ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ කස්ටියගෙන් මදිනෙ සපෝර්ට් එක.ඔයල වගේම සහෝදරයෙක්ගෙ ජපන් සිහිනය සැබෑකරගන්න බොක්කෙන්ම සෙට් වෙන්න කියල ආරාධනා කරනව :yes::yes::yes:

    බොක්කෙන් හෙට උදේට සෙට් කරලා දෙන්නම්...:lol::lol::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝ කස්ටියගෙන් මදිනෙ සපෝර්ට් එක.ඔයල වගේම සහෝදරයෙක්ගෙ ජපන් සිහිනය සැබෑකරගන්න බොක්කෙන්ම සෙට් වෙන්න කියල ආරාධනා කරනව :yes::yes::yes:
    ජයවේවා.....!
    ජපන් බයි්ක වෙනුවෙං මිස්ට මැනුවල් පාර්ලිමේන්තු යවමු
    4.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බොක්කෙන් හෙට උදේට සෙට් කරලා දෙන්නම්...:lol::lol::baffled:
    :angry::angry::angry:

    :angry::angry::angry:

    ජයවේවා.....!
    ජපන් බයි්ක වෙනුවෙං මිස්ට මැනුවල් පාර්ලිමේන්තු යවමු
    4.gif
    workshop manual + parts manual දෙකම අඩුවට සෙට් කරගත්ත :yes::yes:ගන්න ලන් වෙලා ඒ දෙකත් ඕඩර් කරනව :yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    :angry::angry::angry:

    :angry::angry::angry:

    workshop manual + parts manual දෙකම අඩුවට සෙට් කරගත්ත :yes::yes:ගන්න ලන් වෙලා ඒ දෙකත් ඕඩර් කරනව :yes::yes:

    කීයද බන් ? ජපානෙ ඕව තියනව. ඕනෙ නම් කියපන් :rofl::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry::angry::angry:

    :angry::angry::angry:

    workshop manual + parts manual දෙකම අඩුවට සෙට් කරගත්ත :yes::yes:ගන්න ලන් වෙලා ඒ දෙකත් ඕඩර් කරනව :yes::yes:
    පට්ට යකෝ..
    අනේ මචං උඹ බයික් එක ගත්තම අපිට බලන්න දීපං හොදේ.. ගේ හොයං එනවා.. මොකද කම්පැනියෙං දැං බෑවා වගේ කිරි ටොයියෙක් නේ ඉතිං :love::love::love:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කෝ කස්ටියගෙන් මදිනෙ සපෝර්ට් එක.ඔයල වගේම සහෝදරයෙක්ගෙ ජපන් සිහිනය සැබෑකරගන්න බොක්කෙන්ම සෙට් වෙන්න කියල ආරාධනා කරනව :yes::yes::yes:

    ජපානේ නාගසාකි කලපුවේ හමන සුළගෙන් ජපන් ශුක්‍රානුවක් ඇවිත් තොගේ මෙව්වා එකේ තැන්පත් වෙලා ..ටික දවසකින් බොට කිරි ටොයියා ජපන් බයික් එකක් හම්බ වෙත්වා...!!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18799738 said:

    ජපානේ නාගසාකි කලපුවේ හමන සුළගෙන් ජපන් ශුක්‍රානුවක් ඇවිත් තොගේ මෙව්වා එකේ තැන්පත් වෙලා ..ටික දවසකින් බොට කිරි ටොයියා ජපන් බයික් එකක් හම්බ වෙත්වා...!!!!

    බඩත් කොරවුනා යකෝ...:lol::lol::lol::lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කීයද බන් ? ජපානෙ ඕව තියනව. ඕනෙ නම් කියපන් :rofl::lol:
    CH 100/110/120 තුනම එකට තියෙන පොතයි,පාර්ට්ස් මැනුවල් පොතයි 32GBP වලට සෙට් කරගත්ත.ජපානෙන් මට උනත් ගෙන්න ගන්න පුලුවන් මචන් ඒත් ඉන්න එකා ඕව හොයන්න එපැයි ඒ හින්ඩ මේ විදිහ ලේසි :) අනික UK පොරක් ඔය මැනුවල් ඇන්ඩ් බයික් පාර්ට්ස් විකුනන.තාම ගන්නනම් හදිස්සියක් නෑ.ඌ වෙලාවට ඕඩර් එක දැම්මහම එවයි :yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    CH 100/110/120 තුනම එකට තියෙන පොතයි,පාර්ට්ස් මැනුවල් පොතයි 32GBP වලට සෙට් කරගත්ත.ජපානෙන් මට උනත් ගෙන්න ගන්න පුලුවන් මචන් ඒත් ඉන්න එකා ඕව හොයන්න එපැයි ඒ හින්ඩ මේ විදිහ ලේසි :) අනික UK පොරක් ඔය මැනුවල් ඇන්ඩ් බයික් පාර්ට්ස් විකුනන.තාම ගන්නනම් හදිස්සියක් නෑ.ඌ වෙලාවට ඕඩර් එක දැම්මහම එවයි :yes::yes:

    :rofl::rofl::rofl::rofl:

    manual man :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl::rofl::rofl::rofl:manual man :rolleyes:

    බයික් එක තිබ්බත් මැනුවල් එකක් නෑ කියන්නෙ නිකන් වතුර නැති ලැට් එකක් වගේ මහත්තයෝ :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජපන් ක්ලාස් එකකට පලයන් දැන්ම :rofl:
    :yes::yes::yes: මන් මැනුවල් දෙකයි,මල්ටි මීටරේකුයි අරන් යන්න ඉන්නෙ ඉස්සරහට බලන්න යද්දි.දොබෙන් යන්න දෙන්නෙ හොඅරට අමුනපු ඒවට :angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes::yes: මන් මැනුවල් දෙකයි,මල්ටි මීටරේකුයි අරන් යන්න ඉන්නෙ ඉස්සරහට බලන්න යද්දි.දොබෙන් යන්න දෙන්නෙ හොඅරට අමුනපු ඒවට :angry::angry::angry:

    මූනම්..:rofl::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මූනම්..:rofl::rofl:
    අනේ මේ පශ්චාත් බාගෙනම් දෙන්න හදන්න එපා මල්ලි හරිද :lol::lol::lol: ලක්ශ 3ක් දීල අවුරුදු 20කට එහා පරන ලඩි උස්සන් එන්න :angry::angry::angry: ඕව කියපන් චීන්නුන්ට :yes::yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    :yes::yes::yes: මන් මැනුවල් දෙකයි,මල්ටි මීටරේකුයි අරන් යන්න ඉන්නෙ ඉස්සරහට බලන්න යද්දි.දොබෙන් යන්න දෙන්නෙ හොඅරට අමුනපු ඒවට :angry::angry::angry:

    මගෙ බයික් එකක් එහෙම බලන්න ආවොත් නම් ඔහොම එකෙක් ෆුකට 2ක් දීල පන්නලා දානව :growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ බයික් එකක් එහෙම බලන්න ආවොත් නම් ඔහොම එකෙක් ෆුකට 2ක් දීල පන්නලා දානව :growl:
    :sorry::sorry::sorry:හොද වෙලාවට මන් ඕව හෙව්වෙ නැත්තෙ :rofl::rofl::rofl: