එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    පිස්සුද යකෝ..:growl:
    තෝ හිතුවද කසිප්පු කියන්නේ ෆෘට් ජූස් එකක් කියල...:angry:
    ඔය හදන්නේ ගෝඩ එක..
    ඉතුරු ටික කරන විදිහ මෙතන දාන්න බෑනේ යකෝ..:dull:
    උඹ සිරාවටම හදනවනං මම හරියටම කරන විදිහ එවන්නං..
    එක පාරක් හදල බලපන් ඕනෙනං..
    වැඩේ පුරුදු වෙලා උඹ දවස ගානේ ගෙදර පෙරන් කසිප්පු ගහන්න එහෙම යන්න එපා හොදේ..:lol:

    gedara peragena Gahanna kiyala baluwe :lol::lol:
    mekema dapan.. list eka watenawa kasippi by thanujaka :lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පිස්සුද යකෝ..:growl:
    තෝ හිතුවද කසිප්පු කියන්නේ ෆෘට් ජූස් එකක් කියල...:angry:
    ඔය හදන්නේ ගෝඩ එක..
    ඉතුරු ටික කරන විදිහ මෙතන දාන්න බෑනේ යකෝ..:dull:
    උඹ සිරාවටම හදනවනං මම හරියටම කරන විදිහ එවන්නං..
    එක පාරක් හදල බලපන් ඕනෙනං..
    වැඩේ පුරුදු වෙලා උඹ දවස ගානේ ගෙදර පෙරන් කසිප්පු ගහන්න එහෙම යන්න එපා හොදේ..:lol:

    අවුලක් නැහැ උඹටම නඩුව කතා කරන්න පුළුවන්.. වැඩේ උගන්නල මු බිස්නස් එක පටන් ගත්තයින් පස්සේ ඇඩ්මින්ගෙන් IP එක අරගෙන පොලිසියට ඔත්තුව දෙමු..:lol::lol::lol::lol::lol:

    ගොසිප් ලංකා එකේ වැටේවි...පොලිසිය ඔන්ලයින් කසිප්පු තිප්පොල වටලයි... කියල..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :lol::lol::lol:
     
    thanujaka

    Well-known member
  • gedara peragena Gahanna kiyala baluwe :lol::lol:
    mekema dapan.. list eka watenawa kasippi by thanujaka :lol::lol:

    කට්ටිය හදල ගහල ජපන් වලින් කමෙන්ට් කොටාගෙන කොටාගෙන යන්න ගනී..

    අවුලක් නැහැ උඹටම නඩුව කතා කරන්න පුළුවන්.. වැඩේ උගන්නල මු බිස්නස් එක පටන් ගත්තයින් පස්සේ ඇඩ්මින්ගෙන් IP එක අරගෙන පොලිසියට ඔත්තුව දෙමු..:lol::lol::lol::lol::lol:

    ගොසිප් ලංකා එකේ වැටේවි...පොලිසිය ඔන්ලයින් කසිප්පු තිප්පොල වටලයි... කියල..

    කොහොමද ටීවී එකෙන් පෙන්නනකොට මූ ලේන්සුවකින් මූණ වහගෙන පොලිස් ජීප් එකට දුවනකොට..:lol::lol:
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කට්ටිය හදල ගහල ජපන් වලින් කමෙන්ට් කොටාගෙන කොටාගෙන යන්න ගනී..
    කොහොමද ටීවී එකෙන් පෙන්නනකොට මූ මූණ වහගෙන පොලිස් ජීප් එකට දුවනකොට..:lol::lol:

    ඕව ගහල අන්ද උනාම කියාවි මොකෝ බන් එලකිරියම සුදුපාට වෙලා කියල..
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නියමෙට ආව..:cool:
    ඒකනේ කියන්නේ .... උයන එක මහ අමාරු දෙයක් නෙමෙයි
    11.gif
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නියමෙට ආව..:cool:

    ka1qpk.jpg

    මේ තියෙන්නේ ටොප් එකට..ඔහොම යමු.. ටික ටික වේගය වැඩි කරගනින් කෑම හදනකොට.. විශේෂයෙන් මේ වගේ කලර්ෆුල් එළවලු දානවනම් හුඟක් වෙලා ලිප උඩ තියල එළවලු වල පාට නැතිවෙනකම් තැබෙන්න අරින්න එපා.. එළවලු වැඩිපුර තම්බුනාම පෙනුම සහ පෝෂණය කියන දෙකම විනාශ වෙන්ව..

