පොලිසියට එන්න කිව්වා බං..

seetalahoru

Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    පොලිසියට එන්න කිව්වා බං..

    ඊයේ පොලිසියෙන් ලියුමක් එවලා බං මට මෝදර පොලිසියට එන්න කියලා. ikman.lk එකේ තිබුන ඇඩ් එකකින් S 4 එකක් ගත්තා. දැන් මාස 6ක් විතර වෙනවා. ඒක උස්සපු එකක් කියලා තමයි කේස් එක. මෙහෙම සීන් එකක් උන එකෙක් කියපන්කෝ මොකද දැන් කරන්න ඕනි කියලා?
    ලෝයර් කෙනෙක් අල්ලන් යන්න ඕනිද? මම Phone එක ගත්ත එකාගේ Phone No එක විතරයි තියන්නේ. ඒකනම් තාම වැඩ.
    ID එකේ කොපි එකක් ගන්න එපැයි කියන්න එපා දැන්. එහෙම එකක් අරගෙන නෑ.


    :no::no:
     
    • Like
    Reactions: arsehole-froce

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    uba kohomath naduwa dinum nadu kiwwoth.eth lowyer gasthu gewanna wenawa ubatama.
    hodama de nadu daganne nathiwa danmama policiyta gihin wisthare kiyana eka.
    meeta wedi deyak balaporotthu wenna epa.
    oya kiyapu de karapan
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    දවසක් විසිට් එකක් දාන්න යද්දි එතන සෙට් උන අංකල් කෙනෙක් කිව්වේ !
    පොරගේ පුතා ඔහොම පොන් එකක් අරගෙන, ඒක හොරු සෙට් එකක් හෙන ගේම් දුන්න එකක්ලූ..
    උගේ පුතා මාසයයි දවස් ගානක් ඇතුලේ (ඒ වෙද්දි..!)


    හොදම සීන් එක උන් මාතර, හොරු නිගම්බෝ ! ඒ නිසා නඩුව නිගම්බෝ උසාවි ! කොල්ලා නිගම්බෝ හිරේ..! විසිට් එකක් දාන්න උනත් කොච්චර දුරක්ද යකෝ ?

    නඩු කාරයෝ නඩුව අහන්න ගන්නෙත් නඩු වාර 3ක් 4ක් මුණවත් නොබලා කල් දැම්මට පස්සෙනේ.. (ඊලග වාරේ ඇප හම්බෙයි කියලා බල බල ඉන්නවා ඔක්කොම උන්)


    නඩුවාර කල් දාල ඊලග දිනේ අහද්දි කලන්තේ දාන උනුත් ඉන්නවා බන් ! ඇයි අප දෙයි දෙයි කියලා බලාගෙනමනේ ඉන්නේ
     
    Nov 29, 2011
    354
    30
    0
    බය වෙන්න දෙයක් නැහැ බං..:eek:...එහෙම අල්ලා එක පාර දාන්නේ නැහැ.:no:කොහෙන් ගියත් ඉතින් උසාවි එන්ඩ එපැයි.....:)..ලොයර් කෙනෙක් අල්ල ගන්න එක හොඳයි...නැතිනම් උඹට ෆොන් එකයි සල්ලියි දෙකම නැති වෙන ලයින් එකක් තියෙන්නේ..:eek:මොනවා වුනත් iman.lk කථා කරලා සිදුවිම කියන්න.......:dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    seetalahoru

    නමේ හැටියට උඹ තමා රොබරිය දීලා තියෙන්නෙ. මෝදර පොලීසියෙ මගෙ යාලුවො ඉන්නවා. හිටහං උංව දැනුවත් කරන්න :cool:
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    උබව පැය 4ක් 5ක් කකුල් දෙකෙන් එල්ලල තියයි මුලින්ම. මොකද මොලේ අදාල තැනට අරගන්න එපෑ මුලින්. ඊට පස්සේ උබ වැඩක් කරන්න කලින් ටිකක් හිතන්න පුරුදු වෙයි. ඔව් එහෙම වෙයි.

    ගිහින් ඇවිත් මේ පැත්තේ වරෙන්කෝ..

    ps : මේක බොරුවක් කියල තේරෙනවා. ඒත් ඇත්තටම මෙහෙම එකක් වෙන්න පුලුවන්. ඒක නිසා හැමෝම මේ වගේ දේවල්වලදි මොලේ ටිකක් කල්පනා කලොත් හොදයි. ඔය කීයක හරි ලාබේ වගේ නෙමෙයි හරිහමන් නීතියක් නැති මේ වගේ රටක ඔහොම එකකට පැටලිලා විදවන්න උනාම.
     
    Last edited:

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    සදුදා අගහරුවාදා දවසකම යමන් ලෝයර් එක්ක !
    සිකුරාදා යන්න එපා ඇප ගන්නත් බෑ නිවාඩු අනං මනං !
     

    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    සදුදා අගහරුවාදා දවසකම යමන් ලෝයර් එක්ක !
    සිකුරාදා යන්න එපා ඇප ගන්නත් බෑ නිවාඩු අනං මනං !

    හෙට උදේ 12ට කලින් යන්න තියන්නේ. අලුතින් Display එකකුත් දැම්මා බං තිබුන එක කෙලවෙලා..
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    kisi dekata baya wenna epa . uba phone ekath aran policeyata palayan . hodata adala decent widiyata palayan ladaya wage t shirt kali gahagena yanna epa full kita dala palayan. policeye adurana kauruhari innawanag contac karapan ( nathath kamakna) . gihilla kiyapan uba oka ikman eken gaththe kiyala. aithi ekawa danne na kiyapan. ubata phone ekak ona wela hadissiyata gana aduwata thibuna nisa gaththa kiyapan. gaththu ekage no eka thiyanawanag deepan. uba horek neme kiyala agawena widiyata katha karapan. un ubata awawada karala phone eka thiyagani. case close.

    phone eke original aithi ekage detail policeye athi.imei eka and model eka ehema check karala balapan

    mata oya wage case 2-3 k una. uba kiyapan hadissiyata gaththa nisa wadiya hoyala baluwe na kiyala.


    godin beraganna puluwan wei. habai ubawa baya karala jarawa kanna hadai da danne na. ehema unoth uba derect aithi ekawa contac karapan.

    good luck
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    පොලීසියට ගිහින් විස්තරේ කියල ගත්ත එකාගෙ නම්බරේ දීල ෆෝන් එකත් දීලා වරෙන්. නඩු කතන්දරවලනම් පැටලෙන්න එපා.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පොලීසියට ගිහින් විස්තරේ කියල ගත්ත එකාගෙ නම්බරේ දීල ෆෝන් එකත් දීලා වරෙන්. නඩු කතන්දරවලනම් පැටලෙන්න එපා.

    :yes::yes::yes::yes:
    නඩුවකට යන්නේ නැතුව පොන් එකේ ඇත්ත අයිතිකාරයත් එක්ක ගොඩින් බේරගන්න පුලුවන් නම් බේරගනින්
    මගේ යාලුවෙක්ගේ පොන් එකක් හොරකම් කරලා ඉමි අන්කයෙන් හොයාගන්න කොට (ඒක ලිස්ට් එකක ඉදලා කල්ගිහිල්ලා වෙන වැඩක්) ඒක තිබ්බේ ඉක්මන් එකේ ඇඩ් එකකින් ඒක සල්ලි වලට ගත්ත එකෙක් ගාව.ඒ සල්ලිවලා ගත්ත පොර කොහොම හරි පොන් එක දෙන්න කැමත්වෙලා පොන් එක දීලා තිබ්බා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෝකටත් හෙටම යන එක ඇගට ගුනයි. දැන් උඹට බැනලා වැඩක් නෑ
    ෆෝන් එක ගත්ත කෙනාගේ නම්බර් එක තියනව නම් ඒක හරි ගෙනියපං. තව ඉක්මන් එකේ ඇඩ් එක තවම තියනව නම් වහාම ඒක ස්ක්‍රීන්ෂොට් ගහගනිං. ඒකේ ප්‍රින්ටව්ට් එකක් පොලිස්සියට යනකොට ගෙනියපං. තනියම යන්න එපා තව කව්රුහරි එක්ක පලයං. ෆෝන් එක සහ ෆෝන් එකේ වටිනාකමට සරිලන මුදලක් අනිත් ගෙනියන්න. අපරාධයකට සම්බන්ධ ෆෝන් එකක් නෙවෙයි නම් බොහෝවිට ප්‍රශ්නේ ගොඩින් බේරෙනවා. බය වෙන්න එපා. හැබැයි උඹට ෆෝන් එක නම් නැති වෙයි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,100
    5,893
    113
    canada
    මම හිතන්නේ ලෝයර් කෙනෙක් එක්ක ගියොත් හොදයි. ඔක්කොම විස්තර අරන් යන්න. ikman ad එකේ විස්තරත් එක්ක
     

    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    මම හිතන්නේ ලෝයර් කෙනෙක් එක්ක ගියොත් හොදයි. ඔක්කොම විස්තර අරන් යන්න. ikman ad එකේ විස්තරත් එක්ක

    Ikman eken ad eka illuwama un denna ba kiyanawa..