ElaKiri Bajaj Pulsar Fan Club-4

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    CD 90 එකක් බෝර් කරලා රින් සෙට් එක දාලා ෆිට් කරන්ඩ 11000 විතර ගියා, එත් වැඩි වගේ......:cool::cool:
    අනේ අම්මෝ..මන් අද ගියා බලන්න ගරාජ් එකට මන් ඇහුව උගෙන් කියක් විතර යයිද කියලා.. උ කිව්වා 5 විතර තියා ගන්න කියලා වැඩ කුලිය 1500 2000 යයි කිව්වා තව ටිකක් එහා මෙහා වෙන්න පුළුවන් කිව්වා..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ජන්තු අයියා;18929105 said:
    අම්මට සිරි..මොකක්ද ඒ TDI ගේ බයික් එක...:baffled:

    Suzuki Gixxer 150 SF......... normal gixxer eka nam dan lankave tiyanava.. me modal eka lankavata launch kare Augast.........

    Good looking, Good pickup, Good balance, Good fuel consumption....(ekanee ban watinneee):yes::yes::yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI කාරයා බයික් කට්ටක් අරන් නේද :D

    :P:P:P:P:P:P:P................... Japan trailak ganna giyee... Double danna baha appaaa.......... Pulsar baluwaa.. epa kiyala hituna mage jivithe wadupurama padde Pulsar... FZ Version 2 baluwa power madi. HERO Karizma R eka baluwa.. thama HERO shure naha... Ahamben Motorshow ekedi meka set una..... genaaavaaa...........
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Bike eka na hodayi vage. Ayi ban okak gathhe.

    Japan single cylinder ekak genna haduwa.. Baja ekak.. Double danna bahane ban.... apee undala ovaye yanna baha kiyanava... eka nisaaa...

    Pulsar (sahena padda), Apache, FZ, Karizma, Gixxer(normal) okkoma balala meka apu gaman set una... gatta. thaama bike 3 eliye tiyenne.. unge showroom eke thawa 3 tiyanava show ekata next month indala paarata bahi ova thawa... next week or month ilanga shipment eka..:P:P:P:P:P...
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :P:P:P:P:P:P:P................... Japan trailak ganna giyee... Double danna baha appaaa.......... Pulsar baluwaa.. epa kiyala hituna mage jivithe wadupurama padde Pulsar... FZ Version 2 baluwa power madi. HERO Karizma R eka baluwa.. thama HERO shure naha... Ahamben Motorshow ekedi meka set una..... genaaavaaa...........

    tralier පදින්න බැ නේ ගැනු ලමයව දා ගෙන යන්න එපැයි xr එකේ නම් දෙන්නෙක් ට යන්න පුළුවන්

    හොදා හොදා වෙනසකටත් එක්ක
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අඩෝ TDI සුබ පැතුම් ඕකක් ගත්තට :) හොද රිවීව් ටියෙන බයික් එකක් තමා :yes:

    aniwaa machan... 150cc catagory eke... Gixxer SF eka deweni wenne Honda CBR 150 ekatai Yamaha R15 ekatai vitarai.... anek hama modal ekakatama wada power, torque, balance wadi meka...

    ekai baya natuwa gatte.... anika SUZUKI aurudu gaanak lankave tiyanavane.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Dennam dennam machan... padimu watayak.............:yes::yes:
    මං ඕක ආපු දවස් වල ඉදංම රීවිව් බල බල හිටියා. මෙහේ ලෝන්ච් කරලා කියලා දන්නෙ වත් නෑ යකෝ :love::love: ආයේ ඉන්දියන් එකක් ගන්නවා නං එකෙන්ම ගන්න මොඩ්ල් එකක් තමා :yes::cool:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මං ඕක ආපු දවස් වල ඉදංම රීවිව් බල බල හිටියා. මෙහේ ලෝන්ච් කරලා කියලා දන්නෙ වත් නෑ යකෝ :love::love: ආයේ ඉන්දියන් එකක් ගන්නවා නං එකෙන්ම ගන්න මොඩ්ල් එකක් තමා :yes::cool:

    Motor show eke tamai un daala tibbe machan mulinma...... :yes::yes::yes:..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Motor show eke tamai un daala tibbe machan mulinma...... :yes::yes::yes:..
    ආ මේ පාරත් තිබ්බද ? ගිය පාර දාලා තිබ්බේ ජික්සර් එකයි ජපං එකයි..
    ජපං එක ලක්ස 8යි ගානක් කිව්වා යකො :baffled::dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ආ මේ පාරත් තිබ්බද ? ගිය පාර දාලා තිබ්බේ ජික්සර් එකයි ජපං එකයි..
    ජපං එක ලක්ස 8යි ගානක් කිව්වා යකො :baffled::dull:

    ou mamat ahuwa.. Inazuma da mokakda nama... eka machan un genalla denava... advance karanna onalu half price ita passe un genalla denawalu..:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ou mamat ahuwa.. Inazuma da mokakda nama... eka machan un genalla denava... advance karanna onalu half price ita passe un genalla denawalu..:yes::yes:
    :yes::yes:
    wfmiUCW.jpg

    dclajVP.jpg

    cLgVE24.jpg

    UxsIlIG.jpg
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    හරි කුකුලනි..බැටරියේ නෙමෙයි..බ්‍රෂ් ගිහින් කුඩු විතරය් තිබ්බේ..!!දැම්ම අලුතෙන්..බැටරි එකත් මාරු කරන්න ඕනේ පස්සේ.. Exide එකක් දානවා ..ජය වේවා.!!
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    aniwaa machan... 150cc catagory eke... Gixxer SF eka deweni wenne Honda CBR 150 ekatai Yamaha R15 ekatai vitarai.... anek hama modal ekakatama wada power, torque, balance wadi meka...ekai baya natuwa gatte.... anika SUZUKI aurudu gaanak lankave tiyanavane.

    චුචුකි is a sleeping giant :shocked::shocked: මේ පාරනම් motoGP දාල තියෙනව බයික් එකක් :yes::yes: 11හ 12 හ වගේ සාමන්යෙන් හොද තැනක ඉන්නව බලන් ගියහම :yes::yes:

    suzuki_launch.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :P:P:P:P:P:P:P................... Japan trailak ganna giyee... Double danna baha appaaa.......... Pulsar baluwaa.. epa kiyala hituna mage jivithe wadupurama padde Pulsar... FZ Version 2 baluwa power madi. HERO Karizma R eka baluwa.. thama HERO shure naha... Ahamben Motorshow ekedi meka set una..... genaaavaaa...........

    එල එල
    දැන් ඉතින් ඩබල් දාලා යන්න බැරි බයික් එකක් ගත්තොත් කොසු පාර කන්න තමා වෙන්නේ.:rofl: