එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    kamak na aiye his bada nemei ne merunath :lol:

    මේ අලයි චීසුයි කන්නකෝ වැඩි වැඩියෙන්......ඔයා ලංකාවට ආවම කෙලින්ම එක්කන් ගිහින් පින්නවල නවත්තල එන්න පුළුවන්......:P:P
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මේ අලයි චීසුයි කන්නකෝ වැඩි වැඩියෙන්......ඔයා ලංකාවට ආවම කෙලින්ම එක්කන් ගිහින් පින්නවල නවත්තල එන්න පුළුවන්......:P:P

    anaaa hari chuti baba eka kiuwe :P
    api dennama yamu akki, ara asmi gediyath set karan :rofl:

    මට මේක කියන්න හිතුන එදාම.. එත් එහෙම අඩුපාඩු කියන එක හරි නැහැ කියල හිතුන ඉතින්.. කෑම හදද්දී කෑමවල තැම්බෙන ප්‍රමාණය, බේක් වෙන ප්‍රමාණය එකිනෙකා කැමති ප්‍රමාන වෙනස් නිසා මේ ගාන ඔයා කැමති ප්‍රමාණය වෙන්න ඇති කියල හිතාගෙන නිකම් හිටිය.. ඇත්තටම අල ටික තව ටිකක් බේක් උනානම් හොඳයි..

    hehe ok aiya.... Ala tika thenbila wage thibba nisa man eliyata gatha.... passe thama hithune thawa thibba nam kiyala.. labana sere ehema karanamko :)
    11.gif
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    anaaa hari chuti baba eka kiuwe :P
    api dennama yamu akki, ara asmi gediyath set karan :rofl:

    ok....... එහෙනම් කට්ටියම සෙට් වෙලා පින්නවල නවතින්න යමු.......දැන් අපි තුන් දෙනා විතරයිද ඉන්නේ........තුන් දෙනා මදි....... :( තව අය හොයා ගන්න....:P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙච්චර කාලයක් හැදුව හැම මෙනූ එකම ත්‍රෙඩ් එකේ පලවෙනි පි‍ටුවට දාලා දුන්නු අපේ GTRZ ලොක්කට ගොඩක් ස්තූතියි.... :cool:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මෙච්චර කාලයක් හැදුව හැම මෙනූ එකම ත්‍රෙඩ් එකේ පලවෙනි පි‍ටුවට දාලා දුන්නු අපේ GTRZ ලොක්කට ගොඩක් ස්තූතියි.... :cool:

    Thanku wewa GT aiya.. :cool:

    ok....... එහෙනම් කට්ටියම සෙට් වෙලා පින්නවල නවතින්න යමු.......දැන් අපි තුන් දෙනා විතරයිද ඉන්නේ........තුන් දෙනා මදි....... :( තව අය හොයා ගන්න....:P:P

    Meke inna anith euwn tika pumbala gamu lol :D :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Nedda aluth receipeyak? :rolleyes:

    මේ ටිකේ කරදර වැලක ඉන්නේ අක්කේ. ඔලුවට කිසිම නිවනක් නෑ. පුලුවන් වෙච්ච වෙලේක මේකේ එකාලට ඩ්‍රින්ක්ස් දෙක තුනක් කියලා දෙන්නම්. :sorry::sorry:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මේ ටිකේ කරදර වැලක ඉන්නේ අක්කේ. ඔලුවට කිසිම නිවනක් නෑ. පුලුවන් වෙච්ච වෙලේක මේකේ එකාලට ඩ්‍රින්ක්ස් දෙක තුනක් කියලා දෙන්නම්. :sorry::sorry:

    Ah ehemada... Ela malli free weleka dannako.. :D
    Eka hondai kattiya ahala thibba drinks hadana heti....
     
    thanujaka

    Well-known member
  • මොකෝ දැන් කෑම ත්‍රෙඩ් එකේ පේන්න නැත්තේ? :confused::confused:

    එනවා එනවා..
    හොද නල්ලමලේ බීම ජාති දෙක තුනක් සෙට් උන දවසට ඒවා හදන් ආයේ එනවා..
    උයන ඒවා කරදරයි බං..:sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එනවා එනවා..
    හොද නල්ලමලේ බීම ජාති දෙක තුනක් සෙට් උන දවසට ඒවා හදන් ආයේ එනවා..
    උයන ඒවා කරදරයි බං..:sorry:

    වර්ජින් මොජීටෝ හදන හැටි දාන්නම් හිටපන්කෝ. මේ කරදර ටික අඩු වෙනකන්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කට්ටිය උයනවැයි...:rolleyes:

    ආඬි හත්දෙනාගේ කඳ හැලිය වගේ දැන්.. එකෙක්වත් උයන්නේ නැහැ මේ දවස්වල.. :(

    මමනම් උයන්නේ සතියට සැරයක් නිසා මම උයන එව්වා ත්‍රෙඩ් එකට කන්න ලැබෙන්නේ සෙනසුරාද ඉරිදට පමණයි.. බැලුවාම අනික් උන් දවස් හතේම උයන්නේ නැති ගානයි බන්.. ත්‍රෙඩ් එක දාපු එකා උපවාසයක් වගේ,,
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආඬි හත්දෙනාගේ කඳ හැලිය වගේ දැන්.. එකෙක්වත් උයන්නේ නැහැ මේ දවස්වල.. :(

    මමනම් උයන්නේ සතියට සැරයක් නිසා මම උයන එව්වා ත්‍රෙඩ් එකට කන්න ලැබෙන්නේ සෙනසුරාද ඉරිදට පමණයි.. බැලුවාම අනික් උන් දවස් හතේම උයන්නේ නැති ගානයි බන්.. ත්‍රෙඩ් එක දාපු එකා උපවාසයක් වගේ,,

    ඔව් ත්‍රෙඩ් එක දාපු ගස් ලොම්බයි, ආශ්මි කියන නාකි හුලං බැහැපු ටයර් එකයි එක රෙසිපියකට එහා දාලා නෑ. :angry::angry:
     
    thanujaka

    Well-known member
  • වර්ජින් මොජීටෝ හදන හැටි දාන්නම් හිටපන්කෝ. මේ කරදර ටික අඩු වෙනකන්.

    අඩෝ අන්න දානවනං බඩු..
    අනිවා හදනවා දැම්මොත්..
    බ්ලැක් මොජිටෝ එක වෙනස් වෙන්නේ දාන බීමෙන් විතරද?:eek: