ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura

Ay machan ara minipura kiyana member kiwwe gihin karanna puluwan aewa aehema..pora nan yojana kale 1 days

මේ පැත්තේ වර. දේවාලේ ගිහින්, බෝපත් ඇල්ල, කටුගස් ඇල්ල, පොත්ගුලේ පන්සල සන්කපාල ගිහින් එන්න පුලුවන්.
කඳු යන්න ඔනිනම් සින්හරාජෙ පැත්තෙ ගිහින් මඩුවන්වෙල වලව්වුව බලල උඩවලවෙ වැවේ නාන්න යමු.

මේක නේ
පාර මෙහෙම හිතුවොත්
*ලකුණින් තියෙන ටික අවශ්‍ය පරිදි ස්ථාන වෙනස් කල හැක
කඩවත,කිරිබත්ගොඩ,කඩුවෙල,ගොඩගම,ඉංගිරිය,සමන් දේවාලය,*පොත්ගුල් විහාරය,*බෝපත් ඇල්ල,*කටුගස් ඇල්ල,සංකපාල විහාරය
ඔය ටික ඔහොමම ගියොත් දල වශයෙන් 200km වගේ තියෙනවා.යන්න විතරක්
මෙන්න මැප් එක
https://goo.gl/maps/tBMhq
එහෙම නැත්නම් සංකපාල විහාරය යන්නේ නැතුව පුංචි දඹදිව යන්න පුළුවන් 150km විතර.
https://goo.gl/maps/b7hbb
වෙලාව ඉතුරු වෙන නිසා තව තැන් 2ක් විතර බලන්න යන්නත් පුළුවන්

දෙවැනි විදිහ
කඩවත,කිරිබත්ගොඩ,කඩුවෙල,ගොඩගම,ඉංගිරිය,සමන් දේවාලය,මෝනින් සයිඩ්(සිංහරාජය),මඩුවන්වෙල වලව්ව,උඩවලව,සංකපාල විහාරය
මේකේ දුර යන්න විතරක් 220 km විතර
මෙන්න මැප් එක
https://goo.gl/maps/46Ghy
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    වැඩි ආතල් කෝකද මාමේ?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මෙහෙම සෙට් කරගෙන ට්‍රිප් එකක් යන්න වගේනම් හොඳයි.නැත්නම් අපේ එවුන් පිටසක්වල එකෙක් දිහා බලනවා වගේ බලන් ඉඳි.
    බ්‍රකට් එක හෙල්මට් එකට සෙට් කරලයි තියෙන්නේ අවශ්‍ය උනොත් කැමරා එක සෙට් කරන්න පුළුවන් විදිහට
    හැන්ඩ්ල් එකට සෙට් කරන්න ඉන්නේ

    ceNa8Sw.jpg

    42V3bBD.jpg

    2n25x4.jpg

    නරකද මෙහෙම?:dull::dull::dull::dull::dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මේ යුරාජයගේ බස් එක fb ඇවිල්ලා.....fb එකේ තිබ්බේ...:baffled::baffled::baffled:

    ous414.jpg
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මේක නේ
    පාර මෙහෙම හිතුවොත්
    *ලකුණින් තියෙන ටික අවශ්‍ය පරිදි ස්ථාන වෙනස් කල හැක
    කඩවත,කිරිබත්ගොඩ,කඩුවෙල,ගොඩගම,ඉංගිරිය,සමන් දේවාලය,*පොත්ගුල් විහාරය,*බෝපත් ඇල්ල,*කටුගස් ඇල්ල,සංකපාල විහාරය
    ඔය ටික ඔහොමම ගියොත් දල වශයෙන් 200km වගේ තියෙනවා.යන්න විතරක්
    මෙන්න මැප් එක
    https://goo.gl/maps/tBMhq
    එහෙම නැත්නම් සංකපාල විහාරය යන්නේ නැතුව පුංචි දඹදිව යන්න පුළුවන් 150km විතර.
    https://goo.gl/maps/b7hbb
    වෙලාව ඉතුරු වෙන නිසා තව තැන් 2ක් විතර බලන්න යන්නත් පුළුවන්

    දෙවැනි විදිහ
    කඩවත,කිරිබත්ගොඩ,කඩුවෙල,ගොඩගම,ඉංගිරිය,සමන් දේවාලය,මෝනින් සයිඩ්(සිංහරාජය),මඩුවන්වෙල වලව්ව,උඩවලව,සංකපාල විහාරය
    මේකේ දුර යන්න විතරක් 220 km විතර
    මෙන්න මැප් එක
    https://goo.gl/maps/46Ghy

    මම නන් ඉතින් ඒ පැත්ත ගැන එච්චරම දන්නේ නැහැ..වැඩියෙන්ම ජොලි කොහොම යන එකද??

