බයික් එකක් අරන් නාන්න වෙන්නෙ. ත්රිවිලර් එකක් ගත්තොත් මොකද.
කීප දෙනෙක්ම ඔය දේ යෝජනා කරා.. ඒත් නඩත්තු කරන්න තරම් වත්කමක් නෑ.. තනි පඩියෙන් ඔක්කොම රෝල් කරන්න ඔනි

ජන්තු අයියා;18820874 said:පල්සර් 135 එක නම් පෙට්රල් හොදට කරනවා...වරදක් නෑ...ඔයාගේ වැඩ වලට ගැලපෙනවා..වැස්ස කේස් එක තමයි අවුල...
ඒක තමයි මචන්.. ඒත් රෝද 02කට වඩා වැඩි ගාණක් ගන්න දැන්ම අමාරුයි..
වයිපරේ වෙද හාමිනේ කෙනෙක් නම්, ගනින් 135 එකක්..
නැත්තම් ගන්නෙපා.. කොන්දටයි.. ෆුකටයි. බුදු ගනන්..![]()
ගොඩාක් ලොකු දුරක් නම් එයාලා එක්ක යන්න අදහස් කරන්නෙ නෑ.. 20Km උපරිම වෙයි..
කවුරු හරි දන්නවද Brand New Price එක??



150 වල ඉදන් ඉහලට බයික් විතරයි පල්සර් කියලා ගණන් ගන්නේ කුකුලෝහ්......


මේක විහිලුවට කිව්ව එකක් කියලා නොතේරෙන ගොබ්බයෙක්ට රිදිලා රෙපුත් කපලා ගිහින්......

