වචනයේ පරිසමාර්ථාර්තයෙන්ම ස්වයං රැකියාවක්![]()


බඩාගෙ RPM මීටරේ ඉවරයක් කලා...
![]()
![]()
![]()
උඹේ වැඩ මාර පිළිවෙලයි සහ නීට් බං............බඩාගෙ RPM මීටරේ ඉවරයක් කලා...
![]()
![]()
![]()




බඩාගෙ RPM මීටරේ ඉවරයක් කලා...![]()


උඹේ වැඩ මාර පිළිවෙලයි සහ නීට් බං............
අනේ පැටියෝ...මගෙ සත්තලනේ....
අර ඉන්පුට් මික්සර් එකත් හදල දීපං කෝ ඔය වගේ ම..........![]()
බලමු හිමින් සැරේ.. හදලා දෙන්නම්.. වෙලාව ලැබුනම කියන්නම් මං. මට ඕනකරන විස්තර ටික කියන්නකෝ...
ඕකෙන් පුළුවන් , වාහනවල් විතරද ?
බදාගෙ වෙන මොනවත් ආර් පි එම් බැරි වෙයිද චෙක් අකර ගන්න
මෙලෝ සිහියක් නැතුව ඕකා.. 

umba hithuwada yako man garment karayek kiyala
elakiri machan

මූ circuit එක යටින් බඩා මාමිගේ RPM මීටරේ කියල ලියලා
ඕක ඊළඟට ගන්න එකා බලයි මේ මොන හරුපයක්ද කියල![]()



ටෝනි අයියට ටයිමින් ටෝච් එකක් ඕනෙ කිව්වා RPM එකත් බලාගන්න පුලුවන්. ඒකටත් ගන්න බලාගෙන ඔය ඩිස්ප්ලේ එකත් දාලා හැදුවේ..
ඒවා චෙක් කරන්න දෙයක් නෑ..මෙලෝ සිහියක් නැතුව ඕකා..
එක්කෝ ඕන්නෑ..![]()
harinduwa thawath ela wadak karala wage ne, ela ela digatama karapan. mage yaluwek issara gedara haduwa dslr ekaka flasher ekakata remote ctrl ekak. ekath honda wadak wikunanna puluwan wei godak ayata cameras ehema thiana nisa.



මටත් වෑන් එකට එකක් ඕනේමේක අලුතින්ම හදපු එකක් නෙමේ. බඩා ගත්ත RPM මීටරේ වැරදියට පෙන්නපු නිසා අලුත් සර්කිට් එකක් හැදුවා ඒකට..
ඒවා ඊබේ නම් තියනවා. වෙලාව ලැබුනම තියනවා ඔය වගේ වැඩ ටිකක් කරන්න.![]()
මේක අලුතින්ම හදපු එකක් නෙමේ. බඩා ගත්ත RPM මීටරේ වැරදියට පෙන්නපු නිසා අලුත් සර්කිට් එකක් හැදුවා ඒකට..
ඒවා ඊබේ නම් තියනවා. වෙලාව ලැබුනම තියනවා ඔය වගේ වැඩ ටිකක් කරන්න.![]()
ela ela, eka parata ebay ekka compete karanna bah eith value addition ekak karala aluth aluth dewal add karama chine ebay suppliers la kale. ela.

බඩාගෙ RPM මීටරේ ඉවරයක් කලා...![]()

