Software Engineering

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    මචන්ලා මම SLIIT එකේ BSc ( Computing ) Software Engineering, Curtin University degree එක කරන්න ඉන්නේ ඊට කලින් මට SLIIT එක ගැන පොඩි දේවල් දේවල් ටිකක් දැන ගන්න ඕනේ මට මේකට HELP එකක් දියන්කෝ :nerd:

    1 හරියටම SLIIT එකේ SE degree එක සම්පුර්ණයෙන් ඉවර කරන්න කියක් යනවාද sllit ake kiwwe 10lak one kayla :dull: aith අනිත් aya kynawa meta wada yanawa kiyala athha gana komada mama budget ake karanne :)

    2 මම A /L අනාගත්තා මට මේක හරියට කරන්න ඕනේ SE පටන් ගන්න කලින් මේ කාලේ ඇතුලෙ මම මොන කරොත් හොදයි කියලද හිතන්නේ :nerd:
    mama bio kare physics mata aul:shocked: {Mathematics for Information Technology} me exam akta math wala mona part aken da anne basic aka hari danganna :):eek:
    thawa mona math kotas da danganna one

    3 මේ පාර හුගක් වෙලාවට A/L BBS RESULT AKAK ANNE මට නිකන් හරි බෝට්ටුවක් SET වුනොත් 2ම ගොඩ දාගන්න පුළුවන් වෙයිද AUL YAIDA :oo:

    4 කරුමෙට S අක W උනොත් :no:BBW RESULT AKEN KARANNA PULUWAN WEIDA :(

    5 metro akei malabei ake hodha mokadda :cool: {metro lagai malabe asai}

    6 sliit ake practical side aka hodai da

    7 මේක එච්චරම ඕනේ නෑහා :cool:
    malabe ake hodha gym akt tynwada ;)

    තව මම කරන්න කලින් මොනා ගැන දනගත්ත් හොදයි කියලා හිතනවාද
    ona upadeshak dyn machan ran wage salakanawa :) :) :)
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ganan nam danne na hariyata :D awilla wade hariyata karan palayan :D echcharai :) jayawewa :D malabe podi hari campus gathiyak thiyenawa :) metro thani building eka ne :D
     
    • Like
    Reactions: rex99

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    bump තමා .. IT ,Engineering පැත්තට නං ආස bio කරේ මොකටද බොල maths නේ කරන්න ඕනේ
     
    • Like
    Reactions: rex99

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    ganan nam danne na hariyata :D awilla wade hariyata karan palayan :D echcharai :) jayawewa :D malabe podi hari campus gathiyak thiyenawa :) metro thani building eka ne :D
    ela tnz machan anniwa meka uparima karaanwa :yes::yes:

    sliit degree ayata initially loku salaray walata nam yanna amarui

    mage target aka 2-3 years work experience aran aussie pr akak ganna
    aki curtin karnne ehedit sliit aulk tyeda muling

    bump තමා .. IT ,Engineering පැත්තට නං ආස bio කරේ මොකටද බොල maths නේ කරන්න ඕනේ

    A/L patan gnnankan dockek wenna try kare mage karumata aka karanna bari una:(:( pvt dokek wenna salli nha bn aki 2ni asa aka thoragatte IT :cool: Engi echchara asa nha :rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    1. SLIIT එකේ ඔයාට එක්කො 4 year honors degree එක කරන්න පුලුවන් නැත්තන් 3 year Curtin degree එක කරන්න පුලුවන්. මම දැනට SLIIT 2nd year කොල්ලෙක්. අවුරුද්දෙන් අවුරුද්දට සෙමෙස්ටර් ෆී එක දහකින් දෙදහකින් වැඩි වෙනවා. අපිට සෙම් ෆී එකක් වෙන්නෙ 98,000ක් වගේ. එතකොට අවුරුද්දකට ලක්ශ දෙකක් වගේ. ලක්ශයක් ගානෙ සෙමෙස්ටර් එකකට දැම්මොත් 4 year degree එක complete කරන්න ලක්ශ 8ක් වගේ යනවා.

    Curtin එක කරනවනන් First 2 years normal SLIIT semester fee එකමයි. හැබැයි 3rd year එකේදි වැඩිපුර AUS dollars ගානක් ගෙවන්න වෙනවා. ඔක්කොම ගත්තම සෙමෙස්ටර් එකකට එතකොට ලක්ශ දෙකක් වෙනවා. එතකොට අවුරුදු 3ටම ඒකටත් ලක්ශ 8ක් තමා සෙට් වෙන්නෙ. (ලක්ශෙ ගානෙ සෙමෙස්ටර් හතරයි ලක්ශ දෙක ගානෙ සෙමෙස්ටර් දෙකයි)

    2. SE කරන්නනං programming බලාගනින් ඉතින් :P මැත්ස් කියලා වැඩි දෙයක් නෑ. මම කලේ AL වලට commerce. Fail නෑ commerce කලා කියලවත්. උබට පොඩි හරි දැනුමක් තියෙන නිසා තවත් අවුලක් වෙන එකක් නෑ. MIT වල තියෙන්නෙ awakalanaya anukalanaya වගේ ඒවා.

    3,4 Curtin 3 year එක කරතැහැකි එකක් ෆේල් වුනත්. ඒ කියන්නෙ AAF වගේ රිසල්ට් එකක් උබට තියෙනවනං 3 year එක පුලුවන්. හැබැයි 4 year sliit එක බෑ.

    5. Metro එක බිල්ඩිමක්. මාලබේ කැම්පස් එකක්. තීරනේ උඹෙ අතේ. දෙකම එකයි වැඩ කරන එකාට :P

    6. හොදයි. 4 year එක කරනවනං internship compulsory 3rd year. Curtin එකට intern නෑ.

    7. GYM එක නමට විතරයි :lol:

    පටන් ගන්නවනං ඉවර කරන්නම බලං පටන් ගනින්. මැද්දෙන් නවත්තලා කාලෙ නාස්ති කරගන්න එපා :) මොකද කරන්න ගත්තම හිතෙන්න පුලුවන් මොන හු&& මම IT තෝරගත්තෙ කියලා :P
     
    • Like
    Reactions: rex99

    nandana2014

    Junior member
  • Oct 20, 2013
    131
    9
    18

    එලටම කියල තියනවා මචං,මෙහෙමය් මල්ලි මමත් 2 year හරියට කර ගත්ත නම් අඋලක් නැ.
    gym එක ගැනනම් කියල වැඩක් නෑ.:D:D:D:D:D
     
    ela thnz mcn godak watinawa :cool::cool:

    එලටම කියල තියනවා මචං,මෙහෙමය් මල්ලි මමත් 2 year හරියට කර ගත්ත නම් අඋලක් නැ.
    gym එක ගැනනම් කියල වැඩක් නෑ.:D:D:D:D:D

    thnz mcn :cool::)

    thnz mcn:cool::)

    thnz mcn:cool::)

    NIBM බලපං
    sliit akta wada nibm hodada
     
    • Like
    Reactions: sithija.h