Pending... Pregnancy Shoot

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    10527362_707260732680223_7585846894552930874_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    මේ මොන හු##ක්ද සහෝ?:baffled:

    ඉස්සල්ලම wedding pre shoot එකක් කරනවා ඊටපස්සේ wedding එක ඊට පස්සේ going away ඊට පස්සේ හෝටලේට ගිහින් ඊට පස්සේ home coming දැන් ළමය ලැබෙන්න ඉද්දිත් එකක් :oo:

    ඊළඟට මොකක්ද honeymoon ෂූට්?





    සිරාවටම ඉස්සරහට තව මොන මොන විගඩම් ඒවිද දන්නේ නෑ.....................

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    lankawata mehema shoot aluth unata mewa normal shoots,
    meeke wereddak nehe....(anthima eka erenna)
    light use karala thiyena tika elas..
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    මචන් අයෙ fotos ගන්නවානන් මිනිහට කියපන් ෂර්ට් එකක් දා ගන්න කියලා..

    මේ වගේ එකක් concept එකකුත් ට්‍රයි කරලා බලන්න මචන්.


    air-pump-baby.jpg
    :D:yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් දන්නේ නෑ මේ concept එකේ හොඳ නරක ගැන. හැබැයි ෆොටෝ ටික නම් හොඳයි.
    නමුත් මම නම් මෙහෙම concept hoots අනුමත කරන්නේ නෑ මචන්. නරකකට නෙවෙයි ඒ උනත් මේ cඑක නම් මට දිරවන්නේ නෑ


    :no::no::no::no::no:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Maternity photography dakala nathi un innawa ne meke. lol. :rofl::rofl:

    keep it up. do research/study more on the subject. good luck.
    here are some nice and simple poses you could try.


    https://www.pinterest.com/cici/maternity-photography/


    හරි හරි උබ තමයි ලෝකෙ ඉන්න සේරම දැකල තියෙන මහා උගතා
    අනේ හුකේ. පිටරට තියෙන සේරම ලබ්බවල් ගෙනල්ලා මෙහෙ ඔබන්න එපා බන්. ඒවාට උඩගෙඩි දෙන්නත් එපා සොන්නයෝ වගේ. සංවරයක් ඇතිව ජීවත් වෙයන්. නිකන් පොර වෙන්නේ නැතිව

    පොටෝ ගහන උනුත් බලුබෙට්ටක් හරි කැමරාවට දාගෙන ගොඩයන්න බලන්නේ. ඕකුන්ට dslr එකක් ලැබුනම හිතන්නේ පට්ට කැමරාමන් කියල. :lol:
     
    Last edited:

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මේ මොන හු##ක්ද සහෝ?:baffled:

    ඉස්සල්ලම wedding pre shoot එකක් කරනවා ඊටපස්සේ wedding එක ඊට පස්සේ going away ඊට පස්සේ හෝටලේට ගිහින් ඊට පස්සේ home coming දැන් ළමය ලැබෙන්න ඉද්දිත් එකක් :oo:

    ඊළඟට මොකක්ද honeymoon ෂූට්?

    :shocked: