ElaKiri Bajaj Pulsar Fan Club-4

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කුක්කුපැටිය සෙට් උනා සින්හලු

    මගුලක් කතා කරන්න යන ගමන්ලු

    අර ඔයිල් ගැන දාපු ත්‍රෙඩ් එකට බොහොම ස්තුතියි කිව්වා කියපන් :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අර ඔයිල් ගැන දාපු ත්‍රෙඩ් එකට බොහොම ස්තුතියි කිව්වා කියපන් :P

    :rofl: ඊයේ පෙරේදා මේ පැත්තේ ආව වෙලාවේ මමත් ස්තූති කරා ඒකට නම්...... :yes: :growl: :angry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අපෝ ඔව් බන්.
    මම හිතුවේ නම් හැන්ඩ්ල් එකට සෙට් කරන කොටස එහෙම්මම තියලා කැමරා එක සෙට් වෙන කොටස ගලවාගෙන යන්න.
    තවම හරි තීරණයක් හිතුවේ නෑ

    ඒනම් අවුලක් නෑ.. ඒත් පරිස්සන් කරගනින් මචෝ :yes::yes:
    අපේ පැත්තෙ එකෙක්ගෙ වෝල්ටියක් උස්සල බං.. :angry::angry:
    පවු ඒ කොල්ල අමාරුවෙන් සල්ලි එකතුකරන් ‍ෆිනෑන්ස් එකකුත් දාල බං ඕක ගත්තෙ.. :(:(
    කාලකන්නි හොරු ඉන්නෙ.. :angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තවම මුකුත් හිතුවේ නෑ.හැන්ඩ්ල් එකට සෙට් කරන්නත් පුළුවන් වරදක්නම් නෑ මචන්
    12mp නේ.ඊයේ විනාඩියක් විතර නිකමට රෙකෝඩ් කරලා බැලුවා 1080p FHD දාලා.130mb වගේ එනවා ෆයිල් සයිස් එක.ටිකක් අඳුරු වෙලාවක රෙකෝඩ් කලේ හැබැයි.
    ගානේ හැටියට නම් හොඳටම හොඳයි කියලයී හිතෙන්නේ මටනම්
    ඔව් මචන් ගානටනම් වටින පාටයි තමා :Dඔව් මචන් ගානටනම් වටිනව තමා.මාත් ekak සෙට් කොරගන්න ඕන ජේඩ් එකට හැබැයි ඈ :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒනම් අවුලක් නෑ.. ඒත් පරිස්සන් කරගනින් මචෝ :yes::yes:
    අපේ පැත්තෙ එකෙක්ගෙ වෝල්ටියක් උස්සල බං.. :angry::angry:
    පවු ඒ කොල්ල අමාරුවෙන් සල්ලි එකතුකරන් ‍ෆිනෑන්ස් එකකුත් දාල බං ඕක ගත්තෙ.. :(:(
    කාලකන්නි හොරු ඉන්නෙ.. :angry:

    :growl::growl: ෆිනෑන්ස් එකක් දාලා නම් ෆුල් ඉන්ෂුවරන්ස් ඈතිනේ..... ඒ නිසා බයික් එකක් ගන්න සල්ලි දෙයි නේද ඉන්ෂුවරන්ස් එක.....?? :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    :growl::growl: ෆිනෑන්ස් එකක් දාලා නම් ෆුල් ඉන්ෂුවරන්ස් ඈතිනේ..... ඒ නිසා බයික් එකක් ගන්න සල්ලි දෙයි නේද ඉන්ෂුවරන්ස් එක.....?? :rolleyes:

    :yes::yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :growl::growl: ෆිනෑන්ස් එකක් දාලා නම් ෆුල් ඉන්ෂුවරන්ස් ඈතිනේ..... ඒ නිසා බයික් එකක් ගන්න සල්ලි දෙයි නේද ඉන්ෂුවරන්ස් එක.....?? :rolleyes:

    ෆිනෑන්ස් කියන්නෙ එහෙම එකක් නෙවෙයි මාමි, අර පොඩි පොඩි ගනන් දෙන්නෙ. ගමේම මෑන්ස් කෙනෙක්ගෙන්
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    11890969_1619421621649047_1229193261253484705_n.jpg

    පොලිසියේ රයිඩර් කෙනෙක් වෙන්නේ කෝමද.. බංලා..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆිනෑන්ස් කියන්නෙ එහෙම එකක් නෙවෙයි මාමි, අර පොඩි පොඩි ගනන් දෙන්නෙ. ගමේම මෑන්ස් කෙනෙක්ගෙන්

    හප්පා..:( උස්සපු උන්ට නම් හොඳක් වෙන්න එපා..:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    11890969_1619421621649047_1229193261253484705_n.jpg

    පොලිසියේ රයිඩර් කෙනෙක් වෙන්නේ කෝමද.. බංලා..

    දහජරා වැඩ ඔක්කොම කරන්න පුරුදුවෙලා 8 වසර විතරක් පාස් වෙයන්.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ෆිනෑන්ස් කියන්නෙ එහෙම එකක් නෙවෙයි මාමි, අර පොඩි පොඩි ගනන් දෙන්නෙ. ගමේම මෑන්ස් කෙනෙක්ගෙන්

    :growl: හෆොයි........ :( ඈත්තටම ෆුල් ඉන්ෂුවරන්ස් නම් ගෙවනවද උන් නැති උනොත්.....?? :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :P:P මේ ඔරිජිනල් පොත.ආසයිනේ :P:P
    :love::love: මන් ගන්න එකේ චැසි තුනම තියෙනව :love::love:

    2myuich.jpg

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :growl: හෆොයි........ :( ඈත්තටම ෆුල් ඉන්ෂුවරන්ස් නම් ගෙවනවද උන් නැති උනොත්.....?? :rolleyes:

    අහින්සක මිනිහටමයි හොරුත් කෙලින්න එන්නෙ :angry:
    ඉන්ෂුවරන්ස් එක දානකොට අපි අර අත්සන් කරන කොල කෑලි සෙට් එකේ සොර සතුරු ආරක්ශනය කියන Policy එකත් එක්කම දාල තිබ්බොත් නම් දෙනව
    වැඩි විස්තර නොදනී