බයිසිකලේ පූසෙක් හැප්පුනා :(

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
බයිසිකලේ පූසෙක් හැප්පුනා :(

දැන් මොකද වෙන්නෙ ? :( :(
එහෙම හැප්පෙන්න හොඳ නෑ කියනව නේද ? :( :(
සුදු පාට පූස් තඩියෙක් ඌ මලා :( :(
 
RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    දැන් මොකද වෙන්නෙ ? :( :(
    එහෙම හැප්පෙන්න හොඳ නෑ කියනව නේද ? :( :(
    සුදු පාට පූස් තඩියෙක් ඌ මලා :( :(

    poosata hoda nehe machan.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔව් මචන් හොද නැහැ හොද නැත්තේ කටද කියලා කර්මය අනුව විපාක දෙයි, උබ හිතලා කරේ නැහැ නේහ් උගේ කර්මය පල දුන්නා එක්කො මේ සංසර චක්‍රයේ අරම්භය නැත් නම් ගිය අත්මේ උබ පුසා වෙලා උගේ කරත්තේට යට වෙලා ,
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ පියාබන පිරිසි හොයන්න උඩ බලාගෙනද පාරේ යන්නේ ?
    කලින් හැකරැල්ලෙක් පාගලා මැරුවා.දැන් පුසෙක්.
    ඒ මදිවට උඹත් ට්‍රිපර් එකක හැප්පෙන්න ගිය කතාවක් ලියලා තිබ්බා මතකයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,657
    113
    Auckland
    හුටා. දැන් ඉතින් ඔය බයික් එක හෝන්ටඩ්. අඩුවට දීල දාපන් ඉක්මනට නැත්තන් උබ පැදන් යනකොට පස්ස සිට් එකේ තව එකෙක් යනව වගේ දැනෙයි පස්ස බලනකොටම එක පාර බෙල්ල මිරිකලා උබව මරයි. ඊට පස්සෙ උබට පොසෙස් වෙලා හොල්මන බයික් එක පැදන් යයි ගොස්ට් රයිඩර් වගෙ :dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    දැන් මොකද වෙන්නෙ ? :( :(
    එහෙම හැප්පෙන්න හොඳ නෑ කියනව නේද ? :( :(
    සුදු පාට පූස් තඩියෙක් ඌ මලා :( :(

    උබ ඉන්දියාවේ බමුණු මතවාදය පිළිගන්නවානම්, bike එක විකුණලා දාපන්. අසුබ ලකුණක්.

    බුදුන්ගේ ධර්මය පිලිගන්නවනම් ඕක හිතල කරපු දෙයක් නෙවි නිසා පවක් සිද්ද වෙන්නේ නැහැ. පුසා වෙනුවෙන් පන්සලකට ගිහාම පින් දෙන්න. ජීවිතේ අනිත්‍ය යථාර්තය තේරුම් ගන්න අවස්ථාව. සැලෙන්න එපා. බවුද්දයෝ කියන්නේ ලෝක යථාර්තය තේරුම් ගෙන, සිංහයන් වගේ ජීවත් වෙන ජාතියක්. හුවල්ලු වගේ ඕවට බයවෙලා ඉන්න එපා.

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මට පේන්නෙ පූස හැප්පුන බයිසිකලෙන් මාව හැප්පිලා මැරෙන්න කලින් කෑගහලම ආච්චි මැරෙයි වගේ :dull: :dull:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Ahinsaka Jeewithayak
    Thota Hena Gahanawa yako me karana keri weda walata.:angry::angry::angry::angry:

    Uba dannwada henayak minihekuta wedunama mokada wenne kiyala.:baffled::baffled:

    eka mohothin uge age thiyena jalaya washpa wenawa.
    age sayilen sayileta current eka gaman karanawa.
    ehema yaddi hema sayilema pupuranawa.
    age thiyena adum godak welawata gini ganna balanawa.uba nylone ne adan yanne neh?
    umbe muscle keli keli walata iranawa wage daneyi.
    mokada iwa athulen irithalala yana hinda.umbe nam echchara muscles ne neh?
    umbe heart eka saban bolayak pupuranawa wage athulen pipireyi.
    eka umbata godak welawata danena ekak ne.mokada umbe molaye syila godak ethakota merila nisa.
    anthimata
    umbe oluwen athul wechcha current eka kakul deken pitawauna bawata penna loku burn mark ekak hitinawa.

    umba bike ekema iddi wedunoth bike eka udama gini aragena merenna puluwan.:lol:
    :lol:
    Shoi neh??:rofl::rofl:

    හුඟක් අමාරුයිද බං :sorry: :sorry:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,776
    23,449
    113
    උබ බෞද්ධ නම් බලන්න ඕන ඒක පවක්ද නැද්ද කියන එක විතරයි. උබ හිතල මතල නෙමෙයිනම් කරේ ඒකෙන් උබට පවක් නෑ. ඒත් ඉතින් අහිංසක පූසා පව්. ඌ වෙනුවෙන් පුලුවන්නම් පොඩි දෙයක් කරල පින් දෙන්න.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    දැන් ඉතින් පූසා පිටසක්වල ජීවියෙක් වෙලා ඉපදිලා පෘතුවියට ඇවිල්ලා උබට අතවරයක් කරලා තමයි නවතින්නේ.. :baffled: