එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම කාලයක් නිතර බිව්වා බං රසත් එක්ක අනික පට්ට ලේසි නේ..
    පස්සේ පොඩ්ඩක් අඩු කරා..
    දැන්නං පෙවෙන්නෙම නෑ..
    100ක් නැති හින්ද..:rofl:

    මොකක්ද බං උඹ ෆොන්ට් කලර් එක සුදු පාටින් දාපු හරුපේ??? මම නම් තවම බොනවා බං.
     
    thanujaka

    Well-known member

  • meh kussiyeth pic ekak dapanko balanna :P
    kussiya pissan kotuwak karada ? :rofl:

    ela ela, den ithin digatama hadamu ehenam ;)
    hondata yaddi hondatama uyanna puluwan wei
    3.gif
    11.gif

    නෑ මම අම්මට කෝල් කරලා කලින් කිව්වා..
    එයා ඔය කපන කොටන ජාති ඔක්කොම රෙඩි කරලා තිබ්බ..
    සුදු ළූණු බිකේ ඉදල අම්ම කපල දුන්න..
    ඔක්කොම පොඩි පොඩි දීසි වලට දාල තිබ්බ..
    ඒ හින්ද ගේමක් නෑ මම හදල හදල දැම්ම..
    අන්න එහෙම සේරම අතට පයට ගතියට සෙට් කරලා දෙනවනං උයන්නන්කෝ ගමකට..:rofl:
     
    thanujaka

    Well-known member
  • මොකක්ද බං උඹ ෆොන්ට් කලර් එක සුදු පාටින් දාපු හරුපේ??? මම නම් තවම බොනවා බං.

    රු 100ක් නෑ ඕයි දැන් සුප් පැකට් එකක් බොන්න එකයි කිව්වේ..
    අඩෝ ත්‍රෙඩ් එක ඔළුවෙන් හිටගෙන දුවන්න හැලි අරක්කු හදල දාමුද..:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රු 100ක් නෑ ඕයි දැන් සුප් පැකට් එකක් බොන්න එකයි කිව්වේ..
    අඩෝ ත්‍රෙඩ් එක ඔළුවෙන් හිටගෙන දුවන්න හැලි අරක්කු හදල දාමුද..:rofl:

    ආහ් 5000 කොළ මාරු කරලා දෙන්නේ නෑ කියපන් 100 සුප් පැකට් එකකට.

    මම ගෙදර ඉස්සර ලොවි වයින් හැදුවා බං. 100% මගේ ප්‍රඩක්ශන් එකක්.ඒ උනාට ඕය හදපු වයින් එක නම් සුපිරියට ආවා. වෙඩින්ග් 4 කට ඔය වයින් පාවිච්චි කලා. ගෙදර තවම ඇති පරණ එව්වා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ.
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඔව් ඇත්ත. උදාහරණයක් තමයි කොකාකෝලා. බොන්න හොඳ නෑ. ඒ උනාට මම නෝර්මලි බොන්නේ නෑ. වෙඩිමකට ගියොත් ගසනවා ලොවෙත් ලොකු මෙගා බෝතල් බාගෙකට වඩා. මම මත් පැන් නොබොන නිසා. අනික වෙඩිමකට ගිහින් මොකුත් නොකා නොබී පරිප්පුයි බතුයි කාලා 3000 ක් දීලා එන්න පුලුවනෑ. :rofl::rofl:

    dawase kathawa oi :lol:

    නෑ මම අම්මට කෝල් කරලා කලින් කිව්වා..
    එයා ඔය කපන කොටන ජාති ඔක්කොම රෙඩි කරලා තිබ්බ..
    සුදු ළූණු බිකේ ඉදල අම්ම කපල දුන්න..
    ඔක්කොම පොඩි පොඩි දීසි වලට දාල තිබ්බ..
    ඒ හින්ද ගේමක් නෑ මම හදල හදල දැම්ම..
    අන්න එහෙම සේරම අතට පයට ගතියට සෙට් කරලා දෙනවනං උයන්නන්කෝ ගමකට..:rofl:
    hahaha amma shok halo. muge weda dannawane ithin, kussiya dewanath karoth eka as karanna onith ammane, eka nisa elolu tika kapala deela thiyana eka ita lesi kiyala ammata therenna ethi :D :rofl:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    රු 100ක් නෑ ඕයි දැන් සුප් පැකට් එකක් බොන්න එකයි කිව්වේ..
    අඩෝ ත්‍රෙඩ් එක ඔළුවෙන් හිටගෙන දුවන්න හැලි අරක්කු හදල දාමුද..:rofl:

    meh podi lamai innawa methana, arakku thahanam bola :dull::growl:
     
    thanujaka

    Well-known member
  • ආහ් 5000 කොළ මාරු කරලා දෙන්නේ නෑ කියපන් 100 සුප් පැකට් එකකට.

    මම ගෙදර ඉස්සර ලොවි වයින් හැදුවා බං. 100% මගේ ප්‍රඩක්ශන් එකක්.ඒ උනාට ඕය හදපු වයින් එක නම් සුපිරියට ආවා. වෙඩින්ග් 4 කට ඔය වයින් පාවිච්චි කලා. ගෙදර තවම ඇති පරණ එව්වා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ.

