ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
සිංහලු මේක කොහොමද :D

9Xde6cg.jpg

DY7tgfM.jpg
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ජන්තු අයියා;18802213 said:
    අනේ අම්මේ...මේ හීරෝ කුකුලා වගේ සංකීර්ණ යකෙක්...යකෝ බයික් එකක් හොයන්න මෙහෙම නම් මේ යකා කසාද බදින්න කෙල්ලෙක් හොයද්දි කොහොම බලයිද?එතකොටත් මැනුවල් එකයි මල්ටි මිටරෙයි අරන් යයිද දන්නේ නෑ...:lol::lol::lol:

    මු අපෙන් අහයි කෙල්ලගේ පිටිං බලල නටල කරලද කියල බලන්නේ කොහොමද කියල
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එලනෙ මචන් මචො ඊබේද ? ලින්ක් එක එවන්නකො :D:D

    ඔව් මචන්
    හොයලා හොයලා ebay ෆීඩ්බැක් කියවලා තෝරගත්තේ මේක.
    තව අඩුවටත් තිබ්බා.ඒත් ෆීඩ්බැක් අවුල්.අනික 720p ඒවා
    මේක ගානටනම් වටිනවා.අපිට කොහෙන්ද ඉතින් ඔරිජිනල් SJCAM ගන්න සල්ලි
    http://www.ebay.com/itm/191624353712?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් මචන්
    හොයලා හොයලා ebay ෆීඩ්බැක් කියවලා තෝරගත්තේ මේක.
    තව අඩුවටත් තිබ්බා.ඒත් ෆීඩ්බැක් අවුල්.අනික 720p ඒවා
    මේක ගානටනම් වටිනවා.අපිට කොහෙන්ද ඉතින් ඔරිජිනල් SJCAM ගන්න සල්ලි
    http://www.ebay.com/itm/191624353712?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
    ඔව් මචන් ඒ ගානට හොදයි තමා :) වීඩියෝ කොලිටිද ? හයි කරල ටෙස්ට් රන් එකක් ගිහින් බලන්න :D

    ඕක හෙල්මට් එකට හයි කරන්නද යන්නේ.....?? :rolleyes:
    :lol::lol:ගොනා කියල මරන්නැයි :dull::dull: ඔය ලොකුවට ගහල තියෙන්නෙ බන් :angry:
    :angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඕක හෙල්මට් එකට හයි කරන්නද යන්නේ.....?? :rolleyes:
    තවම මුකුත් හිතුවේ නෑ.හැන්ඩ්ල් එකට සෙට් කරන්නත් පුළුවන්
    ඔව් මචන් ඒ ගානට හොදයි තමා :) වීඩියෝ කොලිටිද ? හයි කරල ටෙස්ට් රන් එකක් ගිහින් බලන්න :D

    :lol::lol:ගොනා කියල මරන්නැයි :dull::dull: ඔය ලොකුවට ගහල තියෙන්නෙ බන් :angry:
    :angry:

    වරදක්නම් නෑ මචන්
    12mp නේ.ඊයේ විනාඩියක් විතර නිකමට රෙකෝඩ් කරලා බැලුවා 1080p FHD දාලා.130mb වගේ එනවා ෆයිල් සයිස් එක.ටිකක් අඳුරු වෙලාවක රෙකෝඩ් කලේ හැබැයි.
    ගානේ හැටියට නම් හොඳටම හොඳයි කියලයී හිතෙන්නේ මටනම්
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    තවම මුකුත් හිතුවේ නෑ.හැන්ඩ්ල් එකට සෙට් කරන්නත් පුළුවන්

    වරදක්නම් නෑ මචන්
    12mp නේ.ඊයේ විනාඩියක් විතර නිකමට රෙකෝඩ් කරලා බැලුවා 1080p FHD දාලා.130mb වගේ එනවා ෆයිල් සයිස් එක.ටිකක් අඳුරු වෙලාවක රෙකෝඩ් කලේ හැබැයි.
    ගානේ හැටියට නම් හොඳටම හොඳයි කියලයී හිතෙන්නේ මටනම්

    හැන්ඩ්ල් එකට සෙට් කරන එක ඇඟට ගුන නැ මචෝ. බයික් එක නවත්තල කොහේ හරි ගිය වෙලාවක කොච්චර හොඳට දංවැල් දාල තිබ්බත් ඕක උස්සල තියෙයි අපේ අයියල..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හැන්ඩ්ල් එකට සෙට් කරන එක ඇඟට ගුන නැ මචෝ. බයික් එක නවත්තල කොහේ හරි ගිය වෙලාවක කොච්චර හොඳට දංවැල් දාල තිබ්බත් ඕක උස්සල තියෙයි අපේ අයියල..

    අපෝ ඔව් බන්.
    මම හිතුවේ නම් හැන්ඩ්ල් එකට සෙට් කරන කොටස එහෙම්මම තියලා කැමරා එක සෙට් වෙන කොටස ගලවාගෙන යන්න.
    තවම හරි තීරණයක් හිතුවේ නෑ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    කුක්කුපැටිය සෙට් උනා සින්හලු

    මගුලක් කතා කරන්න යන ගමන්ලු
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ඔව් මචන්
    හොයලා හොයලා ebay ෆීඩ්බැක් කියවලා තෝරගත්තේ මේක.
    තව අඩුවටත් තිබ්බා.ඒත් ෆීඩ්බැක් අවුල්.අනික 720p ඒවා
    මේක ගානටනම් වටිනවා.අපිට කොහෙන්ද ඉතින් ඔරිජිනල් SJCAM ගන්න සල්ලි
    http://www.ebay.com/itm/191624353712?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

    720p එකත් හොදටම හොදා, ඕක 480p දාලා high quality image සෙට් කරලා 32gb class 4 sd එකක් ගහන්න එතකොට පැය 12-15 වගේ record කරන්න පුළුවන්