ආහ් කුකුලණි..
රෙදි සොදන මැසිමක් ගන්න හොද මක්කය බං..
ටිකක් අඩු ගාන්ට .. -_-
innovex එකක් තියේ.. 23 ද කොහේද
ඒක හොදේ..
දන්න උන් කියාපල්ලා කෝ..
Damro Recomended


ආහ් කුකුලණි..
රෙදි සොදන මැසිමක් ගන්න හොද මක්කය බං..
ටිකක් අඩු ගාන්ට .. -_-
innovex එකක් තියේ.. 23 ද කොහේද
ඒක හොදේ..
දන්න උන් කියාපල්ලා කෝ..


ජන්තු අයියා;18794200 said:ඊයේ කිරිබත්ගොඩදී මගේ ඉස්සරහින් පෙනී පෙනී බයික් එකක ගිය කොල්ලෙක් හැප්පුන බං කාර් එකක..ඌ පිස්සා වගේ ගියේ...බයික් ඒක අලුත්ම හීරෝ අයි ස්මාර්ට් ඒකක් ...එකෙත් හැම එකකම වගේ ඇලෝයි වීල් ඒක කඩලා ගිහින් වළල්ලක් උනා..කොල්ලගේ කකුල කැඩුනා මගේ සහ හරිදුගේ කැඩුන තැනින්ම..නලල පුපුරලා තිබ්බා..බයික් එපා උනා මට..
හප්පා... කකුල් කැඩුනම ඉතින්..
බයික් වලට කොච්චර ආස වුනත් ඔය සීන් හින්ද තමා ලංකාවෙ පදින්න බැරි.![]()
ඌ පිස්සා වගේ ගියේ කියලා ඔය සිංහලෙන් කියලා තියෙන්නේ..... ඉතින් අහන්න දෙයක් නෑ ඔය වගේ සීන්......

තාම 30000ද....?? අපේ ඒවා නම් 35000ත් පැනලා දැන්....
![]()
![]()

ආහ් කුකුලණි..
රෙදි සොදන මැසිමක් ගන්න හොද මක්කය බං..
ටිකක් අඩු ගාන්ට .. -_-
innovex එකක් තියේ.. 23 ද කොහේද
ඒක හොදේ..
දන්න උන් කියාපල්ලා කෝ..
දම් රෝ එකේ වොෂින් මැෂින් එල...... 
දම් රෝ එකේ වොෂින් මැෂින් එල......
![]()

කී පාරක් මීටරෙ reset කරලද![]()
එක පාරක් අර වැලා රීසෙට් කරා.... ඊට පස්සේ දිවා රෑ 188Km/h වලට අල්ලලා තියලා ආයේ තිබ්බ ගානටම කැරකුවා.......

තාම 30000ද....?? අපේ ඒවා නම් 35000ත් පැනලා දැන්....
![]()
![]()
මේ ඔය කී වෙනි මීටරේද.....??![]()
Samsung hodai dan aurudu 24k wada eka digatamaදම් රෝ එකේ වොෂින් මැෂින් එල......
![]()
Samsung hodai dan aurudu 24k wada eka digatama
එක දිගටම වැඩ කියන්නේ බොලා ගෙදර රෙදි හෝදන ව්‍යාපාරයක් කරන් යනවද....?? ඔය මෝටරේ පිච්චෙයි යකෝ.... නිවාඩුවක් දීපන් වොෂින් මැෂිමට...... 
ජන්තු අයියා;18796697 said:ඔරිජිනල් මීටරේ බොල..මොන රීසෙට් එකක්වත් නෑ...දෙවෙනි ටයර් සෙට් එක..
දෙවැනි ටයර් සෙට් එක උනේ කොහොමද ඔච්චර ඉක්මනට.....?? 
දෙවැනි ටයර් සෙට් එක උනේ කොහොමද ඔච්චර ඉක්මනට.....??
![]()
එක දිගටම වැඩ කියන්නේ බොලා ගෙදර රෙදි හෝදන ව්‍යාපාරයක් කරන් යනවද....?? ඔය මෝටරේ පිච්චෙයි යකෝ.... නිවාඩුවක් දීපන් වොෂින් මැෂිමට......
![]()
Samsung hodai dan aurudu 24k wada eka digatama

ජන්තු අයියා;18796921 said:ඇයි බං මම ටයර් ෆුල්ම ගෙවෙන්න කලින්ම අලුත් ටයර් කරලා පරණ ටයර් දෙක විකිනුවනේ...
මාත් ආව ටියුබ් ටයර් දෙක 6500Km ද කොහෙද දුවලා තියෙද්දි විකුණලා ටියුබ්ලස් කරේ.....
බලු වැඩ බන්. පව් අහින්සක මිනිහෙක්ගෙ සල්ලි.....මාත් ආව ටියුබ් ටයර් දෙක 6500Km ද කොහෙද දුවලා තියෙද්දි විකුණලා ටියුබ්ලස් කරේ.....
![]()
මේ දෙකත් දැන් ශේප් එකේ දෙන්න පුලුවන් නම් හොදා හාවෙක් හොයාගෙන.....![]()
කීයටද උඹ දුන්නේ ටයර් දෙක.....??
මම දුන්නේ ටියුබ් එක්කම ටයර් දෙකම 7000ද කොහෙද..... !!


බලු වැඩ බන්. පව් අහින්සක මිනිහෙක්ගෙ සල්ලි.....
![]()
පල පල.... සෝස පාට ස්කූටර් එකත් අරගෙන...... 