ElaKiri Bajaj Pulsar Fan Club-4

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දැං කොහොමද තව ටික දවසකිං පාරේ අයිනේ නවත්තලා තියෙන හොනට්, එකකිං මෙලෝ දෙයක් දන්නැති පොඩි උං ඇවිත් අහද්දි..
    අයියේ මේක ඉන්දියන්ද කියලා :baffled::rofl:

    ඔන්න බලපන් ඕක ආපු ගමන් කොල්ලෝ හොනට් විකුනලා දානවා...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ජන්තු අයියා;18769123 said:
    ඔන්න බලපන් ඕක ආපු ගමන් කොල්ලෝ හොනට් විකුනලා දානවා...

    :lol::lol::lol::lol::lol:

    දැන් ඕව ගන්න උනුත් කියයි මන් ගාව තියෙන්නෙත් හොනට් එකක්නෙ කියල. :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hornet 160ය එන්නෙ කවද්ද මිට්ටනේ ? ෆින්ගර්ස් ක්‍රොස්ඩ් :shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ප්‍රී ඔර්ඩර් කරන්න පුලුවන්ද ? පුලුවන්නම් කමක් නේ පෝලිමෙ ඉන්දල හරි හොනට් 160R එකක් පදින්න ලැබෙනවනම් :):) දෙයියනේ කියල ඇහැ කන පියා ගන්න පුලුවන් :):) අඩුවට තිබ්බෙ ඔච්චරයිනෙ :lol::lol::lol:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    දැං කොහොමද තව ටික දවසකිං පාරේ අයිනේ නවත්තලා තියෙන හොනට්, එකකිං මෙලෝ දෙයක් දන්නැති පොඩි උං ඇවිත් අහද්දි..
    අයියේ මේක ඉන්දියන්ද කියලා :baffled::rofl:

    අපෝ ඔව් බන්..හොදම කතාව මේ ලගදි අපේ ගෙවල් ගාව බයික් / 3වීල් සර්විස් කරන තැනක් දැම්මා අලුතෙන්..මමත් ඉතින් මගේ ජෙඩ් එක ගිහින් දැම්මා හෝදන්න..පොඩි කොල්ලෙක් සර්විස් එක කරන්නේ..මූ අහපි බයික් එක දැකලා ඉන්දියන් ද කියලා..මම උට බයික් ගැන ලෙක්චර් එකක් දුන්නා..පොර මට කියනවා හොනට්, ට්‍රැකර් ගැන දන්නවා ලු..ජේඩ් කියලා එකක් අහලා නැහැලු..මම කිව්වා මල්ලි සර්විස් එක වහලා උබ මස් කඩයක් දාගනින් කියලා:angry::angry::angry::angry::angry::angry:
     
    ඌ ව එල්ලන්ට එපැයි මලයා...හොනට් දන්නවා ජේඩ් දන්නේ නෑ...:angry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මෙන්න Hornet

    2il1n41.jpg

    1zegzm8.jpg

    2qunc5k.jpg

    2djnvoz.jpg

    n4ihhh.jpg

    s6lu6v.jpg

    n5kevs.jpg

    21e6d1f.jpg

    hv0v83.jpg

    1913fd.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    අල්ලා හුඅක්බාර් මොකද්ද මේ කබල
    :lol::lol::lol:

    :no: :no: නෑ නෑ..... ජපන් එකක් නෙවේ..... කලබල වෙන්න එපා....... :rofl: :P
    :lol::lol::lol::rofl::rofl::rofl:

    අපෝ ඔව් බන්..හොදම කතාව මේ ලගදි අපේ ගෙවල් ගාව බයික් / 3වීල් සර්විස් කරන තැනක් දැම්මා අලුතෙන්..මමත් ඉතින් මගේ ජෙඩ් එක ගිහින් දැම්මා හෝදන්න..පොඩි කොල්ලෙක් සර්විස් එක කරන්නේ..මූ අහපි බයික් එක දැකලා ඉන්දියන් ද කියලා..මම උට බයික් ගැන ලෙක්චර් එකක් දුන්නා..පොර මට කියනවා හොනට්, ට්‍රැකර් ගැන දන්නවා ලු..ජේඩ් කියලා එකක් අහලා නැහැලු..මම කිව්වා මල්ලි සර්විස් එක වහලා උබ මස් කඩයක් දාගනින් කියලා:angry::angry::angry::angry::angry::angry:

    :angry::angry::angry::angry: Nuke ඩැට් සර්විස් ස්ටේශන් :angry::angry::angry::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    අපෝ ඔව් බන්..හොදම කතාව මේ ලගදි අපේ ගෙවල් ගාව බයික් / 3වීල් සර්විස් කරන තැනක් දැම්මා අලුතෙන්..මමත් ඉතින් මගේ ජෙඩ් එක ගිහින් දැම්මා හෝදන්න..පොඩි කොල්ලෙක් සර්විස් එක කරන්නේ..මූ අහපි බයික් එක දැකලා ඉන්දියන් ද කියලා..මම උට බයික් ගැන ලෙක්චර් එකක් දුන්නා..පොර මට කියනවා හොනට්, ට්‍රැකර් ගැන දන්නවා ලු..ජේඩ් කියලා එකක් අහලා නැහැලු..මම කිව්වා මල්ලි සර්විස් එක වහලා උබ මස් කඩයක් දාගනින් කියලා:angry::angry::angry::angry::angry::angry:

    ඇයි මේ ලගදි හොනට් එකක් තියන එකෙක් ඉන්නව මෙහෙ. උගෙ බයික් එක ගන්න ඩ්යල් එකක් ඇවිත් චෙක් කරගන්න ඕනෙ කියල ඌ දන්න වැඩ්ඩෙක් ඉන්නව කියල අරන් ගිහින්. මිනිහ බලල කියනවලු ටයිමින් චේන් සද්දෙ එනව කියල. ඔන්න ඔහොමයි ලන්කාවෙ වැඩ්ඩො. ජප්පොන්ට මේව කිව්වොත් පනී මුහුදට :dull::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked::shocked::shocked::shocked:
    අඩෝව් හොනට් 160 Rලු. දුවපල්ල !!
    හොද වෙලාවට F නොවුනෙ නැත්නම් අනික් F සීරිස් එකේ සෙට් එකම ලිදේ :(
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඇයි මේ ලගදි හොනට් එකක් තියන එකෙක් ඉන්නව මෙහෙ. උගෙ බයික් එක ගන්න ඩ්යල් එකක් ඇවිත් චෙක් කරගන්න ඕනෙ කියල ඌ දන්න වැඩ්ඩෙක් ඉන්නව කියල අරන් ගිහින්. මිනිහ බලල කියනවලු ටයිමින් චේන් සද්දෙ එනව කියල. ඔන්න ඔහොමයි ලන්කාවෙ වැඩ්ඩො. ජප්පොන්ට මේව කිව්වොත් පනී මුහුදට :dull::rofl:

    කතා කරලා වැඩක් නැහැ මචන්..මට හිතෙනේ මේ අපේ පරම්පරාවෙන් පස්සේ එන එවුන් බක පන්ඩිතයෝ ටිකක් එයි සේරම..හැබැයි මෙලෝ දෙයක් ඇත්තටම දන්න එවුන් නෙමෙයි..අපරදේ මචන් යාලුවට කියන්න තිබ්බේ අය්යේ සද්ද වෙනවා නන් පොඩ්ඩක් එජස් කරලා දෙන්න බැරිද කියලා.. එතකොට උට ලිදක් පෙන්නන්න පුලුවන්නේ..
    :lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කතා කරලා වැඩක් නැහැ මචන්..මට හිතෙනේ මේ අපේ පරම්පරාවෙන් පස්සේ එන එවුන් බක පන්ඩිතයෝ ටිකක් එයි සේරම..හැබැයි මෙලෝ දෙයක් ඇත්තටම දන්න එවුන් නෙමෙයි..අපරදේ මචන් යාලුවට කියන්න තිබ්බේ අය්යේ සද්ද වෙනවා නන් පොඩ්ඩක් එජස් කරලා දෙන්න බැරිද කියලා.. එතකොට උට ලිදක් පෙන්නන්න පුලුවන්නේ..
    :lol::lol::lol:
    එජස් කරන්නයි කියලා ඕකා ඒක ගලෝ ගත්තාම :dull::baffled::baffled: