මම කාලයක් නිතර බිව්වා බං රසත් එක්ක අනික පට්ට ලේසි නේ..
පස්සේ පොඩ්ඩක් අඩු කරා..
දැන්නං පෙවෙන්නෙම නෑ..
100ක් නැති හින්ද..![]()
මොකක්ද බං උඹ ෆොන්ට් කලර් එක සුදු පාටින් දාපු හරුපේ??? මම නම් තවම බොනවා බං.
මම කාලයක් නිතර බිව්වා බං රසත් එක්ක අනික පට්ට ලේසි නේ..
පස්සේ පොඩ්ඩක් අඩු කරා..
දැන්නං පෙවෙන්නෙම නෑ..
100ක් නැති හින්ද..![]()
එක අතකට 365 දවසම කසිප්පු ගහන මිනිස්සු ඉන්න රටේ අපි සුප් පැකට් එකක් බිව්වම මොනවා වෙනවද නේ බං සිරාවට..![]()





meh kussiyeth pic ekak dapanko balanna![]()
kussiya pissan kotuwak karada ?![]()
ela ela, den ithin digatama hadamu ehenam
hondata yaddi hondatama uyanna puluwan wei![]()
![]()

මොකක්ද බං උඹ ෆොන්ට් කලර් එක සුදු පාටින් දාපු හරුපේ??? මම නම් තවම බොනවා බං.

රු 100ක් නෑ ඕයි දැන් සුප් පැකට් එකක් බොන්න එකයි කිව්වේ..
අඩෝ ත්රෙඩ් එක ඔළුවෙන් හිටගෙන දුවන්න හැලි අරක්කු හදල දාමුද..![]()
ඔව් ඇත්ත. උදාහරණයක් තමයි කොකාකෝලා. බොන්න හොඳ නෑ. ඒ උනාට මම නෝර්මලි බොන්නේ නෑ. වෙඩිමකට ගියොත් ගසනවා ලොවෙත් ලොකු මෙගා බෝතල් බාගෙකට වඩා. මම මත් පැන් නොබොන නිසා. අනික වෙඩිමකට ගිහින් මොකුත් නොකා නොබී පරිප්පුයි බතුයි කාලා 3000 ක් දීලා එන්න පුලුවනෑ.![]()
hahaha amma shok halo. muge weda dannawane ithin, kussiya dewanath karoth eka as karanna onith ammane, eka nisa elolu tika kapala deela thiyana eka ita lesi kiyala ammata therenna ethiනෑ මම අම්මට කෝල් කරලා කලින් කිව්වා..
එයා ඔය කපන කොටන ජාති ඔක්කොම රෙඩි කරලා තිබ්බ..
සුදු ළූණු බිකේ ඉදල අම්ම කපල දුන්න..
ඔක්කොම පොඩි පොඩි දීසි වලට දාල තිබ්බ..
ඒ හින්ද ගේමක් නෑ මම හදල හදල දැම්ම..
අන්න එහෙම සේරම අතට පයට ගතියට සෙට් කරලා දෙනවනං උයන්නන්කෝ ගමකට..![]()

රු 100ක් නෑ ඕයි දැන් සුප් පැකට් එකක් බොන්න එකයි කිව්වේ..
අඩෝ ත්රෙඩ් එක ඔළුවෙන් හිටගෙන දුවන්න හැලි අරක්කු හදල දාමුද..![]()


ආහ් 5000 කොළ මාරු කරලා දෙන්නේ නෑ කියපන් 100 සුප් පැකට් එකකට.
මම ගෙදර ඉස්සර ලොවි වයින් හැදුවා බං. 100% මගේ ප්රඩක්ශන් එකක්.ඒ උනාට ඕය හදපු වයින් එක නම් සුපිරියට ආවා. වෙඩින්ග් 4 කට ඔය වයින් පාවිච්චි කලා. ගෙදර තවම ඇති පරණ එව්වා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ.

dawase kathawa oi![]()


වයින් වගේ නෙමේ යකෝ හැලි අරක්කු..
පිස්සු කනේ හිටින්නේ ගැහුවම..![]()


dawase kathawa oi![]()
hahaha amma shok halo. muge weda dannawane ithin, kussiya dewanath karoth eka as karanna onith ammane, eka nisa elolu tika kapala deela thiyana eka ita lesi kiyala ammata therenna ethi![]()
![]()
හැලි අරක්කු හදන්න ගිහින් පදම වැරදිලා මෙතිල් මධයසාරය හැදුනම කෙලින්ම දිවංගතවෙන්න පුලුවන්.![]()
නෑ බං කසිප්පු පෙරනවා වගේම තමයි..
එකම විදිහ කරන ක්රමේ තමා පොඩ්ඩක් වෙනස් වෙන්නේ..
මම හදල තියෙනවා සිරාවටම ඉස්සර...
වැඩේ තියෙන්නේ ගෝඩ එක දවස් 25-30 තියන්න ඕනේ..
එච්චරයි..

meh podi lamai innawa methana, arakku thahanam bola![]()

නෑ බං කසිප්පු පෙරනවා වගේම තමයි..
එකම විදිහ කරන ක්රමේ තමා පොඩ්ඩක් වෙනස් වෙන්නේ..
මම හදල තියෙනවා සිරාවටම ඉස්සර...
වැඩේ තියෙන්නේ ගෝඩ එක දවස් 25-30 තියන්න ඕනේ..
එච්චරයි..



kasippu peranna resipiya dipanko![]()

හැලි අරක්කු හදන්න ගිහින් පදම වැරදිලා මෙතිල් මධයසාරය හැදුනම කෙලින්ම දිවංගතවෙන්න පුලුවන්.![]()
වැඩිපුර රට ඉදි ටිකක් එක්ක හොද පලතුරු ටිකක් සෙට් කරගනිං..
ඇපල් මිදී ඔක්කොම සෙට් කරගනිං..
රෙසිපියට වෙන ingredients මුකුත් ඕනේ නෑ..
උඹ කැමති නං විකුණද්දී කරනවා වගේ යූරියා පෝර ටිකකුත් දාගනින්..![]()





owa dala nikan thibbama kasippuda![]()



