එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පිසංග් කේජු (ඉන්දුනීසියානු අතුරු පසක් )

    pisang_bakar_coklat_keju.jpg

    එල, රස පාටයි :yes:

    රේප්
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මිනිස්සු පළතුරු කෑවාම සුදු වෙනවා කියන කතාව බොරු නේ බලං යද්දි...
    සතියකට දවසක් පලතුරු විතරක් කන මේ බඩතඩි කිඹුලා කළුම කළු කට්ට කළුයිනේ ඉතිං..:rolleyes:

    අෆ්ෆා දැන් ඉතින් ඔරිජිනල් සිංහලෙන් අහගන්න පුළුවන් :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරිම ශෝකජනකයි....... මට මේ ත්‍රෙඩ් එක කියවන්න හරිහැටි හම්බුනේම නෑ....... මුල ඉඳන්ම කියවන්න පටන් ගන්න ඕනා......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිස්සු පළතුරු කෑවාම සුදු වෙනවා කියන කතාව බොරු නේ බලං යද්දි...
    සතියකට දවසක් පලතුරු විතරක් කන මේ බඩතඩි කිඹුලා කළුම කළු කට්ට කළුයිනේ ඉතිං..:rolleyes:
    අනේ පල හෝතඹුව යන්න......:angry:
    මම දැකුම්කළුයි.....
    මේකේ මාව දැක්ක සුන්දරාංගින් ගෙන් අහල බලපං........:D:D:cool:
    :rofl::rofl: එහෙනම් බං වඳුරොත් පළතුරුනේ කන්නේ.
    ඔය පලතුරු සහ ගෙදර පෙරං ගසන හෝතඹුවෙක් මචං......:rofl:
    :lol::lol: මාර දුකක් නෙහ්.....:lol::lol:
    හා හා එහෙම වත් කරමු.....කෙට්ටු වෙලා කෑල්ල වගේ ඉන්නකෝ එහෙනම්.....:rofl:
    අනේ ඔය බතලි කෑල්ල වුනොත් මූදෙං කිකිළි අඩයි!!!:baffled::baffled::rofl:



    කවුද යකෝ උයන ත්‍රෙඩ් එකේ චැට් කොරන *කව්!!!!!!!:angry::angry::angry::angry:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    කවුද යකෝ උයන ත්‍රෙඩ් එකේ චැට් කොරන *කව්!!!!!!!:angry::angry::angry::angry:

    ඔන්න අපිනම් නෙමෙයි.. දවල්ට කෑම:D:D රෑට චැට්:rofl::rofl: එකෙත් පොඩි ගතියක් තියෙනවා නේද..:rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :love::love::love::love::love: ඔයානම් පැරිසියේ තියෙන දේවාලයක් ඇත්තටම......

    යකෝ ඔය පොස්ට් එක දැම්මේ මම. උඹ නිකමටවත් ටැග් ලයින් එක බලලා නෑ. බැලුවනම් දකිනවා අන්තිමට රෙසිපි අප්ඩේට් කල පේජ් එක. :angry::angry: