මී කරදරේ !!!

article-2595871-03D191EE000005DC-150_634x365.jpg


මචන්ලා අපේ ගෙදර මීයෝ වගයක් බෝ වෙලා බන්:sorry: . මෙන්න මු වගේ ලොකු එකෙක් ඉන්නවා:eek:. තව පොඩි එවුන් ටිකකුත් ඉන්නවා. කොහොමද බන් මුන්ව අයින් කරගන්නේ:oo: . මුව කුඩුවකට අල්ලන්නත් බැ. එතරමට ලොකුයි:shocked: . කොහෙන් ආපු එකෙක්ද මන්ද . අපේ ගෙදර ඉන්න පුසත් මුට බයයි :baffled:.

මන් මෙන්න මේවා තිබ්බ . මු කෑලි 6ක් විතර කාල තාම පණපිටින් ඉන්නවා:confused::confused::sorry::sorry:.
2Q==


මොකක්ද බන් කරන්නේ මේකට. ඉක්මනට විසදුමක් ඔන්න. මොකද මු ගෙදර එක මුල්ලක ලොකු ගුලක් හාරාගෙන:sorry:. එකෙන් එන්නේ. එක වහන්න කලින් මුට මොන හරි කරන්න ඕන . නැත්තම් වෙන තැනකින් හාරාගෙන එනවා :sorry::sorry::sorry:.

අඩේ අපේ ගෙදරත් හිටියා බන්. දැන් නම් නැහැ. අපිත් අරව මෙව්වා තියලා බැලුවා.:baffled::baffled: පුසෝ බයයි තමයි. :yes: අපේ අල්ලපු ගෙදර පොඩි පුසෙක් හිටියා උ ඇවිත් එකෙක් ඇල්ලුවා. අන්තිමට උ පොඩි එකා වුනාට ඔක්කොම මීයෝ ටිකට කෙලලා තමයි ගියේ. තම උ මේ පැත්තේ එනවා. පුසන්ගේ ගදට මීයෝ යන කතාවක් තියෙනවානේ එකද දන්නේ නැහැ දැන් නම් දෙය්යනේ කියල ඒ කරදරකාරයෝ ටික නැහැ. :oo::oo:
 

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පවුකාරකම නෙවෙයි බන්.ස්වයිව් වෙන්න නම් ඔය වගේ ලෙඩ බෝ කරන සත්තු අඩුවෙන්න ඕන.මම දැක්ක ආටිකල් එකක් උරගයො වදවීගෙන යාම නිසා මීයො වැඩිවෙලා මී උන පැතිරෙනව කියල.මීයො කන්ට්‍රෝල් වෙන්න ඕන බන්.අනික හැමදේම විනාසකරනව.
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,882
    85
    48
    thadi gadol bagekin gahapan marila watenna

    ehemath nathnam mee gulata miris kudu gahanna
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    අත්දුටුයි,ප්‍රත්‍යක්ශයි.හැබැයි මීයට 250 ගානෙ යනව.පුඩ් සිටි වල තියනව ඇලෙන තැටි.ඇලවුනාම තමයි.තැටිය පිටින් විසික්කරන්න තියෙන්නෙ.මම බෝඩිමේ මීයොන්ට දෙන්නෙ එහෙම ශොට් එක.කන බෙහෙත් කොච්චර කෑවත් වැඩක් නෑ.මැරෙන්නෙ නෑ.තැටියෙ ඇලුනට මැරෙන්නෙ නෑ.පනපිටින් විසිකරන්න දුකනම් මරල විසිකරපන්.

    මරන එක හොදයි බන් ඔයිට වඩා. තොගෙත් බිජ්ජට සුපර් ග්ලූ දාලා කොහෙ හරි අලවල යන්න ඕනෙ පිහියකුත් තියල. එතකොට උබ බිජ්ජ කපාගෙනම මැරෙයි. :angry:
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මරන එක හොදයි බන් ඔයිට වඩා. තොගෙත් බිජ්ජට සුපර් ග්ලූ දාලා කොහෙ හරි අලවල යන්න ඕනෙ පිහියකුත් තියල. එතකොට උබ බිජ්ජ කපාගෙනම මැරෙයි. :angry:

    :shocked:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0

    මුන් එතකොට වෙන කොහෙන් හරි හාරන් එනවනේ මචන් . එතන වහන්න පුළුවන් . මන් වහන්නේ නැත්තේ එනිසා . වෙන තැනකින් හාරන් එන නිසා
    .
    මුළු ගෙදරටම දාන්න වෙනවා වගේ :) මන් දන්න ගෙදරකත් ඔහොම ඌරු මියෝ හිටියා අවුරුදු ගානක ඉඳන්. තාමත් ඉන්නවා ඇති. ගෙදර පොලවේ ඔක්කොටම තුනියට කොන්ක්‍රීට් එකක් දාන එක හොඳයි කියලයි මට්ට් නං හිතෙන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මරලා දාපන් බන් රැකලා ඉදලා. පොඩි ගෙමක් දෙන්න ඔනි හැබැයි