එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    thanks malli.... :)
    11.gif

    eth pics tika dekkama kanna mokakda wage.. :eek::baffled::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    thanks malli.... :)
    11.gif

    eth pics tika dekkama kanna mokakda wage.. :eek::baffled::dull:

    මම කකුලුවෝ කන්නේ නෑ. පණපිටින් කකුලුවෝ ටිකක් සල්ලි වලට අරගෙන කළපුවට ගිහින් නිදහස් කරන්න පොඩි අදහසක් තියෙනවා එන මාසේ. එහෙම කලොත් ෆොටෝස් දාන්නම්කෝ එලකිරි එකේ (මම fb එකේ ඔය හැම මගුලම කට්ටිය දානවා වගේ ෆොටෝස් දදා යන එකෙක් නෙමෙයි ).
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුරුහරි අඩු වියදමකින් හදාගන්න පුලුවන් කෝක්ටේල් රෙසිපියක් දාපල්ලකෝ.......:oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    kanawa nemei kapuwa den dironawa :dull: :(
    den uba mata bathali ganne mawa dekala thiyenwa wage hariyata :frown::growl:
    Ashmiya tharam na harida :rofl:

    :frown:මො මො මොකක්??? කාටද බොල ඔය කිව්වේ?මම වගේ 4ක් ඇති මේ පැරිස් බතලි...බතලි බතලි බතලම බතලි....:angry::angry::growl::rofl::rofl::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ohoma kiuwata passe ithin kakuluwo kanna thibba asawath giya :dull: :baffled:
    ane ha kiyala dennako.... asama kemak kaju eth hadanna danne na :(

    කිඹුලයියනන් නියමෙට කකුළුවෝ හදනවා..මේක දැක්කොත් දායි හදන හැටි..ඒ නැතත් මම අපේ අම්මගෙන් අහලා කියන්නන් නංගා..මේ වෙලාවෙනන් මම එලියේ ඉන්නේ...ගෙදර ගිය ගමන් දාන්නන්..:)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,818
    9,537
    113
    කෝ බන් මේකේ රෙසපි වලට වඩා තියෙන්නේ වෙන වෙන ඒවානේ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝ බන් මේකේ රෙසපි වලට වඩා තියෙන්නේ වෙන වෙන ඒවානේ..

    කවුරුහරි රෙසපි දානකන් ත්‍රෙඩ් එක අප් එකේ තියන්නත් එපැයි ඉතින්..:sorry:මේක දැක්කමනේ උයන්න වුනත් හිතෙන්නේ..:)
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :frown:මො මො මොකක්??? කාටද බොල ඔය කිව්වේ?මම වගේ 4ක් ඇති මේ පැරිස් බතලි...බතලි බතලි බතලම බතලි....:angry::angry::growl::rofl::rofl::P

    ekenekta ridila :P :lol: :rofl:

    කිඹුලයියනන් නියමෙට කකුළුවෝ හදනවා..මේක දැක්කොත් දායි හදන හැටි..ඒ නැතත් මම අපේ අම්මගෙන් අහලා කියන්නන් නංගා..මේ වෙලාවෙනන් මම එලියේ ඉන්නේ...ගෙදර ගිය ගමන් දාන්නන්..:)

    ow akko, iye ridila malli link eka dunna kimbul aiya kakuluwo hadana ekak. eth eke pics dekkama mata den kanna mokakda wage kakuluwo :eek: :( :baffled:

    kaju curry ekaka pics tikak dannako akko :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ekenekta ridila :P :lol: :rofl:

    ow akko, iye ridila malli link eka dunna kimbul aiya kakuluwo hadana ekak. eth eke pics dekkama mata den kanna mokakda wage kakuluwo :eek: :( :baffled:

