ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අද එකෙක් උදේම ඈහරලා.....

    Last Activity: Today 06:46 AM
    Current Activity: Viewing Thread කෙල්ලන් ගැන කොල්ලන් නොදත් අලුත්ම රහස් ටික

    :dull: :P
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    චමිතෝ ඕක නිකටට හයි කරන්න බැරිද මේ වගේ..

    39620d1300632972-my-gopro-vlog-setup-dsc01631.jpg

    වැඩ ෂේප් එතකොට..:yes:
    මචන් ඔය චාම් එක ලංකාවේ ගන්න තියනවද...කියක් වෙනවද..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :dull: බැදලම බලහන්කෝ...... එතකොට තේරෙයි...... මම මුකුත් කියන්නේ නෑ..... හිත රිදෙන කතන්දර බෝමයි...... :baffled::lol:
    ඒකනම් ඇත්ත අෆ්ෆා.නරකක් කියනවා නෙවෙයි සම්පුර්නම වෙනස් වෙනවා.වගකීමත් වැඩි වෙනවා.ඒකට ඉතින් බැඳලාම තමා බලන්න ඕනේ
    :lol::lol::lol::lol:බලමුකෝ ඉසුරුවව ගෙදරින් එලියට ගන්න බැරිවුනාම..:P:P
    :rofl::rofl:
    :baffled: ඔය කියන එකාටත් ටෝනි අයියලගේ ගෙදර රිංගන එකත් තහනම් කරහම...... :dull: :P
    ලිඳ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන් ඔය චාම් එක ලංකාවේ ගන්න තියනවද...කියක් වෙනවද..

    මෙහේ මචන් ඔරිජිනල්ම එක ඇති.ඒක නම් පට්ට ගණන්.මම නම් ගත්තේ ebay එකෙන්.ඔරිජිනල්ම එක නෙවෙයි.ගත්ත ගානට කැම් එක වටිනවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒකනම් ඇත්ත අෆ්ෆා.නරකක් කියනවා නෙවෙයි සම්පුර්නම වෙනස් වෙනවා.වගකීමත් වැඩි වෙනවා.ඒකට ඉතින් බැඳලාම තමා බලන්න ඕනේ

    :yes: මේ පොඩි උන්ට කියලා වැඩක් නෑ..... :no: මුන් හිතන් ඉන්නේ බැන්දහම දැන් ලව් කරන කාලෙටත් වඩා ආතල් කියලා..... බැදලම බලපල්ලකෝ කියලා තමා ඉතින් කියන්න වෙන්නේ...... :yes: :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    https://fbcdn-photos-f-a.akamaihd.net/hphotos-ak-xaf1/v/t1.0-0/q81/p206x206/10616665_707052089384464_8266906446233368473_n.jpg?oh=09f1cd03a2b14607c1450f9ef8450f48&oe=5671E619&__gda__=1453887388_3876c225b142aa19c043956cf3d18fa4
    https://fbcdn-photos-g-a.akamaihd.n..._=1449737354_97bb58d89ee011cefc575cbeb37ea0cc

    https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfa1/v/t1.0-9/q83/p206x206/10678733_707622949327378_5004202114632267977_n.jpg?oh=532c6062a112f62cffafe755122dcefe&oe=567E45C4[/IMG]https://fbcdn-photos-g-a.akamaihd.net/hphotos-ak-xaf1/v/t1.0-0/q86/p206x206/10628615_707623462660660_8032998613953764368_n.jpg?oh=f8a791d374019f029761e8276bfb35d8&oe=56A9521E&__gda__=1449686171_e0abe3baa595f2f20eee465c1c61e157

    https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xtf1/v/t1.0-9/p206x206/10644888_707051636051176_2666481166404225064_n.jpg?oh=7b06a31625cb51c3a7f4c6922927924b&oe=566D8C60&__gda__=1450108494_bf7a8ebbd14b8296683e7b683c9881ab

    https://fbcdn-photos-f-a.akamaihd.net/hphotos-ak-prn2/v/t1.0-0/q82/p206x206/10616285_707622902660716_8278237804484349269_n.jpg?oh=abf216a4f7e22c0a748f78baf9044a13&oe=566E4E33&__gda__=1448992205_98745f7267a84ac29f35f3bba43268f0[/IMG]

    අඩේ සුපර් බන් tralier ම ඕනෑ ඔය වගේ ගමන් යන්න pulsar වලින් ගියොත් pork කඩලා යයි යට වදී නැති වෙන්න, මීමුරේ නේද ඔය. උබලා ගෙනිච්ච petrol ඇති වුනාද

    එහෙ ගෙවල් වල නේද petrol විකුනන්නේ
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :dull: බැදලම බලහන්කෝ...... එතකොට තේරෙයි...... මම මුකුත් කියන්නේ නෑ..... හිත රිදෙන කතන්දර බෝමයි...... :baffled::lol:

    ඒකනම් ඇත්ත අෆ්ෆා.නරකක් කියනවා නෙවෙයි සම්පුර්නම වෙනස් වෙනවා.වගකීමත් වැඩි වෙනවා.ඒකට ඉතින් බැඳලාම තමා බලන්න ඕනේ

    :rofl::rofl:

    ලිඳ

    මෙහෙමයි මගේ එක නම් මුලදී මට නීති දැන්මා tralier පදින්න දෙන්නේ නැ cod ගහන්න දෙන්නේ නැ කියලා එතකොට මම කියලා දුන්නා මගේ නිදහස මට ඕනෑ කියලා දැන් ඔක්කොම හරි,

    උබලා මුලින්ම කාගෙන,
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,484
    113
    Auckland
    අඩේ සුපර් බන් tralier ම ඕනෑ ඔය වගේ ගමන් යන්න pulsar වලින් ගියොත් pork කඩලා යයි යට වදී නැති වෙන්න, මීමුරේ නේද ඔය. උබලා ගෙනිච්ච petrol ඇති වුනාද

    එහෙ ගෙවල් වල නේද petrol විකුනන්නේ

    pork ? :dull::dull::rofl:

    Rs1000 petrol gahuwe :baffled: 162ta thiyana kale
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මෙහෙමයි මගේ එක නම් මුලදී මට නීති දැන්මා tralier පදින්න දෙන්නේ නැ cod ගහන්න දෙන්නේ නැ කියලා එතකොට මම කියලා දුන්නා මගේ නිදහස මට ඕනෑ කියලා දැන් ඔක්කොම හරි,

    උබලා මුලින්ම කාගෙන,

    :lol: අනේ මේ බේබි ක්‍රීම්..... ඉස්සෙල්ලා කසාදේ කරගෙන හිටු..... ඊට පස්සේ අපි ඔය ගැන කතා කරමු...... :D :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහෙමයි මගේ එක නම් මුලදී මට නීති දැන්මා tralier පදින්න දෙන්නේ නැ cod ගහන්න දෙන්නේ නැ කියලා එතකොට මම කියලා දුන්නා මගේ නිදහස මට ඕනෑ කියලා දැන් ඔක්කොම හරි,

    උබලා මුලින්ම කාගෙන,

    යකෝ මුන්ට තියන දැවෙන ප්‍රශ්න :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :yes: මේ පොඩි උන්ට කියලා වැඩක් නෑ..... :no: මුන් හිතන් ඉන්නේ බැන්දහම දැන් ලව් කරන කාලෙටත් වඩා ආතල් කියලා..... බැදලම බලපල්ලකෝ කියලා තමා ඉතින් කියන්න වෙන්නේ...... :yes: :D
    කියලා වැඩක් නෑ.පව් අසරණයෝ බැන්දමත් දැන් ඉන්නවා වගේ ඉන්න හදන්නේ.:rofl:

    මෙහෙමයි මගේ එක නම් මුලදී මට නීති දැන්මා tralier පදින්න දෙන්නේ නැ cod ගහන්න දෙන්නේ නැ කියලා එතකොට මම කියලා දුන්නා මගේ නිදහස මට ඕනෑ කියලා දැන් ඔක්කොම හරි,

    උබලා මුලින්ම කාගෙන,

    හා
    මේ පොස්ට් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා තියාගනින් හොඳේ.බැඳලා අවුරුද්දකට විතර පස්සේ කියපන්කෝ පුලුවන්නම් ඔය ටිකම අපිට.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :lol: අනේ මේ බේබි ක්‍රීම්..... ඉස්සෙල්ලා කසාදේ කරගෙන හිටු..... ඊට පස්සේ අපි ඔය ගැන කතා කරමු...... :D :yes:

    මම නම් කෙල්ලට කියලා තියෙන්නේ ඉන්න ඕනෑ විදිය,

    යකෝ මුන්ට තියන දැවෙන ප්‍රශ්න :rofl:

    මම විතරයි බන් team එකේ sniper කෙනක් ට ඉන්නේ, මම නැත්තම් උන්ට snipers ලා නැ

    කියලා වැඩක් නෑ.පව් අසරණයෝ බැන්දමත් දැන් ඉන්නවා වගේ ඉන්න හදන්නේ.:rofl:

    හා
    මේ පොස්ට් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා තියාගනින් හොඳේ.බැඳලා අවුරුද්දකට විතර පස්සේ කියපන්කෝ පුලුවන්නම් ඔය ටිකම අපිට.

    මෙහෙමයි ගැනිට කියලා තියෙන්න ඕනෑ, නැත්තම් ඕවා පශ්න,

    මගේ back Tyre එක ගෙවිලා බන් තම 1000km දුවන්න පුළුවන්, :(
    11824136_10206234553016122_1374118894_n.jpg

    B'new japan dunlop 15000ක් වෙනවා ටිකක් use කරපු එකක් 7 කට විතර ගන්න පුළුවන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ටයර් එකට බේබි ක්‍රීම් ටිකක් ගාපන් කුකුලෝහ්...... ඕක තව දුවන්න පුලුවන්නේ..... ඔය ජපන් ටයර් එකක් පස්සේ නොදුවා..... ඔය හොද චයිනීස් ටයර් එකක් බලලා දාපන්....... :D