එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔහොම කියපු අපේ තනුජකත් ඉවුවා...ලේසි නැහැ....:cool: ඔයත් ට්‍රයි කරන්න ......;)

    Aiyo try ekak deela balannako Tom aiya.... :)

    ඊට කලින් හෝටලේකින් බත් පැකට් දෙකක් ගෙනත් තියාගෙන ඉන්න ඕනේ. :cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol: eka thamayi mn kiyanneth ubata apoiriya nm nokaa idapn. Un amuwen gilina eka uyaagena kanawata uba irisiyayi da :lol:

    මචන් කිව්වට තරහ වෙන්න එපා.. අපි මේක බොහොම ශිෂ්ට විදිහට කරගෙන යමු.. මේක බොහොම වැදගත් ත්‍රෙඩ් එකක්.. ලංකාවේ සංස්කෘතිය සහ සභ්‍යත්වය අනුව කව්රුවත් හීනෙකින්වත් කන්න හිතන්නේ නැති බලුමස් ව්‍යංජන වගේ අසික්කිත ව්‍යංජන රෙසිපි මේකේ එවුන්ට දාන්න එපා බන්.. එහෙම දැම්මම මේකේ තියන රසවත්භාවය නැති වෙනවනේ..පුලුවනිනම් ඒ අසික්කිත ව්‍යංජන රෙසිපිය මකල දාමු.. මැකුවොත් කියහන් මමත් මේ කමෙන්ට් එක මකල දාන්නම්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අෆ්ෆේ මම හැදුවොත් නම් කන්න වෙන්නෙ නෑ නංගි. මම ඉතිං ඔය හදන එකකට සපෝට් එකක් දුන්නොත් ඇරෙන්න කෑමක් හදන්න යන්නෙ නෑ. :no:

    එහෙම එකක් නැහැ බන්.. ටිකෙන් ටික පුරුදු වෙයන්.. ජීවිතේ අත්‍යවශ්‍ය දේවල් පුරුදු පුහුණු වෙලා හිටියාම මොන ව්‍යසනයක් උනත් යැපෙන්නන්ට අපහසුතාවයක් නැති වෙන්න ජීවිතේ ඉදිරියට පදවන්න ලේසියි...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෙට ත්‍රෙඩ් ටික අප්ඩේට් කරන්නම්. මේ ටිකේ පොඩ්ඩක් TV සීරීස් වගයක් පට්ට ගහනවා ඉක්මනට ඉක්මනට. නොවැම්බර් 16 න් පස්සේ එලකිරි එන්න වෙන්නේ නෑ.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හෙට ත්‍රෙඩ් ටික අප්ඩේට් කරන්නම්. මේ ටිකේ පොඩ්ඩක් TV සීරීස් වගයක් පට්ට ගහනවා ඉක්මනට ඉක්මනට. නොවැම්බර් 16 න් පස්සේ එලකිරි එන්න වෙන්නේ නෑ.
    :shocked::shocked: යනවද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම එකක් නැහැ බන්.. ටිකෙන් ටික පුරුදු වෙයන්.. ජීවිතේ අත්‍යවශ්‍ය දේවල් පුරුදු පුහුණු වෙලා හිටියාම මොන ව්‍යසනයක් උනත් යැපෙන්නන්ට අපහසුතාවයක් නැති වෙන්න ජීවිතේ ඉදිරියට පදවන්න ලේසියි...

    බලමුකෝ මචෝ. ඒකත් සපත්තු දාගෙන කාර් එක එලවන්න ගියා වගේ ලත් තැනම ලොප් වෙයිද දන්නෙ නෑ. :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked: :(:( අයියෝ....කොහේ ගියත් කමක් නැහැ චොකලට් ඇති තැනකට යන්න....:sorry:

    ඔව් ඔව් සුපර්මාර්කට් එකක වැඩට යන්නේ. චොකලට් තියෙනවා. සල්ලි වලට ගන්න පුලුවන් ආවම.

    Koheda yanne? :(

    නෑ නෑ කොහෙවත් යන්නේ නෑ. දැන්ම රට දාලා නම් යන්නේ නෑ. තව අවුරුදු එකහමාරකින් දෙකකින් තමා ගියොත්. :dull::dull:
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    Ridila™ said:
    නෑ නෑ කොහෙවත් යන්නේ නෑ. දැන්ම රට දාලා නම් යන්නේ නෑ. තව අවුරුදු එකහමාරකින් දෙකකින් තමා ගියොත්. :dull::dull:

    ඉතින් මල්ලි කොහේ ගියත් එළකිරි එන්න බැරි වෙන්න විදියක් නෑනේ.....ඉන්ටර්නෙට් නැති පළාතකට ද යන්නේ......:shocked::shocked:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බලමුකෝ මචෝ. ඒකත් සපත්තු දාගෙන කාර් එක එලවන්න ගියා වගේ ලත් තැනම ලොප් වෙයිද දන්නෙ නෑ. :lol:

    උනන්දුව ඇති නැති ප්‍රමාණයේ වෙනස විතරයි ඕනෑම දෙයක් ලත් තැනම ලොප් වෙන්න තියන එකම සහ අවසාන හේතුව..:growl::growl::growl::growl:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔන්න දැන් පැරිස් අක්කි කෑමක් ෆොටෝ එකක් දන්න යන්නේ බොරුද බලන්න.
    :cool::cool::cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උනන්දුව ඇති නැති ප්‍රමාණයේ වෙනස විතරයි ඕනෑම දෙයක් ලත් තැනම ලොප් වෙන්න තියන එකම සහ අවසාන හේතුව..:growl::growl::growl::growl:

    :sorry: ඒක නම් ඇත්ත තමයි. අර සපත්තු වැඩෙත් ලත් තැනම ලොප් වුනේ ඔය උනන්දුව අඩු හේතුව නිසා තමයි.:eek: