me film eke ohoma seen ekak wenawa.
![]()

Oya widiyata hoyala anthimata baduwakata karagahapn, eeta passe aayeth aluthin acnt 1k hadan awith meke walapiyan

බඩුවකට කර නොගහන්න තමයි මේ try එක දෙන්නේme film eke ohoma seen ekak wenawa.
![]()

Oya widiyata hoyala anthimata baduwakata karagahapn, eeta passe aayeth aluthin acnt 1k hadan awith meke walapiyan

බඩුවකට කර නොගහන්න තමයි මේ try එක දෙන්නේehema venne me kellata uba awanakawa adare kare nathoth,,,
lassana kello kochchara loke innawada ban,,, hamotama adare hitenne na ne.
hamootama adare hitenavanam eka adare newei raagaya.
aluthenma adare karanna patanganin qwe eka tama,,

ubata 26knam kellata wayasa kiyada?
educatedda ubata wada or uba tharam?
family background kohomada?
poddak hoyala balapan
dakina dakina lassana kellata hitha yanawanam uba marry karanna epa ban naki wenakam badu gagaha idapan![]()
ubata thawama 26ine ban ..නැහැ මචන් ලස්සන හැම කෙල්ලම දැක්කම ආදරේ හිතෙන්නේ නැහැ එත් ප්රශ්නේ තියෙන්නේ මේ නංගිට ටත් අවංකවම ආදරේ හිතෙන්නේ නැහැ. මට බය තියෙන්නේ මේකත් අතරියොත් මට හරියන කෙල්ලෙක් හොයාගන්න බැරි වෙයිද කියල . මෙයත් එක්ක ඉන්න අතරේ මට ඇත්තටම ආදරේ හිතෙන කෙල්ලෙක් ලැබුනොත් ?![]()


ubata thawama 26ine ban ..
uba awnkawama compare karala balapan ubata okata wada hoda ekak set wena eka probability1 kohomada kiyala...
50%ta wada wedinam oka amathaka karapan
eka maluwada mukude inne
ubata lagadi promotion, increment1 ehema set unada danne nane kella line danne![]()
ඇයි බන් කට්ටිය උබව අලු කරලා.....
කෙල්ලෙක්ගෙ පිට ඔපෙ විතරක් නෙමෙයි ගතිගුනත් බලනවා ගොඩක් වෙලාවට කෙල්ලගේ පෙනුම ගතිගුනත් එක්ක සම්බන්ධවයි තියෙන්නේ. (දඟකාර පෙනුම , අහිංසක පෙනුම )

මෙහෙමය් මචන් අපිට හීන තියෙනවා තමය් එත් මේ කාරනේට මේක වලංගු නැහැ, සිහින කුමරියෝ කුමාරයෝ කියල ජාතියක් නැහැ බන්, හිත ගිය තැන මාලිගාව. ලංකාවේ හැටියට කෙල්ලික් කොල්ලෙක්ගෙන් අහනවා අඩුය්නේ බන්, සිරි ලංකාවේ ප්රෝසිජෙර් එක අනුව.
එකියන්නේ 98% කෙල්ලන්ට වෙන්නේ ලැබෙන දේ බාරගන්න, එතකොට අර සිහින කුමාරයට මොකද වෙන්නේ, උට හුලන්. ලැබෙන දේ බාරගෙන හොද පවල් ජිවිත ගටකරන අය ආදරෙන් ඉන්න අය ඇත්තෙම නැද්ද? ඕන තරම් ඉන්නවනේ බන්. එනිසා කෙල්ලන්ගේ පැත්තෙනුත් හිතපන්. අලුතෙන්ම ආදරේ කරන්න පටන්ගනින්.
කියන්න තරම් අව්ලක් නැත්තම් ඔය කෙල්ලත් එක්ක යාලුවෙයන්. උබ කලින් අෆෙයාස් තිබිල තියෙන නිසා හොද අවබෝදයක් ඇතිනේ.
ඉල්ල ගන්න ආදරේට වඩා ලැබෙන ආදරේ උතුම්.
ah ehemada..නැහැ බන් අලුත් කෙල්ලෙක්. ඇවිල්ල මාසයක් ඇති. පලවෙනි ජොබ් එක මම හිතන්නේ .
උඹ කියන කතාව ඇත්ත මම කෙල්ලව අතරල දන එක හොඳයි කියල මට හිතෙනවා.





ඔන්න උඹ තේරුම් ගත්ත හරියටම. මට අවුල තියෙන්නේ මටම මේක ගැන sure නැතුව පටන් අරගෙන වෙන මම කැමති විදිහේ කෙල්ලෙක් ලැබුනොත් මම මොකක්ද කරන්නේ ? එහෙම උනොත් මේ නංගිට වෙන්නේ අසාදාරනයක්
ah ehemada..
monawa unath thawa tikak balapan...deyyo lagatama genath dunnu kellane
monawa unath fake1 hadan thread1 danna tharam hithata wedilath thiyeine...
mulin frndly wela gelapenawada kiyala balapan mchn
galadari, hilton kohewath yanne nathuwa wede mulin goda daganin
kella ubawa iwasanawada kiyala balapan
mmmmmm
kella dress karana widiha ehema kohomada
forward wagene tikak..
anyway good luck bro![]()
එහෙම හිතන්න එපා බන් මේ ලෝකේ හැම දෙයක් ම එකකට වඩා එකක් හොඳයි උඹ එහෙම හිතුවොත් උඹට කවදාවත් බඳින්න වෙන්නේ නෑ මොකද උඹ ලස්සනයි කියල බඳින කෙල්ලට වඩා ලස්සන කෙල්ලෙක් උඹට මීට් වෙන්නේ නැතුව තියෙන්නේ නෑ හිත පාලනය කර ගනින් මේ කෙල්ල හොඳයි කියල හිතෙනව නම් ලව් කරපන්
uba awilla manasika kaarayaek. uba hariyana ekek neme. nikan his porak. thereumak na


)