මචන්,
දන්න තරමින් නෙට්වර්කින්වලට විතරක් ගන්න ජොබ් අඩුයි ලංකාවෙ. ගන්නේ System Administrator වගේ Position වලට. එ්වගෙ companies expect කරනව අනිවාර්යෙන් නෙට්වර්කින් අැතුළු අනික් configuration, monitoring, and hardware වෙගේ දේවලුත්.
System Administrator හොදට salaries තියෙයි. Professional Qualifications තියෙන තරමට හොදා. ගානක් කියල figure එකක් කියන්න අමාරුයි. Company අනුව depend ගොඩක් වෙලාවට.

Nazi14:18785996 said:Network administrator jobs walata wada lankawe nam godak yanne System Administrator tama. Ekath categories godakata tyanwa. Sys: Admin unath networkingma witartak dangena madi. But basic eka nam aniwa hariyata one. CCNA ema aniwa one. Sys Admin yanwaanm categories godak teyanwa,
Microsoft
Linux
Application support(Depend with the platform.)
etc...
Field eka nam hodai. Professional Qualification nam aniwa one.
SEth hodai. But kamati, asa pattak toraganna. Mokada kal giyama apahu harenna time na.
LANKAWATA WADA HUGAK SPEED EKAN WORLD IT FIELD EKA GROWTH WENWA.
All the best for your future.
Ela elawingman:18786190 said:cisco, linux, ms 3 ම කරගන්න.. dubai වගේ පැනගත්තනම් ලක්ෂ 2+ salary
ISO ස්ටෑන්ඩ්ඩඩ් එහෙමත් දැන් තියෙන නිසා නෙට්වර්ක් සිකියුරිටි ගැන තමයි ගොඩක් බලන්නෙ orgz වල 50ක් වගේ ගන්න උන් ඉන්නවා බුලට් වගේ පොරවල් සිස්කො කාපු ෆයර්වෝල් බීපු එවුන් සවර්ස් ගිලපු එවුන්
උබ කරාද බන් අර course එක
practical සුපිරි ! 

ඔව් බං ඒක කලා හරියටම සති දෙකෙන් !!සිලබස් එක වැඩියෙනුත් කරාpractical සුපිරි !
![]()


තෑන්ක්ස් සහෝ
එලස් මචන්
මාත් කරන්න ඉන්නේ මචෝ විස්තර කියපන්කො. Winsys එකේ ඔයිට වඩා ගණන් වැඩි. සල්ලි ප්රශ්න තියන එකේ ඕකේ කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්
Exam ekata kiyak yanawada?chethana kalan:18786939 said:තෑන්ක්ස් සහෝ
එලස් මචන්
මාත් කරන්න ඉන්නේ මචෝ විස්තර කියපන්කො. Winsys එකේ ඔයිට වඩා ගණන් වැඩි. සල්ලි ප්රශ්න තියන එකේ ඕකේ කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්
කලින් network කරපු අය කියන්නෙ නං turnkey පට්ට කියලා. netassist also fine ලු. turnkey CCNA නං course fee 14500/= + exam fee. full time නං සති 2 1/2 යි. part time නං මාස 3යි.
MNV:18787918 said:Topjobs balahan machan.
Phugiya tike maru vacancy wagaya k thibba.
HNB,HNB Assurance,Commercial Bank
Network Administrator,Firewall Administrator,Security Expert,IT Manager
wage post wagayk.
Security peththata dan job hadeegena enawa.
dan masa 4-6 kalin dekka Administrator Salary 2K
Qualifications CCNA/CCNP Microsft exams Degree 2+ year work experience
meda peradiga yanawanam echchara awul nethi ratakata yanna balahan.
Qatar,UAE,Cyprus wage
කලින් network කරපු අය කියන්නෙ නං turnkey පට්ට කියලා. netassist also fine ලු. turnkey CCNA නං course fee 14500/= + exam fee. full time නං සති 2 1/2 යි. part time නං මාස 3යි.

මොකේද වැඩ කරන්නේ?100000 witara labenawa mata
BSc in IT කරන්නේ. ස්තුතියි සහෝමචන් උබ කරන degree එක මොකක්ද
Networking වලටම කියලා ගන්න තැන් අඩුයි bank වලයි තව ඔය වගේ network එක ලොකුවටම තියෙන තැන් වලනම් ගන්නවා. CCNA කරපු ගමන් networking ජොබ් එකකට යන්න අමාරුයි එකත් එක්කම IT diploma එකක්වත් ඕන එතකොටනම් IT support වගේ ජොබ් එකකට සෙට් වෙන්න පුළුවන් ඔය වගේ qualification හදාගෙන හොද තැනකට යන්න පුළුවන්.
CCNA commands 500 k විතර උගන්නනවනේ බං.. ?
සති 3න් ඔය ඔක්කොම ඉගෙන ගන්න පුලුවන්ද.![]()