අනේ අම්මෝ..මන් අද ගියා බලන්න ගරාජ් එකට මන් ඇහුව උගෙන් කියක් විතර යයිද කියලා.. උ කිව්වා 5 විතර තියා ගන්න කියලා වැඩ කුලිය 1500 2000 යයි කිව්වා තව ටිකක් එහා මෙහා වෙන්න පුළුවන් කිව්වා..CD 90 එකක් බෝර් කරලා රින් සෙට් එක දාලා ෆිට් කරන්ඩ 11000 විතර ගියා, එත් වැඩි වගේ......![]()





හොද රිවීව් ටියෙන බයික් එකක් තමා 

දැන් ඉතින් හොදා කියමු අපි.....
