kanawa nemei kapuwa den dironawa![]()
den uba mata bathali ganne mawa dekala thiyenwa wage hariyata
Ashmiya tharam na harida![]()
දැක්ක නිසානේ බොල බතලි කිව්වේ. මොකෙක්ද එකෙක් මට PM එකක් එව්වා fb ලින්ක් එක. R.K



kanawa nemei kapuwa den dironawa![]()
den uba mata bathali ganne mawa dekala thiyenwa wage hariyata
Ashmiya tharam na harida![]()



akkiyo oya dannawada kakuluwo uyanna? and kaju curry ekak?![]()


thanks malli....![]()
![]()
eth pics tika dekkama kanna mokakda wage..![]()
කවුරුහරි අඩු වියදමකින් හදාගන්න පුලුවන් කෝක්ටේල් රෙසිපියක් දාපල්ලකෝ.......![]()





kanawa nemei kapuwa den dironawa![]()
den uba mata bathali ganne mawa dekala thiyenwa wage hariyata
Ashmiya tharam na harida![]()
මො මො මොකක්??? කාටද බොල ඔය කිව්වේ?මම වගේ 4ක් ඇති මේ පැරිස් බතලි...බතලි බතලි බතලම බතලි....





ohoma kiuwata passe ithin kakuluwo kanna thibba asawath giya![]()
ane ha kiyala dennako.... asama kemak kaju eth hadanna danne na![]()

කෝ බන් මේකේ රෙසපි වලට වඩා තියෙන්නේ වෙන වෙන ඒවානේ..
මේක දැක්කමනේ උයන්න වුනත් හිතෙන්නේ..
මො මො මොකක්??? කාටද බොල ඔය කිව්වේ?මම වගේ 4ක් ඇති මේ පැරිස් බතලි...බතලි බතලි බතලම බතලි....
![]()
කිඹුලයියනන් නියමෙට කකුළුවෝ හදනවා..මේක දැක්කොත් දායි හදන හැටි..ඒ නැතත් මම අපේ අම්මගෙන් අහලා කියන්නන් නංගා..මේ වෙලාවෙනන් මම එලියේ ඉන්නේ...ගෙදර ගිය ගමන් දාන්නන්..![]()

ekenekta ridila![]()
![]()
![]()
ow akko, iye ridila malli link eka dunna kimbul aiya kakuluwo hadana ekak. eth eke pics dekkama mata den kanna mokakda wage kakuluwo![]()
![]()
kaju curry ekaka pics tikak dannako akko![]()




කවුරුහරි රෙසපි දානකන් ත්රෙඩ් එක අප් එකේ තියන්නත් එපැයි ඉතින්..මේක දැක්කමනේ උයන්න වුනත් හිතෙන්නේ..
![]()
මේ විදිහට crab කාලා තියෙනවද?උයනවට වඩා පට්ට රහයි..crab ටික විනාඩි 10ක් ෆ්රීසර් එකේ තියෙල ගන්න ඕන උයන්න කලින්.
Baked Potato with Garlic Bread
මෙන්න මගේ අද ඩිනර් එක.. පින්තුර සමග රෙසිපිය..
මම මේකට දාපු කුළුබඩු ජාති ලංකාවේ හොයාගන්න නැත්තම් ටිකක් හිතල බලල එව්වට ගැලපෙන ආදේශක යොදාගෙන අල ටික බේක් කරගන්න පුළුවනි..

මේ විදිහට crab කාලා තියෙනවද?උයනවට වඩා පට්ට රහයි..crab ටික විනාඩි 10ක් ෆ්රීසර් එකේ තියෙල ගන්න ඕන උයන්න කලින්.
උබනම් අපිව මරනවා. මේවා දැක්කම කොහොමද බන් නිකන් ඉන්නේ![]()
ගිය ඉරිදා අම්මලගේ ගෙදර ගියා..එදත් අම්මා කජු මාළුවක් උයලා තිබ්බා..අපරාදේ එදා ගන්න තිබ්බා පික්ස් ටිකක්...මම හදලා වෙලාවක දාන්නකෝ හොඳේ..මේ දවස්වලනන් ගොඩක් වැඩ වැඩියි..මේන්ටික පහුවෙලාම දාන්නන්...එතකන් හදන විදිහ මම දාන්නන්...කකුළුවෝ මාර රහ කෑමක් තමයි...මම මස් මාළු කන දවස්වල මගේ ප්රියතම කෑම තමයි කකුළුවෝ,දැල්ලෝ,ඉස්සෝ...![]()
Onna pol aiyage baked poteto with garlic bread math hadala awa.....
![]()
අල තව ටිකක් බේක් කරන්න තිබුනේ.
balala nikan inna epa, hadagena kanna meya![]()
![]()

Thanks aiya. ow matath passe hithuna thawa bake una nam hondai kiyala... aith weleka hadanawaමාරු නංගි.අල තව ටිකක් බේක් කරන්න තිබුනේ.

එක තමා මම කිව්වේ. කාල කාල තමා මැරෙන්නේ![]()
Thanks aiya. ow matath passe hithuna thawa bake una nam hondai kiyala... aith weleka hadanawa![]()