ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මේ වල් පෙරේතයට මම පැදලා බලන්න කියලා යතුරත් දුන්නා.:angry::angry:.අනේ ඉතින් මම හෝන් එකෙන් නෙමෙයි නේ බයික් එකේ යන්නේ..මූ බයික් එකට වැකියුම් හෝන් හයි කරන්න හදපු බඩ්ඩනේ..ඉතින් මගේ එකේ සද්දෙ මදි ඇති තමයි:lol::lol::lol::lol::lol::lol:

    ඔව් බන් මගෙත් තියෙන්නේ 200 කට දාපු horn එකක් එක හොදටම ඇති
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මේ වල් පෙරේතයට මම පැදලා බලන්න කියලා යතුරත් දුන්නා.:angry::angry:.අනේ ඉතින් මම හෝන් එකෙන් නෙමෙයි නේ බයික් එකේ යන්නේ..මූ බයික් එකට වැකියුම් හෝන් හයි කරන්න හදපු බඩ්ඩනේ..ඉතින් මගේ එකේ සද්දෙ මදි ඇති තමයි:lol::lol::lol::lol::lol::lol:

    :eek::eek::eek:වැකියුම් හෝන්???????:rolleyes::rolleyes::rolleyes::shocked::shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18844850 said:
    :lol::lol::lol:...මේක දැකපු ගමන් ඉ.න.බ කොලුවා ජාතිය අමතයි..

    :rofl: බලපන් ලක්ෂ ගානක් දීලා ගත්ත මහ ලොකු ජපන් බයික්ස් එකේ හෝන් එක...... :eek: :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    කාටවත් කියන්න එපා බොලව්..... අපේ එකෙක් (වැල) වලට ඉඩ මදි වෙලා ගන්න 1TB හාඩ් හොයනවා ...... :D :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාටවත් කියන්න එපා බොලව්..... අපේ එකෙක් (වැල) වලට ඉඩ මදි වෙලා ගන්න 1TB හාඩ් හොයනවා ...... :D :P
    කාටවත් කියන්න එපා කියලා මේකේ දැම්මම හරිද යකෝ :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: තවම නෑ.... මම එක්කන් එන්න එන්නද ඈහුවම එපා ඌ එනවා කිව්වා.... මාත් මේ බලන් ඉන්නේ එනකම්.... එනකම් විශ්වාස නෑ...... :no: :baffled:

    4ද බොල දැන් වෙලාව..:angry::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ දවස්වල බිල් මොනවහරි ගෙවන්න තියෙනව නම් mcash වලින් ගෙවන්න. 10% ආපහු එකවුන්ට් එකට ඩෙබිට් කරනව උන්. අඩ මම 4300/= බිලක් ගෙවුවම 430/= ආපහු එවුව. මේ මාසෙ විතරයි. සල්ලි mcash වලට දාල ඒකෙන් බිල්ගෙවපල්ල....:yes::cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ වැලෝ, board එක හයිකලා....:rolleyes:

    එල එල.:D:D
    එපා ෆොටෝ එහෙම දාන්න..:angry::angry:

    අර වයර් ටික මාරු නොකර නේද හයිකලේ.. වැඩ නැතුව ගියොත් මටනම් කියන්න එපා..:dull: