ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :baffled::baffled::baffled::baffled:අපි ඔය පාරෙන් යන්නෑ ඕයි. ද්ඩැන් ඔහෙන් ගියොත් වාහන ඉවරයි..:dull:
    බලහන් මඩ වලේ ලොකු :angry::angry::angry: ලොන්ග් ඩිස්ටන්ස් ස්විමින්ග් ඉවෙන්ට් එකක් කරන්න පුලුවන් :lol::lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොහෙද කුකුලෝ ඔය පාර.....?? :rolleyes:
    "මහ ඉන්ගිරියේ එක වලක් චායාරූපයෙන් දැක්වේ" තව වලවල් තියෙනව හොදේ ඔය එකක් විතරයි :(:(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :baffled::baffled::baffled::baffled:

    අපි ඔය පාරෙන් යන්නෑ ඕයි. ද්ඩැන් ඔහෙන් ගියොත් වාහන ඉවරයි..:dull:

    අපේ ගෙවල් පාරට නම් මහින්ද මහත්තයා කහ ඉරකුත් දාල දුන්නා :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපේ ගෙවල් පාරට නම් මහින්ද මහත්තයා කහ ඉරකුත් දාල දුන්නා :lol:
    ඒක හොදා බන්.නැත්නම් උබල වගේ හරක් ඉතින් ගාල කඩන් ඔහේ යනව පිලිවෙලක් නෑනේ :lol:
    :lol::lol:නින්දෙන් මරු කියවයි මේකටනම් :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක හොදා බන්.නැත්නම් උබල වගේ හරක් ඉතින් ගාල කඩන් ඔහේ යනව පිලිවෙලක් නෑනේ :lol:
    :lol::lol:නින්දෙන් මරු කියවයි මේකටනම් :lol::lol::lol:

    උඹලගේ පැත්තේ කහ ඉරි දාන්නේ හරකුන්ට පාර මාරු වෙන්නද?:nerd:

    තැලිච්ච කුට්ටම අත ගගා අඬයි :rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    CBR නන්නත්තාර කලා..දැන් ඔන්න නම්බු පිට තිබ්බ අනිත් ඒවා ටිකත් කන්න හදනව..

    ඕකට හින්දි ගෑනියෙක්ගෙ නමක් දැම්ම නන් ඉවරයි..

    හොන්ඩා ප්‍රියන්කා
    හොන්ඩා කට්‍රිනා

    :angry::angry::angry::angry:

    හොන්ඩා දීපිකා :love::love:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බලහන් මඩ වලේ ලොකු :angry::angry::angry: ලොන්ග් ඩිස්ටන්ස් ස්විමින්ග් ඉවෙන්ට් එකක් කරන්න පුලුවන් :lol::lol::lol::lol:

    මේක මේ අධික වේගයෙන් රිය ධාවනය කරන රියදුරන් මැඩලීම පිණිස ගමේ තරුණ ප්‍රජාව විසින් සංවිදානය වී කරනු ලැබූ 3D ආර්ට් එකක් යකෝ..රැවටුනා නේ....:P:P:P:lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වොෂර් යන්න ලඟයි.. දාපිය දැන්ම බෙල්ල කඩාගන්නෙ නැතුව..:yes:

    ඔහොම දුවද්දි ලීවර් එක බැස්සොත් එහෙම ආයි අතෑරලා ගහන්න...

    ඉක්ම්නට දාගන්න. මගෙ එකනම් දැන් අවුරුද්දක් විතර දිව්වා 150හෙ වොෂර් සෙට් එකකින්. වැඩිගානක් වෙන්නෑ. පොම්පෙ වොෂර් සෙට් එක. ලීවර් එක ගාවම තියන එක.:yes:

    වොෂර් යන්න ඔන්න මෙන්න ඔය තියෙන්නේ.. වහාම මාරු කරගන්න එක හොඳා...

    වෙන වෙන ඒවා බලබල ඉන්න එපා.. ෂුවර් කරගන්න ඕනෙ නම් ලීවර් එක තදකරන් අල්ලන් ඉන්න හෙමීට බහින්න ගනී බුරුල්වෙලා. එහෙම වෙනවනම් අදම හරි මාරුකරගනියෝ...:yes:

    :baffled::baffled::baffled::baffled:
    එල බලලා හදාගන්නම්.ලොකු ගානක් යන එකක් නෑනේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18767672 said:
    මේක මේ අධික වේගයෙන් රිය ධාවනය කරන රියදුරන් මැඩලීම පිණිස ගමේ තරුණ ප්‍රජාව විසින් සංවිදානය වී කරනු ලැබූ 3D ආර්ට් එකක් යකෝ..රැවටුනා නේ....:P:P:P:lol::lol:

    :rofl: :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18767672 said:
    මේක මේ අධික වේගයෙන් රිය ධාවනය කරන රියදුරන් මැඩලීම පිණිස ගමේ තරුණ ප්‍රජාව විසින් සංවිදානය වී කරනු ලැබූ 3D ආර්ට් එකක් යකෝ..රැවටුනා නේ....:P:P:P:lol::lol:
    :lol::lol::lol: දවසේ කතාව :lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :baffled::baffled::baffled::baffled:
    එල බලලා හදාගන්නම්.ලොකු ගානක් යන එකක් නෑනේ

    මගේ බයික් එකේ පොම්පේ පෙෂර් මදි වෙලා තිබිලා හැදුවා...රෙපෙයාර් කිට් එක දැම්මා කම්පැනි 1300 ක් උනා..දැන් හරි..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාත් ජපං හොනට් එක ගන්න එක අත ඇරලා ඉන්දියං එකක් ගන්නවා සිංහලු !ර්‍ :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18768239 said:
    මගේ බයික් එකේ පොම්පේ පෙෂර් මදි වෙලා තිබිලා හැදුවා...රෙපෙයාර් කිට් එක දැම්මා කම්පැනි 1300 ක් උනා..දැන් හරි..

    :baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙමහරි කමක් නැහැ බන් එතකොට ඕන උලමෙක් දන්නවා නේ මේක ඉන්දියන් ලබ්බක් කියලා:lol::lol::lol:
    දැං කොහොමද තව ටික දවසකිං පාරේ අයිනේ නවත්තලා තියෙන හොනට්, එකකිං මෙලෝ දෙයක් දන්නැති පොඩි උං ඇවිත් අහද්දි..
    අයියේ මේක ඉන්දියන්ද කියලා :baffled::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැං කොහොමද තව ටික දවසකිං පාරේ අයිනේ නවත්තලා තියෙන හොනට්, එකකිං මෙලෝ දෙයක් දන්නැති පොඩි උං ඇවිත් අහද්දි..
    අයියේ මේක ඉන්දියන්ද කියලා :baffled::rofl:

    NmUTK8M.png