මචන්ලා මම SLIIT එකේ BSc ( Computing ) Software Engineering, Curtin University degree එක කරන්න ඉන්නේ ඊට කලින් මට SLIIT එක ගැන පොඩි දේවල් දේවල් ටිකක් දැන ගන්න ඕනේ මට මේකට HELP එකක් දියන්කෝ 
1 හරියටම SLIIT එකේ SE degree එක සම්පුර්ණයෙන් ඉවර කරන්න කියක් යනවාද sllit ake kiwwe 10lak one kayla
aith අනිත් aya kynawa meta wada yanawa kiyala athha gana komada mama budget ake karanne 
2 මම A /L අනාගත්තා මට මේක හරියට කරන්න ඕනේ SE පටන් ගන්න කලින් මේ කාලේ ඇතුලෙ මම මොන කරොත් හොදයි කියලද හිතන්නේ
mama bio kare physics mata aul
{Mathematics for Information Technology} me exam akta math wala mona part aken da anne basic aka hari danganna 

thawa mona math kotas da danganna one
3 මේ පාර හුගක් වෙලාවට A/L BBS RESULT AKAK ANNE මට නිකන් හරි බෝට්ටුවක් SET වුනොත් 2ම ගොඩ දාගන්න පුළුවන් වෙයිද AUL YAIDA
4 කරුමෙට S අක W උනොත්
BBW RESULT AKEN KARANNA PULUWAN WEIDA 
5 metro akei malabei ake hodha mokadda
{metro lagai malabe asai}
6 sliit ake practical side aka hodai da
7 මේක එච්චරම ඕනේ නෑහා
malabe ake hodha gym akt tynwada
තව මම කරන්න කලින් මොනා ගැන දනගත්ත් හොදයි කියලා හිතනවාද
ona upadeshak dyn machan ran wage salakanawa

{metro lagai malabe asai}6 sliit ake practical side aka hodai da
7 මේක එච්චරම ඕනේ නෑහා

malabe ake hodha gym akt tynwada

තව මම කරන්න කලින් මොනා ගැන දනගත්ත් හොදයි කියලා හිතනවාද
ona upadeshak dyn machan ran wage salakanawa

awilla wade hariyata karan palayan 

මැත්ස් කියලා වැඩි දෙයක් නෑ. මම කලේ AL වලට commerce. Fail නෑ commerce කලා කියලවත්. උබට පොඩි හරි දැනුමක් තියෙන නිසා තවත් අවුලක් වෙන එකක් නෑ. MIT වල තියෙන්නෙ awakalanaya anukalanaya වගේ ඒවා. 