    එත් හොන්දට තැම්බෙන්න දිය යුතුමනම් එළවලු ටිකක් ඉතුරු කරගන්න කෑම එක ලිපෙන් බාල ඉවර උනාම එකතු කරගන්න.. එතකොට පෙනුම මීට වඩා හුඟක් ලස්සනයි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජීවිතේ පලවෙනි පාරට අද කෑමක් හරියට ආවේ..:yes:

    ඊළඟ වතාවේ අම්මට කියල කපල කොටන්නේ නැතුව තනියම කරගන්න ට්‍රයි කරමු... ප්‍රමාන හුරු වෙන්නනම් එව්වත් තනියම කරගන්න ඕන... උඹට දැනෙනවද තමුන්ගේ අතින් හදපු කෑමක් ශා මාරු කියනකොට දැනෙන හැගීම... Feel the deference ...
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අවුලක් නැහැ උඹටම නඩුව කතා කරන්න පුළුවන්.. වැඩේ උගන්නල මු බිස්නස් එක පටන් ගත්තයින් පස්සේ ඇඩ්මින්ගෙන් IP එක අරගෙන පොලිසියට ඔත්තුව දෙමු..:lol::lol::lol::lol::lol:

    ගොසිප් ලංකා එකේ වැටේවි...පොලිසිය ඔන්ලයින් කසිප්පු තිප්පොල වටලයි... කියල..

    එළකිරි කෂියා කියල බ්‍රෑන්ඩඩ් කරලා යකෝ ව්‍යාපාරේ පටන් ගන්නේ..හොරට නෙමේ:frown::frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය තියෙන්නේ නියමෙටම මචං. ආයේ සුපිරි.

    පැස්ටා වලට ෆුඩ්සිටි එකේ තියෙනවා පැස්ටා සෝස් පැකට් එකක් මචං. Knorr Italian Pasta White Sauce packet or Tomato Sauce packet කියලා. ඕකේ වයිට් එක තමයි නියම. ටොමැටෝ එක නම් මට සෙට් උනේ නෑ. ආයේ පාරක් පැස්ටා හදද්දි ඒ මිස්ක් පැකට් එකක් ගෙනල්ලා ඒකේ ගහලා තියෙන විදිහට ඒක දියකරගෙන හදලා ඕක පැස්ටා එකට හලාගෙන කවලම් කරගනින් අනික් දවසේ. ආයේ සුපිරිම සුපිරි. 175 ක් වෙන්නේ ගාණ. ඕක තියෙන්නේ ෆුඩ්සිටි එකේ මීට් ස්ටෝල් තියෙන තැන චිකන් කියුබ්ස්, ස්ටොක් පවුඩර් සෙට් එක එක්ක.

    23kt93b.jpg

    රිදිලෝ මේක හොඳද බං...... ඔය පැකට් එකක් ගෙනත් දැන් මාස දෙකක විතර ඉඳන් නිකන් තියෙනවා........ අපේ එක්කෙනා බර බරේ ඔකේ MSG අරව මෙව්වා ඇති කියලා...... හොඳද මේක.......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රිදිලෝ මේක හොඳද බං...... ඔය පැකට් එකක් ගෙනත් දැන් මාස දෙකක විතර ඉඳන් නිකන් තියෙනවා........ අපේ එක්කෙනා බර බරේ ඔකේ MSG අරව මෙව්වා ඇති කියලා...... හොඳද මේක.......

    සිම් සම්බන්ද උපදෙසක් නම් ඇහුවේ අනිවා ඕවල රස කාරක තියෙනවා අයියණ්ඩි. ඒ උනාට ඉස්සරහින් ලොකුවට ගහලා තියෙනවා No MSG ද කියලා. ඒ උනාට බං අපේ දිව හොයන්නේ රසනේ. ඔන්න ඔහේ තියෙන එකේ එකපාරක් හදලා දාහන්. පැකට් එකම වැඩි වේවි සමහර විට එහෙම උනොත් බාගයක් හදහන් පැකට් එකේ ඉන්ස්ට්‍රක්ශන් වලට.
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ජීවිතේ පලවෙනි පාරට අද කෑමක් හරියට ආවේ..:yes:
    ඒ කියන්නේ දැන් හරි
    තව පොඩි පොඩි ඒවා ටිකක් හැදුවම නිකන්ම ආස හිතෙන්න ගනියි.
    ඊට පස්සේ ඉතින් අම්මටත් බේරුමක් වෙන එකක් නෑ :D