kamak na aiye his bada nemei ne merunath![]()
මේ අලයි චීසුයි කන්නකෝ වැඩි වැඩියෙන්......ඔයා ලංකාවට ආවම කෙලින්ම එක්කන් ගිහින් පින්නවල නවත්තල එන්න පුළුවන්......


kamak na aiye his bada nemei ne merunath![]()


මේ අලයි චීසුයි කන්නකෝ වැඩි වැඩියෙන්......ඔයා ලංකාවට ආවම කෙලින්ම එක්කන් ගිහින් පින්නවල නවත්තල එන්න පුළුවන්......![]()
මට මේක කියන්න හිතුන එදාම.. එත් එහෙම අඩුපාඩු කියන එක හරි නැහැ කියල හිතුන ඉතින්.. කෑම හදද්දී කෑමවල තැම්බෙන ප්‍රමාණය, බේක් වෙන ප්‍රමාණය එකිනෙකා කැමති ප්‍රමාන වෙනස් නිසා මේ ගාන ඔයා කැමති ප්‍රමාණය වෙන්න ඇති කියල හිතාගෙන නිකම් හිටිය.. ඇත්තටම අල ටික තව ටිකක් බේක් උනානම් හොඳයි..
anaaa hari chuti baba eka kiuwe![]()
api dennama yamu akki, ara asmi gediyath set karan![]()
තව අය හොයා ගන්න....

anaaa hari chuti baba eka kiuwe![]()
api dennama yamu akki, ara asmi gediyath set karan![]()
hehe ok aiya.... Ala tika thenbila wage thibba nisa man eliyata gatha.... passe thama hithune thawa thibba nam kiyala.. labana sere ehema karanamko![]()
![]()



මෙච්චර කාලයක් හැදුව හැම මෙනූ එකම ත්‍රෙඩ් එකේ පලවෙනි පිටුවට දාලා දුන්නු අපේ GTRZ ලොක්කට ගොඩක් ස්තූතියි....![]()

ok....... එහෙනම් කට්ටියම සෙට් වෙලා පින්නවල නවතින්න යමු.......දැන් අපි තුන් දෙනා විතරයිද ඉන්නේ........තුන් දෙනා මදි.......තව අය හොයා ගන්න....
![]()

ඔන්න කිඹුල් මාමිගේ රෙසිපිය දාල තියනව.. මගේ රෙසිපියත් ළඟදීම දාන්නම්..


Nedda aluth receipeyak?![]()


මේ ටිකේ කරදර වැලක ඉන්නේ අක්කේ. ඔලුවට කිසිම නිවනක් නෑ. පුලුවන් වෙච්ච වෙලේක මේකේ එකාලට ඩ්‍රින්ක්ස් දෙක තුනක් කියලා දෙන්නම්.![]()

Ah ehemada... Ela malli free weleka dannako..
Eka hondai kattiya ahala thibba drinks hadana heti....



මොකෝ දැන් කෑම ත්‍රෙඩ් එකේ පේන්න නැත්තේ?![]()

කට්ටිය උයනවැයි...![]()
එනවා එනවා..
හොද නල්ලමලේ බීම ජාති දෙක තුනක් සෙට් උන දවසට ඒවා හදන් ආයේ එනවා..
උයන ඒවා කරදරයි බං..![]()
කට්ටිය උයනවැයි...![]()

ආඬි හත්දෙනාගේ කඳ හැලිය වගේ දැන්.. එකෙක්වත් උයන්නේ නැහැ මේ දවස්වල..
මමනම් උයන්නේ සතියට සැරයක් නිසා මම උයන එව්වා ත්‍රෙඩ් එකට කන්න ලැබෙන්නේ සෙනසුරාද ඉරිදට පමණයි.. බැලුවාම අනික් උන් දවස් හතේම උයන්නේ නැති ගානයි බන්.. ත්‍රෙඩ් එක දාපු එකා උපවාසයක් වගේ,,


වර්ජින් මොජීටෝ හදන හැටි දාන්නම් හිටපන්කෝ. මේ කරදර ටික අඩු වෙනකන්.
