මේ වල් පෙරේතයට මම පැදලා බලන්න කියලා යතුරත් දුන්නා..අනේ ඉතින් මම හෝන් එකෙන් නෙමෙයි නේ බයික් එකේ යන්නේ..මූ බයික් එකට වැකියුම් හෝන් හයි කරන්න හදපු බඩ්ඩනේ..ඉතින් මගේ එකේ සද්දෙ මදි ඇති තමයි
![]()
ඔව් බන් මගෙත් තියෙන්නේ 200 කට දාපු horn එකක් එක හොදටම ඇති
මේ වල් පෙරේතයට මම පැදලා බලන්න කියලා යතුරත් දුන්නා..අනේ ඉතින් මම හෝන් එකෙන් නෙමෙයි නේ බයික් එකේ යන්නේ..මූ බයික් එකට වැකියුම් හෝන් හයි කරන්න හදපු බඩ්ඩනේ..ඉතින් මගේ එකේ සද්දෙ මදි ඇති තමයි
![]()
මේ වල් පෙරේතයට මම පැදලා බලන්න කියලා යතුරත් දුන්නා..අනේ ඉතින් මම හෝන් එකෙන් නෙමෙයි නේ බයික් එකේ යන්නේ..මූ බයික් එකට වැකියුම් හෝන් හයි කරන්න හදපු බඩ්ඩනේ..ඉතින් මගේ එකේ සද්දෙ මදි ඇති තමයි
![]()

වැකියුම් හෝන්???????

ජන්තු අයියා;18844850 said:...මේක දැකපු ගමන් ඉ.න.බ කොලුවා ජාතිය අමතයි..
බලපන් ලක්ෂ ගානක් දීලා ගත්ත මහ ලොකු ජපන් බයික්ස් එකේ හෝන් එක......

අපි බස් කාරයෝ වගේ හෝන් එකේ එල්ලිලා යන්නේ නැ සහෝ මේකට නම් හොදටම රිදෙයි
ඒකට නම් මානසිකව වැටුනා......

කාටවත් කියන්න එපා කියලා මේකේ දැම්මම හරිද යකෝකාටවත් කියන්න එපා බොලව්..... අපේ එකෙක් (වැල) වලට ඉඩ මදි වෙලා ගන්න 1TB හාඩ් හොයනවා ......![]()
![]()

කාටවත් කියන්න එපා කියලා මේකේ දැම්මම හරිද යකෝ![]()
හුටා ඒකත් එහෙමයි නේහ්.......

Hoda welawata uba manasikawa watune....sharirikawa watunan mehe bumi kampawak enawa..ඒකට නම් මානසිකව වැටුනා......
![]()
![]()

බෝඩ් කාරයා ආවද මාමේ..![]()
තවම නෑ.... මම එක්කන් එන්න එන්නද ඈහුවම එපා ඌ එනවා කිව්වා.... මාත් මේ බලන් ඉන්නේ එනකම්.... එනකම් විශ්වාස නෑ......

ආ වැලෝ, board එක හයිකලා....![]()