ElaKiri Bajaj Pulsar Fan Club-4

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අම්මටහුඩු මේකත් නරක නෑ.. :shocked::shocked::D:D:D
    11.gif
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මේ පැත්තේ වර. දේවාලේ ගිහින්, බෝපත් ඇල්ල, කටුගස් ඇල්ල, පොත්ගුලේ පන්සල සන්කපාල ගිහින් එන්න පුලුවන්.
    කඳු යන්න ඔනිනම් සින්හරාජෙ පැත්තෙ ගිහින් මඩුවන්වෙල වලව්වුව බලල උඩවලවෙ වැවේ නාන්න යමු.

    අම්මටහුඩු මේකත් නරක නෑ.. :shocked::shocked::D:D:D

    මමත් ඒ අයිඩිය එකට කැමති..අනිවා කදු ටිකක් නන් ඕනෑ..පාරවල් තත්වේ එහෙම කොහ්මද දන්නේ නැහැ..:):)
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මමත් ඒ අයිඩිය එකට කැමති..අනිවා කදු ටිකක් නන් ඕනෑ..පාරවල් තත්වේ එහෙම කොහ්මද දන්නේ නැහැ..:):)

    පාරවල් හොඳයි බන් ඔහේ.. සිංහරාජෙ මඩුවන්වෙල ඇර අනිත් හැම තැනම ගිහින් තියනවා..:yes:

    උඩවලවෙනම් පාරවල් කොහොමත් පට්ට..:yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    පාරවල් හොඳයි බන් ඔහේ.. සිංහරාජෙ මඩුවන්වෙල ඇර අනිත් හැම තැනම ගිහින් තියනවා..:yes:

    උඩවලවෙනම් පාරවල් කොහොමත් පට්ට..:yes:

    RPM එක 18000ටම අල්ලන්න ඕනෑ..ඒකයි පාරවල් ගැන ඇහුවේ..ඔන්න දැන් කට්ටිය පරල වෙයි:rofl::rofl::P:P:P
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මචන් මේ පාර අපි යද්දි පල්සර් ක්ලබ් එකට flag එකක් හදාගෙන යන්..Destination වල flag එක තියලා පොටෝ කෑලි ටිකක් ගමු..කිරියෙ නමටත් පොඩි පබ්ලිසිටියක් හම්බෙනවා නේ :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    RPM එක 18000ටම අල්ලන්න ඕනෑ..ඒකයි පාරවල් ගැන ඇහුවේ..ඔන්න දැන් කට්ටිය පරල වෙයි:rofl::rofl::P:P:P

    අතපය කඩාගෙන පටවන් එන්න බෑ.. අර දැක්කත් උඹ තව ත්‍රෙඩ් එකක් තිබ්බා ඇක්සිඩන්ට් වෙලා..:growl::growl::growl:
     
    කැමරාව උස්සන් එන්නම්..:yes::yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අතපය කඩාගෙන පටවන් එන්න බෑ.. අර දැක්කත් උඹ තව ත්‍රෙඩ් එකක් තිබ්බා ඇක්සිඩන්ට් වෙලා..:growl::growl::growl:

    උබලව අවුස්සන්න බන් කිව්වේ..අනිවා ගිය පාරට වඩා හෙමින් යන්නම්:sorry::sorry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේ පැත්තේ වර. දේවාලේ ගිහින්, බෝපත් ඇල්ල, කටුගස් ඇල්ල, පොත්ගුලේ පන්සල සන්කපාල ගිහින් එන්න පුලුවන්.
    කඳු යන්න ඔනිනම් සින්හරාජෙ පැත්තෙ ගිහින් මඩුවන්වෙල වලව්වුව බලල උඩවලවෙ වැවේ නාන්න යමු.

    ඔය තියෙන්නේ සිංහලු..........මම කැමතියි...:)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන් මේ පාර අපි යද්දි පල්සර් ක්ලබ් එකට flag එකක් හදාගෙන යන්..Destination වල flag එක තියලා පොටෝ කෑලි ටිකක් ගමු..කිරියෙ නමටත් පොඩි පබ්ලිසිටියක් හම්බෙනවා නේ :D

    මේ පාර කිරියේ උන්ට තරු පේන්න සුපිරි ආතල් විදියටම කරමු..කොඩි වැඩේ එල...

    කැමරාව උස්සන් එන්නම්..:yes::yes:

    සුපුරුදු පරිදි පොටෝ ඇල්ලීම හරිදු ගම්ලත් ක්‍රියේෂන්....( මගේ හොද ඈන්ගල් ටිකක් ගනින් හොදේ..:dull:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18819896 said:
    ඔය තියෙන්නේ සිංහලු..........මම කැමතියි...:)

    තැන කන්ෆර්ම් කරමුද එහෙනම්...:D:D
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;18819917 said:
    මේ පාර කිරියේ උන්ට තරු පේන්න සුපිරි ආතල් විදියටම කරමු..කොඩි වැඩේ එල...

    සුපුරුදු පරිදි පොටෝ ඇල්ලීම හරිදු ගම්ලත් ක්‍රියේෂන්....( මගේ හොද ඈන්ගල් ටිකක් ගනින් හොදේ..:dull:)

    අනිවා අනිවා ජන්තු අය්යේ..ඕනෑම නන් අඩු ගානට ටිශර්ට් කෑල්ලක් වගේ එකක් ගහන් යන්නත් පුලුවන්..ඒත් ඒක ප්‍රැක්ටිකල් නැහැනේ බයික් වල ජැකට් දාගෙන න නේ යන්නේ..ඒනිසා ලොකු කොඩියක් දෙකක් අරන් යන්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මමත් ඒ අයිඩිය එකට කැමති..අනිවා කදු ටිකක් නන් ඕනෑ..පාරවල් තත්වේ එහෙම කොහ්මද දන්නේ නැහැ..:):)
    suuriyakanda vangu 10 paara poddak avul. anith tika supiri
    මාත් ආවොත් කාර් එකේ තමා..:yes:

    අදහසනම් එල...:D
    car eke meheta avith maath ekka ape eke yamu
    ජන්තු අයියා;18819896 said:
    ඔය තියෙන්නේ සිංහලු..........මම කැමතියි...:)
    :cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    suuriyakanda vangu 10 paara poddak avul. anith tika supiri

    car eke meheta avith maath ekka ape eke yamu

    :cool::cool:

    අවුලක් නෑ ඒක එන විදියට බලමූ...:D

    ට්‍රිප් අයිඩියා එකනම් පට්ටයැ.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    RPM එක 18000ටම අල්ලන්න ඕනෑ..ඒකයි පාරවල් ගැන ඇහුවේ..ඔන්න දැන් කට්ටිය පරල වෙයි:rofl::rofl::P:P:P

    :frown: :frown: දැක්කද අන්න අදත් දාලා තිබ්බා ලේලන්ඩ් එකක පල්සරයක් උම්මා දීලා....... :growl: හෙමින් පල....... :growl: :frown: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මචන් මේ පාර අපි යද්දි පල්සර් ක්ලබ් එකට flag එකක් හදාගෙන යන්..Destination වල flag එක තියලා පොටෝ කෑලි ටිකක් ගමු..කිරියෙ නමටත් පොඩි පබ්ලිසිටියක් හම්බෙනවා නේ :D

    :cool: ක්ලබ් එක පල්සර් උනාට ඒකේ තියෙන්නේ පල්සර් දෙකයි...... :baffled: ජන්තුවගේ එකයි.... මගේ එකයි..... :dull:

    හා හා ඩිසයින් කරපන්කෝ එහෙනම් ඒකත්....... :D