    වයින් වගේ නෙමේ යකෝ හැලි අරක්කු..
    පිස්සු කනේ හිටින්නේ ගැහුවම..:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    dawase kathawa oi :lol:

    සිරාවට. මම කෝක් බොන්නෙම නෑ පිටතදී. කොච්චර තිබහා ආවත් මයිලෝ එකක්, කිරි පැකට් එකකට එහායින් බොන්නේ නෑ. ඒ උනාට වෙඩිමකට ගිහින් නම් ඇරියස් කවර් කරනවා බයිට් ප්ලේට් වලට වග කියන ගමන්. :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වයින් වගේ නෙමේ යකෝ හැලි අරක්කු..
    පිස්සු කනේ හිටින්නේ ගැහුවම..:rofl:

    හැලි අරක්කු හදන්න ගිහින් පදම වැරදිලා මෙතිල් මධයසාරය හැදුනම කෙලින්ම දිවංගතවෙන්න පුලුවන්. :rofl::rofl:
     
    thanujaka

    Well-known member
  • හැලි අරක්කු හදන්න ගිහින් පදම වැරදිලා මෙතිල් මධයසාරය හැදුනම කෙලින්ම දිවංගතවෙන්න පුලුවන්. :rofl::rofl:

    නෑ බං කසිප්පු පෙරනවා වගේම තමයි..
    එකම විදිහ කරන ක්‍රමේ තමා පොඩ්ඩක් වෙනස් වෙන්නේ..
    මම හදල තියෙනවා සිරාවටම ඉස්සර...
    වැඩේ තියෙන්නේ ගෝඩ එක දවස් 25-30 තියන්න ඕනේ..
    එච්චරයි..
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    නෑ බං කසිප්පු පෙරනවා වගේම තමයි..
    එකම විදිහ කරන ක්‍රමේ තමා පොඩ්ඩක් වෙනස් වෙන්නේ..
    මම හදල තියෙනවා සිරාවටම ඉස්සර...
    වැඩේ තියෙන්නේ ගෝඩ එක දවස් 25-30 තියන්න ඕනේ..
    එච්චරයි..

    kasippu peranna resipiya dipanko :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ බං කසිප්පු පෙරනවා වගේම තමයි..
    එකම විදිහ කරන ක්‍රමේ තමා පොඩ්ඩක් වෙනස් වෙන්නේ..
    මම හදල තියෙනවා සිරාවටම ඉස්සර...
    වැඩේ තියෙන්නේ ගෝඩ එක දවස් 25-30 තියන්න ඕනේ..
    එච්චරයි..

    :rofl::rofl::rofl:
     
    thanujaka

    Well-known member
  • kasippu peranna resipiya dipanko :dull:

    වැඩිපුර රට ඉදි ටිකක් එක්ක හොද පලතුරු ටිකක් සෙට් කරගනිං..
    ඇපල් මිදී ඔක්කොම සෙට් කරගනිං..
    රෙසිපියට වෙන ingredients මුකුත් ඕනේ නෑ..
    උඹ කැමති නං විකුණද්දී කරනවා වගේ යූරියා පෝර ටිකකුත් දාගනින්..:rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හැලි අරක්කු හදන්න ගිහින් පදම වැරදිලා මෙතිල් මධයසාරය හැදුනම කෙලින්ම දිවංගතවෙන්න පුලුවන්. :rofl::rofl:

    ඒ වගේම දිවංගත නොවුනත් සදාකාලිකව අන්ද වෙන්න පුළුවන් මෙතිල් මධ්‍යසාර වලට..
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    වැඩිපුර රට ඉදි ටිකක් එක්ක හොද පලතුරු ටිකක් සෙට් කරගනිං..
    ඇපල් මිදී ඔක්කොම සෙට් කරගනිං..
    රෙසිපියට වෙන ingredients මුකුත් ඕනේ නෑ..
    උඹ කැමති නං විකුණද්දී කරනවා වගේ යූරියා පෝර ටිකකුත් දාගනින්..:rofl:

    owa dala nikan thibbama kasippuda :no::no::no::growl::growl:
     
    thanujaka

    Well-known member
  • owa dala nikan thibbama kasippuda :no::no::no::growl::growl:

    පිස්සුද යකෝ..:growl:
    තෝ හිතුවද කසිප්පු කියන්නේ ෆෘට් ජූස් එකක් කියල...:angry:
    ඔය හදන්නේ ගෝඩ එක..
    ඉතුරු ටික කරන විදිහ මෙතන දාන්න බෑනේ යකෝ..:dull:
    උඹ සිරාවටම හදනවනං මම හරියටම කරන විදිහ එවන්නං..
    එක පාරක් හදල බලපන් ඕනෙනං..
    වැඩේ පුරුදු වෙලා උඹ දවස ගානේ ගෙදර පෙරන් කසිප්පු ගහන්න එහෙම යන්න එපා හොදේ..:lol: