muta enna dawas 14k yai wage.
![]()
Last Activity: Today 12:09 AM


කෝ බං මූ. අද මැගසින් බන්ධනාගාරේ ඉදලා හෙරෙන්ද දන්නෙ නෑ ලොග් වුනේ.
මට තනුජකගේ ත්රෙඩ් එක මතක් වෙනවා සිංහලු.![]()




හිරේ ගියේ නෑ යන්තම්... Phone එක දෙන්න වෙනවා. පොලිසියේදි මම phone එක ගත්ත එකාට කතාකලා. ඌ ගාව තව එකක් තියනව කිව්ව. ඒක ගන්න වගේ කතාකරල පොලිසියට සෙට් කරලා දෙන්න කියලා පොලිසියෙන් කිව්වා. එදා හවස ඉඳන් ඒක වැඩ නෑ. මට Sure නෑ අයිතිකාරයා කියලා ආපු එකාගේ කවුරුහරිද දන්නේ නෑ මම Phone එක ගත්ත එකා. තාම Phone එක මම ගාව. ඌ ඊට පස්සේ තම පොලිසියට ඇවිල්ලා නෑ.
කොහොමහරි අන්තිමට මම වෙන Phone එකක් ගත්තා. Brand New. අපරාදේ.
අයියෝ සල්ලි...![]()
-සිංහයා-;18898985 said:බය වෙන්න දෙයක් නැහැ බං.....එහෙම අල්ලා එක පාර දාන්නේ නැහැ.
කොහෙන් ගියත් ඉතින් උසාවි එන්ඩ එපැයි.....
..ලොයර් කෙනෙක් අල්ල ගන්න එක හොඳයි...නැතිනම් උඹට ෆොන් එකයි සල්ලියි දෙකම නැති වෙන ලයින් එකක් තියෙන්නේ..
මොනවා වුනත් iman.lk කථා කරලා සිදුවිම කියන්න.......