ඔහොම කියපු අපේ තනුජකත් ඉවුවා...ලේසි නැහැ....ඔයත් ට්‍රයි කරන්න ......
![]()
Aiyo try ekak deela balannako Tom aiya....![]()
ඊට කලින් හෝටලේකින් බත් පැකට් දෙකක් ගෙනත් තියාගෙන ඉන්න ඕනේ.

ඔහොම කියපු අපේ තනුජකත් ඉවුවා...ලේසි නැහැ....ඔයත් ට්‍රයි කරන්න ......
![]()
Aiyo try ekak deela balannako Tom aiya....![]()

eka thamayi mn kiyanneth ubata apoiriya nm nokaa idapn. Un amuwen gilina eka uyaagena kanawata uba irisiyayi da
![]()
ඊට කලින් හෝටලේකින් බත් පැකට් දෙකක් ගෙනත් තියාගෙන ඉන්න ඕනේ.![]()

Awlak na ane, ehema hari hadala balannako.
Thanuwath ba ba kiyala oya lassanata hadala thibbe. Try ekak deela balamu aiya![]()

අෆ්ෆේ මම හැදුවොත් නම් කන්න වෙන්නෙ නෑ නංගි. මම ඉතිං ඔය හදන එකකට සපෝට් එකක් දුන්නොත් ඇරෙන්න කෑමක් හදන්න යන්නෙ නෑ.![]()
හෙට ත්‍රෙඩ් ටික අප්ඩේට් කරන්නම්. මේ ටිකේ පොඩ්ඩක් TV සීරීස් වගයක් පට්ට ගහනවා ඉක්මනට ඉක්මනට. නොවැම්බර් 16 න් පස්සේ එලකිරි එන්න වෙන්නේ නෑ.

යනවදඑහෙම එකක් නැහැ බන්.. ටිකෙන් ටික පුරුදු වෙයන්.. ජීවිතේ අත්‍යවශ්‍ය දේවල් පුරුදු පුහුණු වෙලා හිටියාම මොන ව්‍යසනයක් උනත් යැපෙන්නන්ට අපහසුතාවයක් නැති වෙන්න ජීවිතේ ඉදිරියට පදවන්න ලේසියි...

හ්ම්ම්ම්ම්...![]()

අයියෝ....කොහේ ගියත් කමක් නැහැ චොකලට් ඇති තැනකට යන්න....
බලමුකෝ මචෝ. ඒකත් සපත්තු දාගෙන කාර් එක එලවන්න ගියා වගේ ලත් තැනම ලොප් වෙයිද දන්නෙ නෑ.![]()

![]()
අයියෝ....කොහේ ගියත් කමක් නැහැ චොකලට් ඇති තැනකට යන්න....
![]()
Koheda yanne?![]()

Ridila™ said:නෑ නෑ කොහෙවත් යන්නේ නෑ. දැන්ම රට දාලා නම් යන්නේ නෑ. තව අවුරුදු එකහමාරකින් දෙකකින් තමා ගියොත්.![]()

බලමුකෝ මචෝ. ඒකත් සපත්තු දාගෙන කාර් එක එලවන්න ගියා වගේ ලත් තැනම ලොප් වෙයිද දන්නෙ නෑ.![]()

උනන්දුව ඇති නැති ප්‍රමාණයේ වෙනස විතරයි ඕනෑම දෙයක් ලත් තැනම ලොප් වෙන්න තියන එකම සහ අවසාන හේතුව..![]()
ඒක නම් ඇත්ත තමයි. අර සපත්තු වැඩෙත් ලත් තැනම ලොප් වුනේ ඔය උනන්දුව අඩු හේතුව නිසා තමයි.