ආඬි හත්දෙනාගේ කඳ හැලිය වගේ දැන්.. එකෙක්වත් උයන්නේ නැහැ මේ දවස්වල..
මමනම් උයන්නේ සතියට සැරයක් නිසා මම උයන එව්වා ත්‍රෙඩ් එකට කන්න ලැබෙන්නේ සෙනසුරාද ඉරිදට පමණයි.. බැලුවාම අනික් උන් දවස් හතේම උයන්නේ නැති ගානයි බන්.. ත්‍රෙඩ් එක දාපු එකා උපවාසයක් වගේ,,
අම්මප කෝ කිඹුලා..
දැන් දන්න දන්න සේරම ජාති හදල ඉවරද කොහෙද බං කට්ටිය..










