ElaKiri Bajaj Pulsar Fan Club-4

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :baffled: දවස් දෙකක් සීන් එකට නැන්දි ගේම..... :( දවසෙන් ගිහින් එන එකක් බලමු........ බැරිම උනොත් වැලාව බිල්ලට තියලා දවස් දෙකක් යමු..... :D :P

    පොඩි කොල්ලන්ටත් දවස් දෙකක් එන්න පුළුවන් නාකි මාමටනේ බැරි :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ssd එක අවා කුකුලනි, පට්ට
    11854039_10206097000657399_1280749216_n.jpg


    11857679_10206097000897405_625581921_n.jpg



    මෙන්න speed එක
    windows 10 full load වෙන්න යන්නේ 30 sec
    windows sql server 2014
    visual studio 2013
    office full set with viso
    net beans
    adobe master cc
    kaspersky 2016
    etc


    11887983_10206096994537246_4937655947905273710_n.jpg

    4k ස්පීඩ් කුජීතයිනේ යකෝ :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හිටු මේකක් හොයන් එන්නම් කොසුපාරෙන් බේරෙන්න...:P:P:P

    ඉතින් නැන්දත් එක්කම ආවනම් හරිනේ බොල..:yes:

    බඩාගේ ආතල් කඩන්න හදන්නේ ඇයි බං එහෙම :lol:

    ජන්තු අයියා;18815696 said:
    පුරුස හිංසනය පිටු දකිමු....

    සත්ව හිංසනයද මන්ද :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සින්හලයෝ කියාපන් ඔය ගානට ගන්න SSD එකක්. මටත් ඕනෙ වෙලා ඉන්නෙ :dull:

    අඩුම තියෙන්නේ ඔය චානකය ගත්තට V300 එක තමයි :dull: හැබැයි තව ටිකක් වැඩිපුර දීල Crucial m4 හරි එහෙමත් බැරිනම් ADATA SP900 එකෙකටවත් පලයන්
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කට්ටිය ට්‍රිප් එක යන දිහාවට කලින් යන්නේ කවද්ද කියල මුලින්ම තීරනය කලා නන් හරි..එතකොට යන දිහාව බලන්න පුලුවන්නේ..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කට්ටිය ට්‍රිප් එක යන දිහාවට කලින් යන්නේ කවද්ද කියල මුලින්ම තීරනය කලා නන් හරි..එතකොට යන දිහාව බලන්න පුලුවන්නේ..

    මේ මාසෙ අග, ලබන මාසෙ මුල වගේ..:rolleyes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අපි ඩබල් දාලා යමන් නේ ඒනම් ඒකේ.. :dull:


    :baffled::baffled::baffled::baffled:................ hutaaaa.... mama 80kg umbat ati neee 80kg raumevat............... bike eka adeeeda ban.. 83000km duwala tiyenne.. lakse duwanna try eka... yaman yaman gihin awilla repair eka karannam.. bara adala emu eeeenam:(:(:(:P:P:P