබ්බෙ ඔච්චරයිනෙ 

අල්ලා හුඅක්බාර් මොකද්ද මේ කබල
නෑ නෑ..... ජපන් එකක් නෙවේ..... කලබල වෙන්න එපා.......

දැං කොහොමද තව ටික දවසකිං පාරේ අයිනේ නවත්තලා තියෙන හොනට්, එකකිං මෙලෝ දෙයක් දන්නැති පොඩි උං ඇවිත් අහද්දි..
අයියේ මේක ඉන්දියන්ද කියලා![]()

අපෝ ඔව් බන්..හොදම කතාව මේ ලගදි අපේ ගෙවල් ගාව බයික් / 3වීල් සර්විස් කරන තැනක් දැම්මා අලුතෙන්..මමත් ඉතින් මගේ ජෙඩ් එක ගිහින් දැම්මා හෝදන්න..පොඩි කොල්ලෙක් සර්විස් එක කරන්නේ..මූ අහපි බයික් එක දැකලා ඉන්දියන් ද කියලා..මම උට බයික් ගැන ලෙක්චර් එකක් දුන්නා..පොර මට කියනවා හොනට්, ට්රැකර් ගැන දන්නවා ලු..ජේඩ් කියලා එකක් අහලා නැහැලු..මම කිව්වා මල්ලි සර්විස් එක වහලා උබ මස් කඩයක් දාගනින් කියලා![]()

අල්ලා හුඅක්බාර් මොකද්ද මේ කබල

![]()
නෑ නෑ..... ජපන් එකක් නෙවේ..... කලබල වෙන්න එපා.......
![]()
![]()

අපෝ ඔව් බන්..හොදම කතාව මේ ලගදි අපේ ගෙවල් ගාව බයික් / 3වීල් සර්විස් කරන තැනක් දැම්මා අලුතෙන්..මමත් ඉතින් මගේ ජෙඩ් එක ගිහින් දැම්මා හෝදන්න..පොඩි කොල්ලෙක් සර්විස් එක කරන්නේ..මූ අහපි බයික් එක දැකලා ඉන්දියන් ද කියලා..මම උට බයික් ගැන ලෙක්චර් එකක් දුන්නා..පොර මට කියනවා හොනට්, ට්රැකර් ගැන දන්නවා ලු..ජේඩ් කියලා එකක් අහලා නැහැලු..මම කිව්වා මල්ලි සර්විස් එක වහලා උබ මස් කඩයක් දාගනින් කියලා![]()

Nuke ඩැට් සර්විස් ස්ටේශන් 

හොද වෙලාවට F නොවුනෙ නැත්නම් අනික් F සීරිස් එකේ සෙට් එකම ලිදේ
අඩෝව් හොනට් 160 Rලු. දුවපල්ල !!

එහෙම කියන්ට එපා මං ගන්න ඉන්න බයික් එකහොද වෙලාවට F නොවුනෙ නැත්නම් අනික් F සීරිස් එකේ සෙට් එකම ලිදේ![]()

ඇයි මේ ලගදි හොනට් එකක් තියන එකෙක් ඉන්නව මෙහෙ. උගෙ බයික් එක ගන්න ඩ්යල් එකක් ඇවිත් චෙක් කරගන්න ඕනෙ කියල ඌ දන්න වැඩ්ඩෙක් ඉන්නව කියල අරන් ගිහින්. මිනිහ බලල කියනවලු ටයිමින් චේන් සද්දෙ එනව කියල. ඔන්න ඔහොමයි ලන්කාවෙ වැඩ්ඩො. ජප්පොන්ට මේව කිව්වොත් පනී මුහුදට![]()

එහෙම කියන්ට එපා මං ගන්න ඉන්න බයික් එක![]()

එජස් කරන්නයි කියලා ඕකා ඒක ගලෝ ගත්තාමකතා කරලා වැඩක් නැහැ මචන්..මට හිතෙනේ මේ අපේ පරම්පරාවෙන් පස්සේ එන එවුන් බක පන්ඩිතයෝ ටිකක් එයි සේරම..හැබැයි මෙලෝ දෙයක් ඇත්තටම දන්න එවුන් නෙමෙයි..අපරදේ මචන් යාලුවට කියන්න තිබ්බේ අය්යේ සද්ද වෙනවා නන් පොඩ්ඩක් එජස් කරලා දෙන්න බැරිද කියලා.. එතකොට උට ලිදක් පෙන්නන්න පුලුවන්නේ..
![]()