මේ පැත්තේ වර. දේවාලේ ගිහින්, බෝපත් ඇල්ල, කටුගස් ඇල්ල, පොත්ගුලේ පන්සල සන්කපාල ගිහින් එන්න පුලුවන්.
කඳු යන්න ඔනිනම් සින්හරාජෙ පැත්තෙ ගිහින් මඩුවන්වෙල වලව්වුව බලල උඩවලවෙ වැවේ නාන්න යමු.
අම්මටහුඩු මේකත් නරක නෑ..![]()

වල් බඩා තෝ....
මම වාහනේ එන්නම් කෑමත් අරන්.![]()

මමත් ඒ අයිඩිය එකට කැමති..අනිවා කදු ටිකක් නන් ඕනෑ..පාරවල් තත්වේ එහෙම කොහ්මද දන්නේ නැහැ..![]()

පාරවල් හොඳයි බන් ඔහේ.. සිංහරාජෙ මඩුවන්වෙල ඇර අනිත් හැම තැනම ගිහින් තියනවා..
උඩවලවෙනම් පාරවල් කොහොමත් පට්ට..![]()

RPM එක 18000ටම අල්ලන්න ඕනෑ..ඒකයි පාරවල් ගැන ඇහුවේ..ඔන්න දැන් කට්ටිය පරල වෙයි![]()

මචන් මේ පාර අපි යද්දි පල්සර් ක්ලබ් එකට flag එකක් හදාගෙන යන්..Destination වල flag එක තියලා පොටෝ කෑලි ටිකක් ගමු..කිරියෙ නමටත් පොඩි පබ්ලිසිටියක් හම්බෙනවා නේ![]()

අතපය කඩාගෙන පටවන් එන්න බෑ.. අර දැක්කත් උඹ තව ත්රෙඩ් එකක් තිබ්බා ඇක්සිඩන්ට් වෙලා..![]()

උබලව අවුස්සන්න බන් කිව්වේ..අනිවා ගිය පාරට වඩා හෙමින් යන්නම්![]()

මේ පැත්තේ වර. දේවාලේ ගිහින්, බෝපත් ඇල්ල, කටුගස් ඇල්ල, පොත්ගුලේ පන්සල සන්කපාල ගිහින් එන්න පුලුවන්.
කඳු යන්න ඔනිනම් සින්හරාජෙ පැත්තෙ ගිහින් මඩුවන්වෙල වලව්වුව බලල උඩවලවෙ වැවේ නාන්න යමු.

මචන් මේ පාර අපි යද්දි පල්සර් ක්ලබ් එකට flag එකක් හදාගෙන යන්..Destination වල flag එක තියලා පොටෝ කෑලි ටිකක් ගමු..කිරියෙ නමටත් පොඩි පබ්ලිසිටියක් හම්බෙනවා නේ![]()
කැමරාව උස්සන් එන්නම්..![]()
)ජන්තු අයියා;18819896 said:ඔය තියෙන්නේ සිංහලු..........මම කැමතියි...![]()

ජන්තු අයියා;18819917 said:මේ පාර කිරියේ උන්ට තරු පේන්න සුපිරි ආතල් විදියටම කරමු..කොඩි වැඩේ එල...
සුපුරුදු පරිදි පොටෝ ඇල්ලීම හරිදු ගම්ලත් ක්රියේෂන්....( මගේ හොද ඈන්ගල් ටිකක් ගනින් හොදේ..)
suuriyakanda vangu 10 paara poddak avul. anith tika supiriමමත් ඒ අයිඩිය එකට කැමති..අනිවා කදු ටිකක් නන් ඕනෑ..පාරවල් තත්වේ එහෙම කොහ්මද දන්නේ නැහැ..![]()
car eke meheta avith maath ekka ape eke yamuමාත් ආවොත් කාර් එකේ තමා..
අදහසනම් එල...![]()
ජන්තු අයියා;18819896 said:ඔය තියෙන්නේ සිංහලු..........මම කැමතියි...![]()

suuriyakanda vangu 10 paara poddak avul. anith tika supiri
car eke meheta avith maath ekka ape eke yamu
![]()

වල් බඩා තෝ....
මම වාහනේ එන්නම් කෑමත් අරන්.![]()
සිදිලා.....
බෑ බෑ උඹට වද කරන්න බෑ.......
උඹ වරෙන් සෝස පාට ස්කූටියේ.....

RPM එක 18000ටම අල්ලන්න ඕනෑ..ඒකයි පාරවල් ගැන ඇහුවේ..ඔන්න දැන් කට්ටිය පරල වෙයි![]()
දැක්කද අන්න අදත් දාලා තිබ්බා ලේලන්ඩ් එකක පල්සරයක් උම්මා දීලා.......
හෙමින් පල.......

මචන් මේ පාර අපි යද්දි පල්සර් ක්ලබ් එකට flag එකක් හදාගෙන යන්..Destination වල flag එක තියලා පොටෝ කෑලි ටිකක් ගමු..කිරියෙ නමටත් පොඩි පබ්ලිසිටියක් හම්බෙනවා නේ![]()
ක්ලබ් එක පල්සර් උනාට ඒකේ තියෙන්නේ පල්සර් දෙකයි......
ජන්තුවගේ එකයි.... මගේ එකයි.....

උබලව අවුස්සන්න බන් කිව්වේ..අනිවා ගිය පාරට වඩා හෙමින් යන්නම්![]()
ගිය පාර වගේ වටේට ලයිට් පත්තු කරන් යන කටුස්සෙක් සෙට් උනොත්........ 