ජන්තු අයියා;18802213 said:අනේ අම්මේ...මේ හීරෝ කුකුලා වගේ සංකීර්ණ යකෙක්...යකෝ බයික් එකක් හොයන්න මෙහෙම නම් මේ යකා කසාද බදින්න කෙල්ලෙක් හොයද්දි කොහොම බලයිද?එතකොටත් මැනුවල් එකයි මල්ටි මිටරෙයි අරන් යයිද දන්නේ නෑ...![]()
එලනෙ මචන් මචො ඊබේද ? ලින්ක් එක එවන්නකො![]()
ඔව් මචන් ඒ ගානට හොදයි තමාඔව් මචන්
හොයලා හොයලා ebay ෆීඩ්බැක් කියවලා තෝරගත්තේ මේක.
තව අඩුවටත් තිබ්බා.ඒත් ෆීඩ්බැක් අවුල්.අනික 720p ඒවා
මේක ගානටනම් වටිනවා.අපිට කොහෙන්ද ඉතින් ඔරිජිනල් SJCAM ගන්න සල්ලි
http://www.ebay.com/itm/191624353712?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
වීඩියෝ කොලිටිද ? හයි කරල ටෙස්ට් රන් එකක් ගිහින් බලන්න 
ඕක හෙල්මට් එකට හයි කරන්නද යන්නේ.....??![]()

ගොනා කියල මරන්නැයි 
ඔය ලොකුවට ගහල තියෙන්නෙ බන් 

තවම මුකුත් හිතුවේ නෑ.හැන්ඩ්ල් එකට සෙට් කරන්නත් පුළුවන්ඕක හෙල්මට් එකට හයි කරන්නද යන්නේ.....??![]()
ඔව් මචන් ඒ ගානට හොදයි තමාවීඩියෝ කොලිටිද ? හයි කරල ටෙස්ට් රන් එකක් ගිහින් බලන්න
ගොනා කියල මරන්නැයි
ඔය ලොකුවට ගහල තියෙන්නෙ බන්
![]()
මු අපෙන් අහයි කෙල්ලගේ පිටිං බලල නටල කරලද කියල බලන්නේ කොහොමද කියල



..වතුර ටිකක් කටේ හලා ගත්ත විතරයි මේක දැකලා ස්ප්‍රේ උනා යකෝ...


තවම මුකුත් හිතුවේ නෑ.හැන්ඩ්ල් එකට සෙට් කරන්නත් පුළුවන්
වරදක්නම් නෑ මචන්
12mp නේ.ඊයේ විනාඩියක් විතර නිකමට රෙකෝඩ් කරලා බැලුවා 1080p FHD දාලා.130mb වගේ එනවා ෆයිල් සයිස් එක.ටිකක් අඳුරු වෙලාවක රෙකෝඩ් කලේ හැබැයි.
ගානේ හැටියට නම් හොඳටම හොඳයි කියලයී හිතෙන්නේ මටනම්
හැන්ඩ්ල් එකට සෙට් කරන එක ඇඟට ගුන නැ මචෝ. බයික් එක නවත්තල කොහේ හරි ගිය වෙලාවක කොච්චර හොඳට දංවැල් දාල තිබ්බත් ඕක උස්සල තියෙයි අපේ අයියල..
කුක්කුපැටිය සෙට් උනා සින්හලු
මගුලක් කතා කරන්න යන ගමන්ලු



උට බන්![]()



ඔව් මචන්
හොයලා හොයලා ebay ෆීඩ්බැක් කියවලා තෝරගත්තේ මේක.
තව අඩුවටත් තිබ්බා.ඒත් ෆීඩ්බැක් අවුල්.අනික 720p ඒවා
මේක ගානටනම් වටිනවා.අපිට කොහෙන්ද ඉතින් ඔරිජිනල් SJCAM ගන්න සල්ලි
http://www.ebay.com/itm/191624353712?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT