ElaKiri Bajaj Pulsar Fan Club-4

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    :baffled::baffled:
    බයික් එකක් අරන් නාන්න වෙන්නෙ. ත්‍රිවිලර් එකක් ගත්තොත් මොකද.

    කීප දෙනෙක්ම ඔය දේ යෝජනා කරා.. ඒත් නඩත්තු කරන්න තරම් වත්කමක් නෑ.. තනි පඩියෙන් ඔක්කොම රෝල් කරන්න ඔනි :(


    ජන්තු අයියා;18820874 said:
    පල්සර් 135 එක නම් පෙට්‍රල් හොදට කරනවා...වරදක් නෑ...ඔයාගේ වැඩ වලට ගැලපෙනවා..වැස්ස කේස් එක තමයි අවුල...

    ඒක තමයි මචන්.. ඒත් රෝද 02කට වඩා වැඩි ගාණක් ගන්න දැන්ම අමාරුයි..


    වයිපරේ වෙද හාමිනේ කෙනෙක් නම්, ගනින් 135 එකක්..
    නැත්තම් ගන්නෙපා.. කොන්දටයි.. ෆුකටයි. බුදු ගනන්.. :dull:

    ගොඩාක් ලොකු දුරක් නම් එයාලා එක්ක යන්න අදහස් කරන්නෙ නෑ.. 20Km උපරිම වෙයි..


    කවුරු හරි දන්නවද Brand New Price එක??
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගොඩාක් ලොකු දුරක් නම් එයාලා එක්ක යන්න අදහස් කරන්නෙ නෑ.. 20Km උපරිම වෙයි..


    පස්සේ යන එකාගේ පස්ස රිදෙන්න ගන්නවා ලෑලී සීට් එක නිසා..
    ඉස්සරාහා යන එකාගේ කොන්ද රිදෙන්න ගන්නවා.. :nerd:

    තෙල් නම් වැඩ ඉතින්..
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මචංස්ලා,

    මටත් පොඩි උපදේශයක් ඕනි...

    බයික් එකක් ගන්න හොයනවා මමත් මේ දවස් වල..

    02. අළුතින්ම ගන්නව නම් මේ බයික් එක කීයක් විතර වෙයිද??
    03. ලීටරයකට කීයක් විතර වැඩකරනවද?
    04. Second Hand එකක් ගත්තට අවුලක් නැතිවෙයිද?

    135 එකේ පස්ස seat එක ටිකක් උසයි.පැදලා බලපන් ගන්න කලින්.
    150 නම් අව්ලක් නැ
    Second Hand එකක් ගන්නවානම් හොදට බලල ගනින්,උබ bike ගැන දන්නේ නැත්තං බාස් කෙනෙක් එක්කන් පලයන්,මරාලවලට කරගහන්න එපා,බාස්ට ගානක් දුන්නත් පාඩු නැ.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    11899961_419820491546605_9001131389147240965_n.jpg


    11873742_419820538213267_6800978587948297335_n.jpg


    11890947_419820331546621_4335645264361639663_n.jpg


    11890917_419820444879943_3850522847445961845_n.jpg
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    11899961_419820491546605_9001131389147240965_n.jpg


    https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xft1/v/t1.0-9/11873742_419820538213267_6800978587948297335_n.jpg?oh=dcfa1fc05973099d4543de80e309952b&oe=56357FF1&__gda__=1450398843_7dab7ec23cc09b89e2cad2290ba2a714

    [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xpt1/v/t1.0-9/11890947_419820331546621_4335645264361639663_n.jpg?oh=49336fe1275dc8c2bdc74896c239e2e1&oe=567592DE&__gda__=1451319258_f3139696cbc1b3a1423bd989b372680a

    [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpt1/v/t1.0-9/11890917_419820444879943_3850522847445961845_n.jpg?oh=3fd0e846d185f2dec597edf4840e4f46&oe=5645520F[/QUOTE]


    කාගෙයි හුනට් සිස් එක :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked: 150 වල ඉදන් ඉහලට බයික් විතරයි පල්සර් කියලා ගණන් ගන්නේ කුකුලෝහ්...... :dull:

    :lol: මේක විහිලුවට කිව්ව එකක් කියලා නොතේරෙන ගොබ්බයෙක්ට රිදිලා රෙපුත් කපලා ගිහින්...... :lol: ලෑස්ති වෙයන් පුටේ රිටර්න් එක දෙනකම්...... :D :yes:
     
    • Like
    Reactions: isurueka

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: මේක විහිලුවට කිව්ව එකක් කියලා නොතේරෙන ගොබ්බයෙක්ට රිදිලා රෙපුත් කපලා ගිහින්...... :lol: ලෑස්ති වෙයන් පුටේ රිටර්න් එක දෙනකම්...... :D :yes:

    හොරෙන් බලන අනාතයෙක් :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: මේක විහිලුවට කිව්ව එකක් කියලා නොතේරෙන ගොබ්බයෙක්ට රිදිලා රෙපුත් කපලා ගිහින්...... :lol: ලෑස්ති වෙයන් පුටේ රිටර්න් එක දෙනකම්...... :D :yes:

    අර අර සොන්නයද..:rofl::rofl: