Networking Salaries in SL

Nazi14

Junior member
  • Jan 13, 2014
    103
    14
    18
    Network administrator jobs walata wada lankawe nam godak yanne System Administrator tama. Ekath categories godakata tyanwa. Sys: Admin unath networkingma witartak dangena madi. But basic eka nam aniwa hariyata one. CCNA ema aniwa one. Sys Admin yanwaanm categories godak teyanwa,
    Microsoft
    Linux
    Application support(Depend with the platform.)
    etc...
    Field eka nam hodai. Professional Qualification nam aniwa one.
    SEth hodai. But kamati, asa pattak toraganna. Mokada kal giyama apahu harenna time na.
    LANKAWATA WADA HUGAK SPEED EKAN WORLD IT FIELD EKA GROWTH WENWA.

    All the best for your future.
     
    • Like
    Reactions: abler

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මචන්,
    දන්න තරමින් නෙට්වර්කින්වලට විතරක් ගන්න ජොබ් අඩුයි ලංකාවෙ. ගන්නේ System Administrator වගේ Position වලට. එ්වගෙ companies expect කරනව අනිවාර්යෙන් නෙට්වර්කින් අැතුළු අනික් configuration, monitoring, and hardware වෙගේ දේවලුත්.

    System Administrator හොදට salaries තියෙයි. Professional Qualifications තියෙන තරමට හොදා. ගානක් කියල figure එකක් කියන්න අමාරුයි. Company අනුව depend ගොඩක් වෙලාවට.

    :yes:
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    Nazi14:18785996 said:
    Network administrator jobs walata wada lankawe nam godak yanne System Administrator tama. Ekath categories godakata tyanwa. Sys: Admin unath networkingma witartak dangena madi. But basic eka nam aniwa hariyata one. CCNA ema aniwa one. Sys Admin yanwaanm categories godak teyanwa,
    Microsoft
    Linux
    Application support(Depend with the platform.)
    etc...
    Field eka nam hodai. Professional Qualification nam aniwa one.
    SEth hodai. But kamati, asa pattak toraganna. Mokada kal giyama apahu harenna time na.
    LANKAWATA WADA HUGAK SPEED EKAN WORLD IT FIELD EKA GROWTH WENWA.

    All the best for your future.

    Thanks wisthareta saho
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ISO ස්ටෑන්ඩ්ඩඩ් එහෙමත් දැන් තියෙන නිසා නෙට්වර්ක් සිකියුරිටි ගැන තමයි ගොඩක් බලන්නෙ orgz වල 50ක් වගේ ගන්න උන් ඉන්නවා බුලට් වගේ පොරවල් සිස්කො කාපු ෆයර්වෝල් බීපු එවුන් සවර්ස් ගිලපු එවුන්
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ISO ස්ටෑන්ඩ්ඩඩ් එහෙමත් දැන් තියෙන නිසා නෙට්වර්ක් සිකියුරිටි ගැන තමයි ගොඩක් බලන්නෙ orgz වල 50ක් වගේ ගන්න උන් ඉන්නවා බුලට් වගේ පොරවල් සිස්කො කාපු ෆයර්වෝල් බීපු එවුන් සවර්ස් ගිලපු එවුන්

    crazy-happy-smiley-emoticon.gif
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    තෑන්ක්ස් සහෝ

    එලස් මචන්

    මාත් කරන්න ඉන්නේ මචෝ විස්තර කියපන්කො. Winsys එකේ ඔයිට වඩා ගණන් වැඩි. සල්ලි ප්‍රශ්න තියන එකේ ඕකේ කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්

    කලින් network කරපු අය කියන්නෙ නං turnkey පට්ට කියලා. netassist also fine ලු. turnkey CCNA නං course fee 14500/= + exam fee. full time නං සති 2 1/2 යි. part time නං මාස 3යි.
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    chethana kalan:18786939 said:

    Exam ekata kiyak yanawada?
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Topjobs balahan machan.
    Phugiya tike maru vacancy wagaya k thibba.

    HNB,HNB Assurance,Commercial Bank

    Network Administrator,Firewall Administrator,Security Expert,IT Manager
    wage post wagayk.

    Security peththata dan job hadeegena enawa.

    dan masa 4-6 kalin dekka Administrator Salary 2K
    Qualifications CCNA/CCNP Microsft exams Degree 2+ year work experience

    meda peradiga yanawanam echchara awul nethi ratakata yanna balahan.
    Qatar,UAE,Cyprus wage
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    MNV:18787918 said:

    Thanks machan
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    මචන් උබ කරන degree එක මොකක්ද
    Networking වලටම කියලා ගන්න තැන් අඩුයි bank වලයි තව ඔය වගේ network එක ලොකුවටම තියෙන තැන් වලනම් ගන්නවා. CCNA කරපු ගමන් networking ජොබ් එකකට යන්න අමාරුයි එකත් එක්කම IT diploma එකක්වත් ඕන එතකොටනම් IT support වගේ ජොබ් එකකට සෙට් වෙන්න පුළුවන් ඔය වගේ qualification හදාගෙන හොද තැනකට යන්න පුළුව
    න්.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    කලින් network කරපු අය කියන්නෙ නං turnkey පට්ට කියලා. netassist also fine ලු. turnkey CCNA නං course fee 14500/= + exam fee. full time නං සති 2 1/2 යි. part time නං මාස 3යි.

    CCNA commands 500 k විතර උගන්නනවනේ බං.. ?
    සති 3න් ඔය ඔක්කොම ඉගෙන ගන්න පුලුවන්ද. :nerd:
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    100000 witara labenawa mata
    මොකේද වැඩ කරන්නේ?
    මචන් උබ කරන degree එක මොකක්ද
    Networking වලටම කියලා ගන්න තැන් අඩුයි bank වලයි තව ඔය වගේ network එක ලොකුවටම තියෙන තැන් වලනම් ගන්නවා. CCNA කරපු ගමන් networking ජොබ් එකකට යන්න අමාරුයි එකත් එක්කම IT diploma එකක්වත් ඕන එතකොටනම් IT support වගේ ජොබ් එකකට සෙට් වෙන්න පුළුවන් ඔය වගේ qualification හදාගෙන හොද තැනකට යන්න පුළුව
    න්.
    BSc in IT කරන්නේ. ස්තුතියි සහෝ
    CCNA commands 500 k විතර උගන්නනවනේ බං.. ?
    සති 3න් ඔය ඔක්කොම ඉගෙන ගන්න පුලුවන්ද. :nerd:

    ඒක නම් සෑහෙන්න අවුල් වගේ