internet එකේ pdf converter ඒවා ඕන තරම් තිබුනට හදිස්සියකට වැඩක් කරගන්න ගියාම හරියන එකක් හොයාගන්න ගොඩක් අමාරුයි. ගොඩක් ඒවා free කියල තිබ්බට download කරාට පස්සේ උන්ගේ watermark වැදිලා. එක්කෝ බාගෙට convert වෙලා.
මේ තියෙන්නේ මම use කරලා තියෙන හොඳම online converter ටිකක් මචන්ලා.මේවයේ කිසි අවුලක් නෑ . උඹලට වැඩක් කරගන්න ඕනේ උනාම හොයා හොයා ඉන්න ඕනේ නෑ. මේවයින් එකක් use කරපල්ලා.

www.pdfonline.com
easypdfcloud
www.zamzar.com