    kaju curry ekaka pics tikak dannako akko :D

    :rofl::rofl::P

    ගිය ඉරිදා අම්මලගේ ගෙදර ගියා..එදත් අම්මා කජු මාළුවක් උයලා තිබ්බා..අපරාදේ එදා ගන්න තිබ්බා පික්ස් ටිකක්...මම හදලා වෙලාවක දාන්නකෝ හොඳේ..මේ දවස්වලනන් ගොඩක් වැඩ වැඩියි..මේන්ටික පහුවෙලාම දාන්නන්...එතකන් හදන විදිහ මම දාන්නන්...කකුළුවෝ මාර රහ කෑමක් තමයි...මම මස් මාළු කන දවස්වල මගේ ප්‍රියතම කෑම තමයි කකුළුවෝ,දැල්ලෝ,ඉස්සෝ...:D
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,818
    9,537
    113
    කවුරුහරි රෙසපි දානකන් ත්‍රෙඩ් එක අප් එකේ තියන්නත් එපැයි ඉතින්..:sorry:මේක දැක්කමනේ උයන්න වුනත් හිතෙන්නේ..:)

    :Dමේ විදිහට crab කාලා තියෙනවද?උයනවට වඩා පට්ට රහයි..crab ටික විනාඩි 10ක් ෆ්‍රීසර් එකේ තියෙල ගන්න ඕන උයන්න කලින්.:)

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    Baked Potato with Garlic Bread

    මෙන්න මගේ අද ඩිනර් එක.. පින්තුර සමග රෙසිපිය..
    මම මේකට දාපු කුළුබඩු ජාති ලංකාවේ හොයාගන්න නැත්තම් ටිකක් හිතල බලල එව්වට ගැලපෙන ආදේශක යොදාගෙන අල ටික බේක් කරගන්න පුළුවනි..

    උබනම් අපිව මරනවා. මේවා දැක්කම කොහොමද බන් නිකන් ඉන්නේ :)
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :Dමේ විදිහට crab කාලා තියෙනවද?උයනවට වඩා පට්ට රහයි..crab ටික විනාඩි 10ක් ෆ්‍රීසර් එකේ තියෙල ගන්න ඕන උයන්න කලින්.:)

    Mekath naraka na wage... oya hadala thiyenawada meh widihata?

    උබනම් අපිව මරනවා. මේවා දැක්කම කොහොමද බන් නිකන් ඉන්නේ :)

    balala nikan inna epa, hadagena kanna meya :P :D

    :rofl::rofl::P

    ගිය ඉරිදා අම්මලගේ ගෙදර ගියා..එදත් අම්මා කජු මාළුවක් උයලා තිබ්බා..අපරාදේ එදා ගන්න තිබ්බා පික්ස් ටිකක්...මම හදලා වෙලාවක දාන්නකෝ හොඳේ..මේ දවස්වලනන් ගොඩක් වැඩ වැඩියි..මේන්ටික පහුවෙලාම දාන්නන්...එතකන් හදන විදිහ මම දාන්නන්...කකුළුවෝ මාර රහ කෑමක් තමයි...මම මස් මාළු කන දවස්වල මගේ ප්‍රියතම කෑම තමයි කකුළුවෝ,දැල්ලෝ,ඉස්සෝ...:D

    Elaz
    11.gif
    Thanks akko :D
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මාරු නංගි.:) අල තව ටිකක් බේක් කරන්න තිබුනේ.
    Thanks aiya. ow matath passe hithuna thawa bake una nam hondai kiyala... aith weleka hadanawa :)

    එක තමා මම කිව්වේ. කාල කාල තමා මැරෙන්නේ :P

    kamak na aiye his bada nemei ne merunath :lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Thanks aiya. ow matath passe hithuna thawa bake una nam hondai kiyala... aith weleka hadanawa :)

    මට මේක කියන්න හිතුන එදාම.. එත් එහෙම අඩුපාඩු කියන එක හරි නැහැ කියල හිතුන ඉතින්.. කෑම හදද්දී කෑමවල තැම්බෙන ප්‍රමාණය, බේක් වෙන ප්‍රමාණය එකිනෙකා කැමති ප්‍රමාන වෙනස් නිසා මේ ගාන ඔයා කැමති ප්‍රමාණය වෙන්න ඇති කියල හිතාගෙන නිකම් හිටිය.. ඇත්තටම අල ටික තව ටිකක් බේක් උනානම් හොඳයි..