    මේ ඒක නෙමෙයි බන් අර කැම් එක හෙල්මට් එක උඩින් මවුන්ට් කරපන් ..වස කැතයි නැත්තන්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    පුන්චි දඹදිව යන්ව නම් හොඳ දිය ඇලි දෙකක් බලල නාන්නත් පුලුවනි.:yes:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535

    මචංස්ලා.. උඹලට උදැල්ලක් දාන්න හදනව නෙවෙයි.. ඒත් මේ දවස් වල ටිකක් වහිනවා මෙහේට.. පොඩ්ඩක් බලලා වරෙවු.. බයික් වල එන නිසා කිවුවේ...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මම නන් ඉතින් ඒ පැත්ත ගැන එච්චරම දන්නේ නැහැ..වැඩියෙන්ම ජොලි කොහොම යන එකද??

    මේ ඒක නෙමෙයි බන් අර කැම් එක හෙල්මට් එක උඩින් මවුන්ට් කරපන් ..වස කැතයි නැත්තන්

    සංකපාල පැත්තට යනවනම් ඔහේ යන්න තමා තියෙන්නේ ඉතින්.සිංහරාජේ පැත්තේ ගිහින් නෑ.
    අනිත් ටිකනම් ගිහින් තියෙනවා.

    උඩ මවුන්ට් කරන්න බෑ මචන්.අර සක්ෂන් කප් එකක්වත් ඕනේ.අනිත් ඒවගෙන් මවුන්ට් කරන්න බෑ.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩෝ කුකුලණි..
    බයික් නෑ කියලා අපිව කපලා ටිප් යන්නෙපා හරියේ..
    එක්ක පල මාවත්.. :'(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පුන්චි දඹදිව යන්ව නම් හොඳ දිය ඇලි දෙකක් බලල නාන්නත් පුලුවනි.:yes:
    එල එල
    11.gif

    ජන්තු අයියා;18913849 said:
    ආ..එහෙනම් එහෙං තමයි හොදම...:cool::cool:
    :rofl::rofl:
    ඉතින් දැන් දිනයක් දාගනියව්........ :D
    ඉරිදා දවසක් තමා ඉතින්.
    20 හෝ 27 ඉරිදා.27 පෝය දවසක්
    මචංස්ලා.. උඹලට උදැල්ලක් දාන්න හදනව නෙවෙයි.. ඒත් මේ දවස් වල ටිකක් වහිනවා මෙහේට.. පොඩ්ඩක් බලලා වරෙවු.. බයික් වල එන නිසා කිවුවේ...

    ඒකනම් ඇත්ත බන්.හැමදාම පොඩ්ඩක් හරි වහිනවා නේද?
    උඹ රත්නපුර කොහෙද මචන්.
    මගේ ජීවිතේම වෙනස් කරපු ටවුන් එකක් රත්නපුර :love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ..:cool:

    ත්‍රෙඩ් එක කියවන්නත් බැරිවුනා.. වැඩ ටිකකට යටවෙලා හිටියේ..

    ඊයෙ පාන්දර 4යි ගෙදර එනකොට.බලන්ගොඩ දර වලින් දුවන පවර් ප්ලාන්ට් එකක රිපෙයාර් එකකකට ගියා ටෝනි අයිය එක්ක.:yes:

    හෙට දිහාට එන්නම් කාගෙන කාගෙන යන්න.. අදවත් නිදාගන්න ඕනේ..:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිංහලුනේ..:cool:

    ත්‍රෙඩ් එක කියවන්නත් බැරිවුනා.. වැඩ ටිකකට යටවෙලා හිටියේ..

    ඊයෙ පාන්දර 4යි ගෙදර එනකොට.බලන්ගොඩ දර වලින් දුවන පවර් ප්ලාන්ට් එකක රිපෙයාර් එකකකට ගියා ටෝනි අයිය එක්ක.:yes:

    හෙට දිහාට එන්නම් කාගෙන කාගෙන යන්න.. අදවත් නිදාගන්න ඕනේ..:dull:

    පල වැලක් බලලා නිදාගනින් එහෙනම් :yes:
    හෙට වර :D